මල්වරය හේතුකොට ගනිමින් දෝෂ ගණනාවක් නිර්මාණය වේ. මෙම දෝෂ සෑම දැරියකටම බලනොපාන අතර ඇතැම් දැරියන්ට බලපායි. මෙම දෝෂ දැරිය මල්වර වූ මාසයට, දිනයට, නැකැතට, ලග්නයට ආදී ලෙස බලපායි. මෙහිදී මෙම මල්වර දෝෂ සඳහා විවිධ ශාන්තිකර්ම කළ යුතුයි. ඒවා පොදු ශාන්ති...
Read moreග්‍රහයන්ගේ අවස්ථා දොළහක් සම්බන්ධව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ අනුව රවි ග්‍රහයාගේ අවස්ථා දොළහෙන් ඔබගේ උත්පත්ති මොහොතට අයත් අවස්ථාව ඔබගේ අනාගතයට බලපානුයේ කෙසේද යන්න සලකා බැලීම වැදගත් වේ. ශයන අවස්ථාවරවි උච්ච රාශිගත වුවද ශයන අවස්ථාවේ සිටීනම් එම කේන්දරය හිමි තැනැත්තා අර්ශස්,...
Read moreසිකුරු ග්‍රහයා ආදරයට ප්‍රේමයට ප්‍රධානත්වයක් දරන ඊට ප්‍රබල බලපෑමක් කරන්නට හැකි ග්‍රහයෙකි. ඒ අනුව ඔබේ කේන්දරයේ සිකුරු ග්‍රහයා සිටින රාශිය කුමක්ද යන්න හඳුනාගත හොත් ඉතා පහසුවෙන් ඔබගේ ආදරය ගැන දැනගන්නට හැකි වේ. සිකුරු මේෂ රාශියේ නම්කෙළින් තීරණ ගන්නා යුක්තිගරුක තරුණයකුගේ...
Read moreනිවෙසක් යනු කෙනකුගේ ජීවිතයේ වැඩිම කාලයක් ගතකරන තැනයි. එනිසා නිවෙස ජීවිතයට ධනාත්මක ලෙස බලපාන ස්ථානයක් විය යුතුයි. ඒ සඳහා නිවෙසක ජීවත්වන්නන්ට සුබදායක අයුරින් වාස්තු ගැළපීමත් නිවෙස ඉදිකිරීම මෙන්ම අනෙකුත් කටයුතු සුබවාදීව කිරීමත් ඉතා වැදගත් වේ. ඔබ නව වසරේ නිවෙසක් ඉදිකරනවා...
Read moreකෙනකුට ජීවිතයේ අංගසම්පූර්ණ වාසනාවක් හිමිකර දෙනු ලබන ප්‍රධාන සාධකයක් ලෙස නිවෙස හඳුන්වාදිය හැකිය. නිවෙසක සුබ අසුබ පිහිටීම මෙන්ම වාසනා ගුණය අනුවත් ඒ ඒ නිවාසවල පදිංචිකරුවන්ගේ ජීවිතවල යහපත උදාවීම සිදුවන බව හඳුනාගෙන තිබේ. එහෙයින් නිවෙසක් සෑදීමේදී මෙන්ම නිවෙසක් මිලදී ගැනීමේදීත් එහි...
Read moreඈත අතීතයේ සිටම මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමගම ප්‍රයෝජනවත් වැඩක් කිරීමේදී හොඳ වෙලාවකට ආරම්භ කළොත් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව මිනිසුන් දැනගෙන සිටියා. තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගාකිරීමේදී වර්ෂාව ලැබෙන කාල අනුව වගා කටයුතු කර හොඳ අස්වැන්නක් ලබාගැනීමට හැකිබව ආදි...
Read moreකාන්තාවකගේ ජීවිතයේ බොහෝ කාරණා ඇගේ දේහ ලක්ෂණ අනුව හඳුනාගත හැකි බව ජ්‍යොතිෂයට අනුව විශ්වාස කරනවා. ඊට දේහ ලක්ෂණ විද්‍යාව භාවිත කෙරෙන අතර මෙහි දැක්වෙන්නේ එවැනි විශේෂිත රහස් එකතුවකි. ඔබගේ හිතවත් කාන්තා පිරිස් ගැන ඉතා සූක්ෂ්මව නිරීක්ෂණය කළහොත් මෙම කරුණුවලට අනුව...
Read moreවිවාහයට පොරොන්දම් ගැළපුණත් කාන්තා කේන්දරය විමසුම් කිරීම විවාහයේ සුබ අසුබ තීරණය කිරීමට මූලික වෙයි. බෝසත් උපතට මූලික වන්නේද තවුසන්ගේ දැහැන් බිඳින්නේද ගැහැනියකි. රාගය නිසා පර පුරුෂයන් ඇසුරට ළොල්ව තම හිමි රජුට වසදී මරාදැමූ කාමිනියක් පිළිබඳවද ඉතිහාසයේ අපූරු මතක සටහන් ඇත....
Read moreස්ථිර රැකියාවක් නොතිබුණද ඉන් අධෛර්යවත් නොවුණු විජිත, ඉන් පසු පරණ යකඩ, බෝතල්, තඹ ආදී අබලි ද්‍රව්‍ය තැනින් තැනට ගොස් එකතු කොට විකිණීම සිය රැකියාව කරගත්තේය. ඉතා අසරණභාවයට පත්ව දුක්ඛිත ජීවිතයක් ගත කළද කෙටි කලකින් ධනවත් ව්‍යාපාරිකයකු බවට පත්වීමට ඔහුට හැකි...
Read moreමෙලොව උපත ලත් සෑම කෙනකුම ධනය, මිල මුදල්, ඉඩකඩම්, දේපොළ ලැබීමට රුචියක් දැක්වීම ස්වභාවිකයි. ධනය උපයාගැනීම ජීවිතය පවත්වාගෙන යෑමට උපකාරක වන්නේය. තමාගේ නෑයන් මධ්‍යයේ වස්තුව දේපොළ සම්පත් නැතිව වාසය කිරීමට වඩා ව්‍යාඝ්‍ර, සිංහ ආදීන්ගෙන් ගහන වූ මහා වනාන්තරයකට වැදී ගස්ගෙඩි...
Read moreඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.