පැරැණි කාලයේ ඉඩම්වල පරිමාව තරමක් විශාල වුවද එය අද වන විට පර්චස් 40, 20, 15, 10, 5 මෙන්ම පර්චස් 3, 2 තරමට කුඩා වී ඇත. එදා වැසිකිළිය පිහිටියේ නිවෙසින් ඈත ගිනිකොන හෝ දකුණු දිශාවේය.මේ වන විට එය නිවෙස තුළට ආගන්තුකව...
Read moreමිහිපිට පුද්ගලයන් දෙදෙනකු අතර පැවැත්විය හැකි ගැඹුරුම සම්බන්ධතාව විවාහය ලෙස හඳුන්වා දී තිබෙනවා. ටිකක් කල්පනා කරලා බැලුවාම ඒක ඇත්තක් තමයි. හුඟ දෙනෙක් විවාහ වෙලා හරිම සාර්ථකව නියම අවබෝධයකින් යුතුව ගැඹුරු හිතවත්කමක් පවත්වාගෙන යහපත් දූදරුවන් ලබා ජීවන ගමන අවසානය දක්වා සියලු...
Read moreඉඩකඩ සීමාවීම හේතුකොට ගෙන නාගරිකව ඉදිකෙරුණු මහල් නිවාස සංකල්පය මේ වන විට විශාල ඉඩම් පිහිටි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වීමට හේතුවෙලා තියෙන්නෙ එම රැල්ලයි. කෙසේ වෙතත් මහල් නිවාස ඉදිකිරීමේදී බොහොමයක් දෙනාගේ මූලික අවධානය යොමුවන්නේ අලංකාරයටයි. එහෙම වුණාම ඇතැම් වාස්තු කරුණු මඟහැරී යන්නේ...
Read moreග්‍රහ මඬුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමී ග්‍රහයෙකු වන, දුකට අධිපති ශනි ග්‍රහයා සෙනසුරු නෛසර්ගික වශයෙන් පාප ග්‍රහයෙක් වෙයි. මකර හා කුම්භ යන රාශිවලද පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලද හිමිකාරීත්වය දරනු ලබන අතර තුලා රාශියේදී උච්චවී මේෂ රාශියේදී නීච වෙයි. සූර්යයාගේ සිට...
Read moreසමහර ජන්ම පත්‍රවල දැකිය හැකි ශනි මංගල යෝගය හෙවත් සෙනසුරු හා අඟහරුගේ එක්වීම ලෙස හඳුන්වන්නේ එම ග්‍රහයන් දෙදෙනා යම් ජන්ම පත්‍රයක එකම රාශියක තැන්පත්ව සිටීමයි. එය ආකාර කීපයකට සිදුවිය හැකිය.මෙය උදාවන එක් ආකාරයක් නම් ශනි, කුජ එකම කොටුවක සිටීම වන...
Read moreතමාට කුලුඳුලේම ලැබෙන්නේ පුතෙක්ද දුවෙක්ද යන්න දැනගැනීමට කවුරුත් කැමැති වෙයි. එහිදී ඒ ඒ අය තම කැමැත්තට අනුව විවිධ සිතුවිලිවල එල්බගෙන සිටිති. ඇතැම් පිරිසක් පුතෙකුට කැමැති වෙද්දී තවත් පිරිසක් දුවෙකුට කැමැති වෙති. මේ ආකාරයට තම තමන්ගේ රුචි අරුචිකම් කෙසේ තිබුණත් යම්...
Read moreමේ ලෝකයේ උපදින අප සියලු දෙනාටම ජීවත්වීමට අවශ්‍ය මූලික සාධක අතර මුදල්මය ශක්තිය ඉතා වැදගත් සාධකයකි. මුදල් නැතිනම් අපට ජීවිතයේ කිසිම අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට නොහැකිය. එසේ නම් මුදල් යනු අත්‍යාවශ්‍ය සාධකයකි. නමුත් අධිකව මුදල් තිඛීමත් ජීවිතයට කරදරයකි, හානියකි. බුදුරජාණන් වහන්සේ...
Read moreමෙලොව ජන්ම ලාභය ලැබූ කෙනකු වෙනුවෙන් සකස් කරන කේන්දරයක තිබිය හැකි බලවත් ග්‍රහ යෝග රැසක්ම ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේය. පහතින් දක්වන ග්‍රහ යෝග කේන්දර හිමියාට එලෙස සුබ පල උදාකරන යෝගයන් ලෙස සලකනු ලැබේ. එහෙත් යෝගකාරකීය ග්‍රහයන්ගේ තත්ත්වය අනුව පලාපල වෙනස් වන්නේය....
Read moreනව වසරක් ඇරැඹෙද්දී ජාති ආගම් කුල මල භේදයකින් තොරව මෙරට ජනයා කතරගම දෙවියන් කෙරෙහි භක්තියෙන් කටයුතු කරති. කතරගම දෙවියන්ට වඳිති. පුදති. පිහිට පතති. එනිසාම දෙවියන් කෙරෙහි විශ්වාස නැතැයි කියන්නෝද රහසෙන් වරක් දෙවරක් කතරගම ගොස් කඳසුරිඳු පිහිට පතන්නට ක්‍රියා කරති. තම...
Read moreවිවාහයට විශේෂයෙන්ම බලපෑම් ඇතිකරන භෞම දෝෂය කුමක්ද යන්න මේ සටහනින් අපි විමසා බලමු. භෞම දෝෂය නම් කුජ (අඟහරු) ගෙන් සෑදෙන යෝගය වේ. අඟහරු ස්ත්‍රී පුරුෂ කේන්දරවල යෙදී සිටින ආකාරය අනුව එකී දෝෂය යෙදීමට ඉඩ ඇත. පොරොන්දම්වලටත් වඩා මේ භෞම දෝෂය...
Read moreවිවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.