Saturday, July 18, 2026
 
සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

ජනිත් වික්‍රමගේ කියන්නේ ප්‍රවීණ කලාකරුවන් දෙපළක වූ මානෙල් වානගුරුගේ සහ ආනන්ද වික්‍රමගේගේ වැඩිමහල් පුතා කියන එක නොදන්න කෙනෙක් ලංකාවේ නැහැ. ඒ වගේම ආනන්දයි මානෙලුයි කලා ලෝකේ මොන තරම් ප්‍රවීණයෝය කිව්වත් ජනිත් වික්‍රමගේ කියන නළුවා රංගනයට ආවේ ඔවුන්ගේ අත්වැල හරහා නෙවෙයි...

Read more
ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

සම්මාන රැසකින් පිදුම් ලැබූ ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා ‘ප්‍රේමියේ’ සිනමා නිර්මාණය සමගින් චිත්‍රපට අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ ඇය විසින්ම ලියූ තිර රචනයකට අනුව, තිර රචිකාවියක්ද වෙමිනි. මෙරට රංගනයේ යෙදෙමින් චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කළ හත්වැනි රංගන ශිල්පිනිය ලෙසටද ‘ප්‍රේමියේ’ සමගින් ඇය සිංහල සිනමා...

Read more
ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…!  ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

.ගුරු මාරුවක් හින්දා නගරයෙන් ගමට එන සුධර්මා ගහන අමුතු ගැටය ගැන අපි කාටවත් තවම හිතාගන්න බැරි තරම්. ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යයේ සුධර්මා ලෙසින් ඔබ හමුවට එන වගීෂා ඉෂාන්ති සමගයි ‘හාට්’ අපේ මේ කතාබහ. Sri Lanka Latest News මේ දවස්වල ‘ගේට්ටුවා’හි සුධර්මා හරි...

Read more
විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News

Gratiaen Trust ආයතනය John Keells Foundation සමග එක්ව, City of Dreams Sri Lanka හි Cinnamon Life හි The Studio පරිශ්‍රයේ පැවැති සාහිත්‍ය විශිෂ්ටත්වය සමරන උත්සවයකදී 33 වැනි Gratiaen ත්‍යාගයේ ජයග්‍රාහකයා නිවේදනය කළේය. මෙවර වාර්තාගත නිර්මාණ සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබූ අතර,...

Read more
වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

‘කාපු කට්ට’ මෙවර විශේෂාංගය සඳහා අප සමග එකතු වෙන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ පසුතල නිර්මාණ ශිල්පියකු ලෙස නිර්මාණ රැසකට දායකත්වය ලබාදුන් චාමර ගමාරච්චිගේ. කලා ලොවට පිවිසීමට ‘කාපු කට්ට’ ගැන චාමර මතකය අවදි කළේ මේ විදියට .Sri Lanka Latest News ඉතින් කොහොමද චාමර?හොඳින්...

Read more
සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

‘බොහිමියානුවා’ නාට්‍යයෙන් කලා ලොවට පිවිසි ඔහු, ‘කළු කුරුල්ලා’, ‘මෙඩිසිනා’, ‘වර්ණ’, ‘හාර කෝටිය’, ‘කෝටිපතියෝ’, ‘සිල්ලර සමනල්ලු’, ‘ලංසුපතිනියෝ’, ‘නීල පබළු’, ‘රොන් සොයා’ වැනි ටෙලිනාට්‍ය රැසක විවිධ චරිතයන්ට ජීවය ලබා දුන්නේය. එමෙන්ම ‘කොළඹ සන්නිය’, ‘පහ සමත්’, ‘ෂෙලීනා’ යන චිත්‍රපටවලට මෙන්ම ‘සුදු ඇඳගෙන හොරු...

Read more
මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News

යූටියුබ් ඔස්සේ සිය ගමන ආරම්භ කරමින්, අද ටෙලි තිරයේත් ආදරය දිනාගත් ඔහු තරුණ රංගන ශිල්පියෙක්. රටක් ආදරය කරන ලෝචිගේ යූටියුබ් නිර්මාණ සමග එක්වෙමින් ජනප්‍රියත්වයට පත්ව ආදරණීය චරිත රැසක් හරහා ප්‍රේක්ෂක හදවත් වෙත සමීපව ‘ජොසියා’ ලෙසින් වඩාත් ප්‍රසිද්ධියට පත් ඔහු නමින්...

Read more
අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

‘බෝල්ට් ඇණ’ කිහිපයක් එකතුවෙලා කරන පෙරළිය ගැන පසුගියදා අපි ඔබව දැනුවත් කළා මතක ඇති. අන්න ඒ බෝල්ට් ඇණ මැද්දට වැදිලා, තමන්ගේම අනන්‍යතාවකින් මුළු ටෙලි තිරයම තමන්ගේ පැත්තට නම්මා ගන්න සමත් වුණු කටකාර, දඟකාර පුංචි සුරංගනාවියක් තමයි ඉතාරා බෝමන්දි කියන්නේ. ‘බෝල්ට්...

Read more
මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

‘බොඳ මීදුම්’ නවකතාවේ පිටකවරයට පෙනීහිටපු ඒ ආදරණීය රුව ඔබට තවමත් මතක ඇති. එතැනින් පටන් ගත්ත ඇගේ කලා ජීවිතය, පස්සේ කාලෙක පුංචි තිරය හැඩකරපු දක්ෂ රංගන ශිල්පිනියක් දක්වාම දුර ගියා. ඇය නමින් අංජලී ලියනගේ. කාලෙන් කාලෙට අපූරු චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට...

Read more
නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

හීන දැකලා පෙරුම් පුරලා රංගන කලාවට එන නිළියන් වගේම නිළියක් වෙන හීනේ හිතේ අහලකවත් නොතිබුණු, ඒත් අහම්බයකින් වගේ රංගන කලාවට ආපු නිළියොත් ටෙලි වගේම සිනමා කලාවෙත් ඉන්නවා. ලක්ෂිකා ජයවර්ධන කියන්නෙත් හීන නොදැකම අහම්බයක් හරහා රංගනයට මැදිවුණු නිළියක්. ලක්ෂි ලස්සනයි. ඈ...

Read more
Page 1 of 128 1 2 128