ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතරින් වැඩි ප්‍රමාණයක් හොඳ ප්‍රතිඵල ලබාදෙනවා සේම යහපත උදාකරන්නේද ගුරු ග්‍රහය බවට පැරැන්නන් තුළින් ජ්‍යොතිෂය දන්නා සියලු දෙනා විශ්වාස කරති. ඕනෑම දෙයක් වර්ධනය කරන්නාද, දෙගුණ තෙගුණ කරන්නාද ගුරු ග්‍රහයා බවම පිළිගැනෙයි. එහෙයින් ඕනෑම මනුස්සයකුට දියුණු වීමටත් සාර්ථක...
Read moreමිනිසා තුළ විවිධ අදහස්වල විවිධ ක්‍රියාකාරකම් මෙන්ම විවිධ වූ හැලහැප්පීම්ද සිදුවන අයුරු දක්නට ලැබේ. ඒ අතර සුබ දේ මෙන්ම අසුබ දේද අඩුවක් නොවේ. ඇතැම් අවස්ථාවල විවිධ පුද්ගලයන් තමා කරමින් සිටින ඉතා උසස් සහ ඉහළ වැටුප් ලැබෙන හොඳ රැකියා අතහැර දමන...
Read moreකෙනකුගෙන් තවත් කෙනකුට ඇත්තේ එකිනෙකට වෙනස් වූ බලාපොරොත්තු සහ සිහිනය. ඒ අතරින් බහුතරයක් සිහින සැබෑකර ගැනීම පහසු නොවන බවද පෙනී යයි. එහෙත් ඇතැම් සිහින බලාපොරොත්තු නොසිතූ නොපැතූ අවස්ථාවල සැබෑවනු දැකිය හැකිය. මේ සියල්ලම හේතු කාරණා වන ඇසට නොපෙනෙන බලවේග වෙයි....
Read moreලෝකයේ උපත ලබන සෑම පුද්ගලයකුම තමාට ආවේණික ගති සිරිත්, හොඳ, නරක මෙන්ම කුසලතාද රැගෙන එයි. එය තමාගේ පෙර භවයන්හී පව් - පින් අනුව සිදුවන බව ජ්‍යොතිෂ විද්‍යායට අනුව හඳුනා ගන්නා අතර එම ජන්මියා උපදින මොහොතේ පිහිටන ග්‍රහ සිත්තම අනුව එම...
Read moreකොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.