• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙනසුරුගෙන් පහසුවෙන් බේරෙන්න…

January 3, 2022
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 2 mins read
A A
සෙනසුරුගෙන් පහසුවෙන් බේරෙන්න…
Share on WhatsAppShare on Facebook

පෙර භවයන්හිදී ජන්මීන් විසින් වෙනත් ජන්මීන්ට පීඩාකිරීම් හේතුවෙන් ඇතිවන පාපකර්මවල විපාකවලින් කොටසක් වශයෙන් සෙනසුරු අපලය හැඳින්වීම වරදක් නොවේ. ඒරාෂ්ටක බලපාන කාලසීමා තුළදී උත්සාහයේ ප්‍රමාණයට නැතිනම් උගත්කම්වල ප්‍රමාණයට දියුණුවක් නොලැබෙන දිළිදු වන බවක් පෙන්නුම් කරයි.

පින් දහම් නොකිරීම, පරිත්‍යාග නොකිරීම නිසාද අන් අය සතු දේ සොරකම් කිරීම නිසාද සොරකම, වංචාව නිසාද සෙනසුරු අපලයට මඟ පෑදෙයි.

සෙනසුරුගේ අපලය සඵල කරගැනීමට ලෙහෙසියෙන් කළ හැකි වන්නේ කපුටන්නට දානය පිළියෙල කර දීමයි. එළඟි තෙල් මිශ්‍ර කිරිබත් හෝ එළඟි තෙල් මිශ්‍ර පහන් තිර දීම අගනා සත්ක්‍රියාවකි. සතුන්, කුරුල්ලන් නිදහස් කිරීම, සතුන්ට ස්නානය සඳහා වතුර තැබීම විශේෂයෙන් සෙනසුරු අපලයට මහඟු කටයුත්තකි.

බඩගින්න, දුක්ගින්න සංසිඳෙන දේ සතුන්ට දීම මෙම අපල දුරුකිරීමට මහත් පිටිවහලකි. ත්‍රිවිධරත්නයට, ශරීරික පාරිභෝගික උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍යයට ජයශ්‍රී මහා බෝධියට පුද පූජා පැවැත්වීම වඩාත් ගුණදායකය. දසසිල් ආරක්ෂාව, භාවනානුයෝගීව සිටීම මෙම අපලය දුරුකරගැනීමට අත්වැල් සපයයි.

අපල බලගතු වන අවස්ථා එමට ඇත. එම අවස්ථාවල සෙනසුරාදා දින හතක්, දින දහනවයක් සමහරු පුද පූජා පවත්වති. එහෙත් පෙර ආත්ම භවයන්හි එන අපල මිශ්‍රවී තද අපල ඇතිවෙයි. එවිට බෝධි පූජා කිරීමෙන් සෙනසුරුගේ සම්පූර්ණ අපලය වළක්වාගත නොහැකි අවස්ථා එමට ඇත.

මෙම අපලය සඳහා පින්කම් කරන විට දින හතේ සීමාවක් නොසිතිය යුතුය. ඒරාෂ්ටක අපල ගෙවීයන තෙක්ම පින් දහම් කටයතුවල නිරත වීම අගනේය. බෝධි පූජා පැවැත්වීමේදී නිල් මල් මෙන්ම නිල් පාට මල් මාලාද, නිල් කොඩි, එළඟිතෙල්, තලතෙල්, අබතෙල් පහන් පූජා කිරීම, බුද්ධ පූජාව, ගිලන්පස යනාදිය දින හතක් හෝ දින දහනවයක් ශ්‍රද්ධාවෙන් කර විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරවීමද, රතන සූත්‍රය, අභිසම්භිධාන යන්ත්‍රය 2300 වාරයක් පිරිත් කර පැලඳගැනීම, නවගුණ යන්ත්‍රය පැලඳීම, සෙනසුරු අපලයට සැනසුම් ලබාගත හැකි ක්‍රියාදාමයන්ය. නුග ගස්වල අතු කැපීම සෙනසුරු අපල කාලවලදී නොකළ යුතුය. උදේ හය හත අතර කාලයේදී කපුටන්ට දන්දීම අත්‍යාවශ්‍යම දෙයකි. සෙනසුරාදා දිනක සෙනසුරු හෝරාව පවතින කාලයේ කපුටන්නට දන්දීම වැදගත්ය. දෛනිකව දානය දීමද අගනේය. සෙනසුරු අපලය සඳහා දන් දෙන විට උඳු, මුං, තල, මෑ යන ධාන්‍ය වර්ග මිශ්‍රකර දීම වැනි දේ යහපතට හේතු සාධක වෙයි. කපුටන් වැනි සතුටන්ට දන්දීම පමණක් නොව අසත්පුරුෂ මිනිසුන්ට වුවද දන්දීම බුදුදහම අනුව බලනවිට අකුසල් දුරු කරගැනීමට මහත් රුකුලක් වේ. ඔබත් සෙනසුරු අපලයෙන් මිදීමට ඉහත කී දේ කරන අතර කාක නිල් මුදුවක් අත පැලඳගැනීමද වරදක් නොවේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, මහාචාර්ය සෝමපාල පතිරණ

SendShareShare
Previous Post

ආණ්ඩුව GST බද්ද යළි අරන් එයි! වැට් බද්දත් 18%ට නගී!

Next Post

පන්ති හතරයි පැන්ස හතරයි…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.