පෙර භවයන්හිදී ජන්මීන් විසින් වෙනත් ජන්මීන්ට පීඩාකිරීම් හේතුවෙන් ඇතිවන පාපකර්මවල විපාකවලින් කොටසක් වශයෙන් සෙනසුරු අපලය හැඳින්වීම වරදක් නොවේ. ඒරාෂ්ටක බලපාන කාලසීමා තුළදී උත්සාහයේ ප්‍රමාණයට නැතිනම් උගත්කම්වල ප්‍රමාණයට දියුණුවක් නොලැබෙන දිළිදු වන බවක් පෙන්නුම් කරයි. පින් දහම් නොකිරීම, පරිත්‍යාග නොකිරීම නිසාද...
Read moreමෙම නිවෙසේ වත්මන් ගෘහ මූලිකයා නිවෙස මිලදීගෙන වසර 2ක් පමණ යනතුරු සාර්ථකව සිය ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය. එහෙත් ක්‍රමයෙන් ව්‍යාපාරය පිරිහීමට ලක්වීමද දැඩි මානසික පීඩා මෙන්ම පවුලේ සමගියට බාධා වන සිදුවීම්ද ඇතිවීම නිසා වාස්තු පරීක්ෂා කිරීමට පෙළඹිණි. වත්මන් හිමිකරු පැවැසූ...
Read moreඔබේ කේන්දරයේ මැද කොටුව අයත් වන ලග්නයට හිමි ග්‍රහයා ලග්නාධිපති නම් වේ. ඒ අනුව මේෂ, වෘශ්චික ලග්න දෙක කුජ ග්‍රහයාටද, වෘෂභ සහ තුලා ලග්න දෙක සිකුරුටද, මිථුන සහ කන්‍යා ලග්න දෙක බුධටද, කටක ලග්නය චන්ද්‍රයාටද, සිංහ ලග්නය රවිටද, ධනු සහ...
Read moreමෙරට ජනයාගෙන් බහුතරයක් සිය එදිනෙදා කටයුතු කාරණාවලදී ජ්‍යොතිෂයට අනුව අවශ්‍යතා ඉටුකරගැනීමට උනන්දු වෙයි. එහිදී සෙනසුරු රාහු, ආදී යුගයන් ගැන ජනයා දක්වන උනන්දුව මෙන්ම සුබ පලදෙන යෝග ආදිය ගැනත් උනන්දු වීම සිදුවේ. එමෙන්ම ගමනේදී බිමනේදී මෙන්ම අලුත් වැඩකදී සුබ නැකැත් සුබ...
Read moreප්‍රේමය තාරුණ්‍යයට අත්‍යාවශ්‍යම දෙයක්. ඒ වගේම ප්‍රේමය කෙනකුගේ ජීවිත සාර්ථක කරනවාද, අසාර්ථක කරනවාද කියන එකත් ප්‍රබලවම තීරණය කරනවා. අපේ ජීවිතයට අපි බලාපොරොත්තු වන ආකාරයේම සහකරුවකු හෝ සහකාරියක ලැබෙන්නේ කලාතුරකින්. කෙනකුට 100%ක් ගැළපෙන කෙනා සොයගැනීම අපහසු වුණත් අපට ගැළපෙනම කේන්දරයට ගැළපෙනම...
Read moreඅත්ලෙන් හෙළිවන ජීවන තොරතුරු ඈත අතීතයේ පටන්ම ඉතා ජනප්‍රිය අනාවැකි කීමේ ක්‍රමයක් බවට පත්වෙලා තියෙනවා. බටහිර රටවල ‘පාම් රීඩින්’ ලෙස හඳුන්වන මෙය ‘අත්ලේ භාෂාව’ නමින්ද හඳුන්වනවා. ඉගෙනීම, රැකියාව, ප්‍රේම සම්බන්ධතා, විවාහය, ලෙඩ රෝග, හදිසි අනතුරු, දූදරුවන්, ධනය, සම්පත් විනාශය, නිවාස,...
Read moreකේන්දරයක කොටු 12ක් තියෙන බව අපි දන්නවානේ. ඔය කොටු 12 හඳුන්වන්න එක එක නම් දීලා තියෙනවා. එයින් 9 වැනි කොටුව හඳුන් වන්න භාවිත කරන නම් තමයි ධර්මස්ථානය, පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය. නවවැනි කොටුවේ සුබ ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා නම් නවවැන්න අධිපති කේන්දරයේ...
Read moreරාහු පළමුවැන්නේ නම් රාහු ලග්නයේ සිටි විට ශරීරය උස් වීමටත්, සිහින් සිරුරක් ඇතිකිරීමටත් හේතු වෙයි. කිසියම් කාර්යයක් කිරීමට කිසි විටෙක මැළි නොවන්නෙකි. කඩිසරව වැඩ කටයුතු කරනු ඇත. ඇවිදීමට වැඩි ප්‍රියතාවක් දක්වන්නෙකි. විරුද්ධවාදීන් මැඬගෙන ඉදිරියටම යෑමේ හැකියාව ඇත. උස්පහත්කම් කිසි විටෙක...
Read moreබහිරව බැල්මක් බහිරව දෝෂයක් මේ ආදී විවිධාකාර හැඳින්වීම් සහිතව පෙන්වා දෙන යම් ආකාරයක හානිදායක ක්‍රියාවන් සමුදායක් වෙයි. මේවා ඇසට නොපෙනෙන විවිධාකාර හේතු කාරණා මුල් කරගෙන සිදුවන විනාශකාරී දේවල් වීමටද බොහෝ දුරට ඉඩ තිබේ. විශේෂයෙන්ම යම් ස්ථානයක භූමියක හෝ නිවෙසක සිටින...
Read moreදරු සම්පත් පිළිබඳ කතා කිරීමේදී ස්ත්‍රියකගේ මාසික ශුද්ධියට අදාළව කුජ සඳු උභය ග්‍රහයන්ගේ බලය උපයෝගී වේ. කාන්තාවකගේ වන්ද්‍ර රාශියෙන් (1,2,4,5,7,8,9,12) යන අනුපචය රාශියකට කුජ ගිය විට ගැබ්ගැනීම සිදුවේ. එසේම කේන්දරයක 3,6,10,11 උපචය රාශියකට සඳු ගිය විට ගුරු විසින් සඳු දකිනු...
Read moreඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.