ශ්රී ලංකා පොලිස් ඉතිහාසයේ 35 වැනි පොලිස්පතිවරයා වූ චන්දන දිල්රුක් වික්‍රමරත්න (සී.ඩී. වික්‍රමරත්න) මියයෑම රට තුළ දැඩි අවධානයට ලක්ව තිබේ. ප්‍රධාන මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිවැදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව සඳහන් වුවද, මරණයට...
Read moreකොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව මගින් අය කරනු ලබන විනෝද බදු (Entertainment Tax) සංශෝධනය කිරීමට පියවර ගත් බව කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් පවසනවා.Sri Lanka Latest News...
Read moreමෙරට සිනමා ලෝලීන්ගේ හදවත්වල සදාතනිකව රැඳී සිටින විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ගේ චරිත විනාශ කිරීමට කටයුතු නොකරන ලෙසට සහෝදර කලාකරුවන්ගෙන් විශාල ඉල්ලීමක් මේ වනවිට ඉදිරිපත් වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. Sri Lanka Latest News ඔවුන්...
Read moreරාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වූ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන්ට නියමිතව තිබූ කතාව හෝ සිදු නොකොට උත්සව සභාව මැදදී හදිසියේම පිටව යෑම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක්...
Read moreඅගවිනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වසර 2කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතිකාවක් මතුව පවතිද්දී ලබන 18 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීම දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති බවක් දැකගන්නට...
Read moreමේ වනවිට ඇමෙරිකාවේ වාසය කරන ප්‍රබල රාජපක්ෂවරයකු සිය රටට ලබාදෙන ලෙස ඉල්ලා ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව වෙත ලංකාව පාර්ශ්වයෙන් ලිපි කිහිපයක් යොමුවී ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News දැනට වරෙන්තු මත සිටින මෙම රාජපක්ෂවරයාට එරෙහිව මෙරට අධිකරණය තුළ මූල්‍ය...
Read moreමීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඛේදජනක සිදුවීමෙන් අනතුරුව බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා ‘නිවාස අඩස්සි’ ක්‍රමය හඳුන්වා දීමට ආණ්ඩුව සූදානමින් සිටින බව වාර්තා වේ. Sri Lanka Latest News ඒ අනුව මේ වනවිට නිවාස අඩස්සි ක්‍රමය පිළිබඳ සොයාබැලීම සඳහා ඉහළ පෙළේ කමිටුවක්...
Read moreවී මිල විශාල ලෙස පහත වැටීම හේතුකොට ගෙන අන්ත අසරණභාවයට පත්ව සිටින ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට තිබේ. Sri Lanka Latest News පසුගිය සිකුරාදා පැවැති එම පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම...
Read moreශ්රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළද, රටේ දිගුකාලීන පැවැත්ම තීරණය කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ දේශපාලන හේතු මත ප්‍රමාද නොකරන්නැයි ඔවුන් රජයට දැඩි ලෙස බලකර සිටී. Sri Lanka Latest News කොළඹ පැවැති සතියක සමාලෝචන මෙහෙයුමකින් පසු...
Read moreමෙවර වී වගාවට සහතික මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් රට පුරා සිටින ගොවි ජනතාව ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කිරීම ආරම්භ කොට තිබේ.ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ පවතින වියදම්වලට අනුරූපීව සහ ආණ්ඩුව මැතිවරණ සමයේදී ප්‍රකාශ කළ පරිදි රුපියල් 150ක සහතික මිලක් වී...
Read moreඩෙංගු නීතියමදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන සඳහා උසාවිය මගින් පනවනු ලබන උපරිම දඩ මුදල රුපියල් 25,000කි. සෞඛ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.