කවුරුත් දන්නෙ නැහැ නේද චීන්නු යාපනයේ වවල තියෙන ඩොලර් ගහ ගැන? එහෙනම් දැනගන්න…

ආසියා මහද්වීපයේ දකුණු ආසියා කලාපයේ කලකට ඉහතදී බොහෝ අභිමානවත්ව වැජඹුණු ලංකාදීපය යටත් විජිත පාලනයෙන් දශක ගණනාවකට මත්තෙන් වුවද මේ වන විට අස්ථාවර වූ හා ජරාජීර්ණය වූ පවුල් පාලනයක් යටතේ දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් බිඳවැටී යන තත්ත්වයකට මුහුණ පා සිටී....

Read more
කඳු හතක් මැද හැදූ ලංකාවේ පළමු තරු හතේ හෝටලය උඩිස්පත්තුවේ ‘අවියානා’…

සුමිහිරි ගීතයකට වඩා මෙම කන්කලු හඬ රටාව මාගේ දෙසවන සොරාගත්තේය. පැය 24 පුරා ඇසෙන, නිල්වන් ජල දහරාව ගලාබසින ගල්මල් ඔයේ ගීතිකාව සහ දසුන් ගත සිතම වශී කරන්නට ගත්තේය. සතරදිග්භාගයට පෙනෙන ගොම්බානිය, නකල්ස්, දෝතළුගල, කිරිගල්පොත්ත, තුන්හිස්ගල, කිරිමැටියකන්ද, කලේගල යන කන්‍යාවියන් සත්දෙනාට...

Read more
උඩවත්ත කැලේ පෙම්වතුන්ටම සින්න වෙයිද?

මෙම වනාන්තරයේ භූමි ප්‍රමාණය සාමාන්‍යයෙන් හෙක්ටයාර 104ක් (අක්කර 257ක්) පමණ වෙනවා. උඩවාසලවත්ත යන නමින්ද උඩවත්ත වනාන්තරය හඳුන්වන අතර වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මෙය පාලනය වනවා. දේශීය සහ විදේශීය සංචාරකයන් මෙන්ම පරිසරවේදීන්ගේ තෝතැන්නක් ලෙසද උඩවත්ත කැලය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි අභ්‍යන්තරයේ තිබෙන...

Read more
මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…

2021-2022 සිරිපා වන්දනා වාරය පසුගිය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වුණා. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය සිරිපා වාරයද අතරමගදී අවසන් කිරීමට සිදුවූ නිසා මෙවර සිරිපා වාරයේදී වැඩි දෙනෙක් සිරිපා කරුණාවට වැඩි උනන්දුවක් දක්වන බව පහුගිය දවස්වල දැකගන්න ලැබුණා. පවතින කොවිඩ් අවදානමත්...

Read more
පුරුදු තැනකට වෙනස් පාරක්…

ඉදල්ගස්හින්න කියන්නේ ලංකාවේ දුම්රිය ස්ථාන අතරින් ලස්සනම දුම්රිය ස්ථානයක්. ඒ අවට පරිසරයත් එහෙම තමයි. හරිම සුන්දරයි. මේ කියන්න යන්නේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ගැන නම් නෙවෙයි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් බැහැලා යන්න පුලුවන්, සුන්දරත්වය විඳින්න පුලුවන් තැනක්, පාරක් ගැන.ඉදල්ගස්හින්න ඉඳන් හල්දුම්මුල්ලට පාරක්...

Read more
ඇලි හතක් උඩ රැයක්…

කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් ලස්සන දිය ඇලි පන්තියක් තමයි මාලිබොඩ ඇලි හත කියන්නෙ. සබරගමු පළාතේ සමනල අඩවියට වෙන්න තමයි ඇල්ල තියෙන්නෙ. සමනල අඩවියේ දේශගුණික තත්ත්වය හැමෝම හොඳටම දන්නවනෙ. ඇලි හත තියෙන්න උඩ මාලිබොඩ ප්‍රදේශයේ ටිකක් දුෂ්කර පැත්තකට වෙන්න. ඇලි හත කියන...

Read more
පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

මහවැලි, කැලණි, කළු හා වලවේ යන ප්‍රධාන ගංගා හැරුණු කොට කදුකරයෙන් ඇරඹී, කෙත්වතු පෝෂණය කරමින්, මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ජීවනාලිය පෝෂණය කරමින් රටේ ආර්ථිකයට සවියක් ලබාදෙන ගංගා බොහෝමයකි. හිනිදුම හා සබරගමුව කඳු වැටි අසලින් ආරම්භ වී කිලෝමීටර 72කට නොවැඩි දුරක් ගමන්...

Read more
සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

රට පුරා සංචාරය කරත් ඇස් වලින් දකින්න ආස හිත නිමෙන තැන් තියෙන්නෙ බොහෝම ටිකයි. එයිනුත් සුමන සමන් දෙවියන්ගේ අඩවිය තරම් දකින්න හිත නිමෙන අඩවියක් නැති තරම්. ඒ ගහ කොළ වල ඇළ, දොළ වල අසිරිය මොහොතකට ප්‍රශ්න සියල්ල අමතක කරවමින් අමුතුම...

Read more
අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

ලෝකය එන්න එන්නම දියුණු වුණත් අපි බොහෝ දෙනෙක් තාම ආස අතීතයට’ අතීතය ගැන රස කතා අහන්නත්” අතීතයේ ගැමි සැරිය දැක්වෙන ඡායාරූප බලන්නත් අපි තවමත් ආසයි. නගරයේ තදබදය අස්සේ හිරවෙලා හෙම්බත් වෙලා ඉන්න අපිට මොහොතකට හරි ඒ අතීතයට ගිහින් එන්න තිබුණා...

Read more
සොඳුරු මිනිසුන් පිරි උතුරුකරයේ සිරි…

රුහුණු පිහිටි මායා ලෙස තෙකොටසකට බෙදී තිබුණ එදා හෙළ දිව උතුරුකරයේ ජනයා සමගද සමීප සම්බන්ධකම් පැවත්වූ බව ආගමික සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සාක්ෂි සපයයි. බෞද්ධ සාහිත්‍යයේ හා ඉතිහාසයේ සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ ලක්දිවට තෙවරක් වැඩම කළ බවද, දෙවන වර...

Read more
Page 1 of 16 1 2 16

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්,ජාත්‍යන්තර...

Read more