• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තද වෙනවා නම් මේ සතියේ පරිස්සමෙන් ඉන්න! හැබැයි සල්ලි බාගේ නැත්තෙමත් නැහැ…! නාඩි වාක්‍යයෙන් ඔබට වෙන දේ හරියටම බලාගන්න! Sri Lanka Latest News

November 2, 2025
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

නාඩි ජ්‍යොතිෂයට අනුව ඕනෑම අවුරුද්දක නොවැම්බර් මාසයේ ඉපදුණු ඔබට එළැඹෙන නොවැම්බර් මුල් සතිය (නොවැ. 01 සිට 09 වැනිදා දක්වා කාල සීමාව) කෙසේ ගතවේද යන්න විමසා බලමු.Sri Lanka Latest News

අංක විද්‍යානුකූලව ගත් කල 2025 වර්ෂය කුජ ග්‍රහයාට අයත් වර්ෂයක් ලෙස අපට හඳුන්වා දිය හැකි අතර, නොවැම්බර් මාසය සඳු ග්‍රහයා නියෝජනය කරයි. ඒ අනුව මෙම මාසය පුරාම මේ කුජ, සඳු ග්‍රහයන්ගේ ග්‍රහ බලපෑමට පුද්ගලයන් නතු වෙයි.

නොවැම්බර් මාසයේ ඉපදුණු පුද්ගලයන්ට මෙම ඉදිරි සතිය තරමක් දුරට වෙහෙසකාරී බවක් දක්නට පුළුවන. ඒ හා බැඳුණු මානසික අවපීඩන තත්ත්වයන් වඩා ඉස්මතු වීමට ඉඩකඩ පවතී. එකිනෙකා නුරුස්සන ගති පවා ඇති වීමට පුළුවන. නමුත් තමන්ගේ මෙම ගති පැවතුම්වල ඇතිවන වෙනස් වීම් පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කරන පුද්ගලයන්ට මෙම තත්ත්ව මඟහරවා ගැනීමට නිසැකවම ඉඩ ප්‍රස්තාව උදාවේ. තම විනෝදාංශවලට වැඩිපුර හිත යෙදවීමත් ඔවුන්ට මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමට හා ගතට සිතට දැනෙන විඩාබර ගතියන් මඟහරවා ගත හැක.

එසේම මෙම මාසය ස්වාභාවික විපත් වැඩිපුර සිදුවන මාසයකි. එම නිසා තද වැසි සුළං ආදියෙන් මෙම පුද්ගලයන්ට හානි සිදුවීමට ඉඩ පවතී. විශේෂයෙන්ම ගස් කඩා වැටී සිදුවන හානි බහුල වීමට ඉඩ පවතී. එම නිසා නිවාස ආශ්‍රිතව පවතින ගස් හෝ ඒවායේ අතු කපා දැමීමෙන් නිවාස ආරක්ෂා කර ගැනීම වඩා සුදුසුය. මන්ද මොවුන්ට නිවාස හෝ දේපොළ හානි තදබල ලෙස ඉදිරි සතිය තුළදී සිදුවීමට ඉඩ පවතී.

විදේශගත මිතුරකුගේ හෝ හිතවතකුගේ නැවත පැවිණීම අපේක්ෂා කළ හැකිය. එසේම ඔවුන්ගෙන් උදව් උපකාර ලැබීමේ භාග්‍යයද උදාවේ. නව ව්‍යාපාර අවස්ථා සඳහා මංපෙත් විවර වේ. ඒවායින් වැඩිපුර ලාභ ලැබේ. රැකී රක්ෂාවන්වල නියුතු අයට නම් මේ සතිය තුළ ආයතන ප්‍රධානීන් සමඟ හිත් අමනාපකම් ඇතිවිය හැක. නමුත් ඒවා එතරම් දුරදිග යන ඒවා නොවේ. තම නුවණින් ඒවා සමථයකට පත්කර ගැනීමට හැකියාව ලැබේ.

භූමි ලාභ ලැබේ. මැණික් පතල් ආශ්‍රිතව රැකියා ව්‍යාපාර ආදියේ යෙදෙන අයට නොසිතූ ලෙස වස්තූන් ලැබීමේ වාසනාව උදාවේ. එය මෙම සතිය පුරාම වඩා සක්‍රිය වේ. නොවැම්බර් මස ඉපදුණු ඔබට මෙම සතිය තුළ ධන ආරක්ෂණ ගුනය ඉස්මතු වේ.

අසනීප තත්ත්වයන් පිළිබඳ සැලකීමේදී පසුගිය දිනයන්ට සාපේක්ෂව අඩු වීමක් දැකිය හැකිය. විඩාබර ගතිය සිතේ සතුට පහ කෙරුවත් නිරෝගී බවෙහි ලාභය ඔබට මෙම සතිය පුරා අත්විඳිය හැකිය.

මනෝලි බණ්ඩාර
0779834889

SendShareShare
Previous Post

මේ පිහිටීම් නැත්නම් ග්‍රහයෝ මාරුවුණාට ටිකට් ඇදෙනව නම් බොරු!Sri Lanka Latest News

Next Post

21 නුගේගොඩ රැලිය හිටපු ජනාධිපතිවරුන්ට ප්‍රශ්නයක්! පොහොට්ටු කොන්දේසිය රනිල් කඩන්න ලෑස්තියි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.