• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඕරා ශක්තිය බලගැන්වෙන අන්තිම සතිය! Sri Lanka Latest News

October 25, 2025
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ඕරා ශක්තිය බලගැන්වෙන අන්තිම සතිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නාඩි ජ්‍යොතිෂයට අනුව ඔක්තෝබර් මාසයේ ඉපදුණු අයට ඉදිරි සතිය කෙසේද යන්න විමසා බැලුවොත් (ඔක්තොබර් 27 සිට නොවැම්බර් 02 වැනිදා දක්වා).
මේ කාලසීමාව මෙම පුද්ගලයන්ගේ ඕරාව පිරිසිදු වන කාලයකි. සොබාදහමේ ආශීර්වාදයත් සමගම මේ අයගේ ඕරා ශක්තිය බලගැන්වෙන කාලසීමාවකි. අන්‍යයන්ගේ ආකර්ෂණය වෙනදාට වැඩියෙන් මේ අය වෙත යොමුවේ. මේ නිසා ඔක්තෝබර් මාසයේ උපන් අයට මේ සතිය තුළදී යම් යම් අවස්ථාවන් උදාවේ. එම අවස්ථාවන් නිසි ලෙස හඳුනාගෙන කටයුතු කරනවා නම් ඒවා ඔවුන්ගේ ජීවිතයේ දියුණුව උදෙසා යොදාගැනීමේ හැකියාව ලැබේ. ඒවායින් නව මංපෙත් විවර වේ.Sri Lanka Latest News

විදේශ රැකියාවන් අපේක්ෂාවෙන් සිටි පුද්ගලයන්ට ඒවාට අදාළ සුබ ආරංචි මේ සතිය තුළදී ලැබේ. එම අපේක්ෂාවන් උදෙසා මෙම සතිය තුළදී වෙහෙස වනවා නම් නුදුරු අනාගතයේදී නිසැකව එම කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබේ. මන්ද මෙම සතිය ඔවුන්ට ඉතා වාසනාවන්ත සතියකි. ආධ්‍යාත්මික කටයුතුවලට වැඩිපුර නැඹුරු වනවා නම් මෙම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ හැකියාවක් පවතී.

විවාහ දිවියට සහ ප්‍රේම සබඳතාවලට යහපත් කාලසීමවකි. අන්‍යොන්‍ය ආකර්ෂණය වැඩිවීම නිසා ගැටුම් අවම වී ආදරය වර්ධනය වේ. නිරන්තරයෙන්ම එකිනෙකා මුණගැසීමට, අසල රැඳී සිටීමට ඇති අවශ්‍යතාව වඩා ඉස්මතු වේ.

සමස්තයක් ලෙස මෙම සතිය ඔක්තෝබර් මාසයේ ඉපදුණු අයට ඉතා වාසනාවන්ත, ආදරණීය අන්දමින් ගතවන සතියකි. කෙසේ වෙතත් සෙම් රෝග, හතිය ආදී රෝගී තත්ත්වයන්ගෙන් පිඩා විඳින අයට මෙම රෝගී තත්ත්වයන් වැඩිවීමේ ප්‍රවණාවක් පවතී. වැඩිහිටි පුද්ගලයන්ට වඩා කුඩා දරුවන් සිටින මවුපියන් වෙනදාට වඩා තම දරුවන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වනවා නම් ඉතා යහපත්. තවද ගර්භාෂගත රෝග පවතින කාන්තාවන්ගේ රෝගී තත්ත්වයන් වැඩිවීමට ඉඩකඩ පවතින බැවින් නිසි වෛද්‍යවරුන් වෙත යොමුවී ප්‍රතිකාර ගැනීම වැදගත් වේ. ඔබ සැමට සුබ සතියක්.

මනෝලි බණ්ඩාර

SendShareShare
Previous Post

ගුවන් හමුදා යානා ලෑස්තියි! නාවික හමුදා යාත්‍රා සීරුවෙන්! හමුදාව පොලිසිය ඒකාබද්ධ වෙයි! රට පුරාම ඔත්තු සේවා වැඩ ! තවත් මහා යුද්ධයක් අත ළඟයි! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

කුඩු මෙහෙයුමට මාලිමාවයි සජබෙයි එක පෙරමුණකට! ආණ්ඩුවෙන්ම යෝජනාව එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.