Exclusive

අමෙරිකාව ශ්‍රී ලංකාව අයින් කරයි

මිලේනියම් චැලෙන්ජ් ‌කෝපරේෂන් ගිණුම හරහා මූල්‍ය ආධාර ලබා ‌දෙන රටවල් ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට අමෙරිකාව පියවර ‌ගෙන තිබේ. ඒ අනුව 2020 වසරේ මූල්‍ය ආධාර ලයිස්තු‌වේ ශ්‍රී ලංකාවේ නම සදහන්ව ‌නොමැත. ඇතැම් පාර්ශ්වයන්හි ‌මෙම ගිවිසුම සදහා පැවැති විරෝධය මීට ‌හේතු...

Read more
IMF එක අපේක්ෂකයන් ‌දෙන්නා ගැනම ඇහැ ගහගෙන

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් ‌දෙදෙනා‌ෙගේම මූල්‍ය ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා විමසිල්ලෙන් යුතුව අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා ‌වේ. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ඉදිරි කාලයේදී ‌දෙදෙනා විසින් සිදුකරනු ලබන බවට ‌වේදිකාවේදී ලබා ‌දෙන ‌පොරොන්දු සහ ‌නොමිල‌ේ ලබා ‌දෙන බවට කියන දෑ...

Read more
හිරේ ඉන්න කුඩු රජෙක් නිසා නාමල්-සජිත් ගැටුමක්

දැනට අධිකරණයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයකු මුල් කරගෙන එක්සත් ජාතික ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර ද්වන්ධ සටනක් ආරම්භ වී තිබේ. මෙම ද්වන්ධ සටන ආරම්භ වී ඇත්තේ අදාළ වරදකරුවා සම්බන්ධයෙන්...

Read more
ජනපතිවරණ කටේ බෝම්බ පිපිරුමක් ගැන එරාන්ගෙන් අනතුරු ඇගවීමේ ලිපියක්

ජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ කිසියම් ‌දේශපාලන කණ්ඩායමක් විසින් ‌බෝම්බ පිපිරුමක් සිදුකිරීමේ සැලසුමක් පිළිබද සැකයක් ඇති බව කියමින් අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ‌මැතිවරණ ‌කොමිසමටත්, ‌පොලිස්පතිවරයාටත් ලිපි ‌යොමු කර ඇත. සිය ලිපිය මගින් වික්‍රමරත්න මහතා ‌පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා හරහා...

Read more
ජනාධිපතිවරණයේ පළමු ‌වෙඩිල්ල එස්.බී.‌ගෙන් පත්තු ‌වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ රථ පෙළ අවහිර කළ බව කියන සිද්ධියක් හේතුවෙන් ඔහුගේ ආරක්ෂකයින් විසින් අද (06) පස්වරුවේ ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා...

Read more
මෛත්‍රී-බැසිල් පැය එකහමාරක රහස් සාකච්ජාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර පැයඑකහමාරක පමණ රහස් සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත. ඊ‌යේ (05) පැවැති ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට ප්‍රථම ‌මෙම සාකච්ජාව පැවැත්වී ඇති බව වාර්තා ‌වේ. මෙම සාකච්ජාවේදී ‌‌දෙදෙනා අතර එකගතා...

Read more
එජාපය ‘හිරු’ වර්ජනයක: දැන්වීම් දීමත් නවත්වයි: සජිත්ගෙනුත් ප්‍රකාශයක්

ජනතාවට අයත් ‌පොදු ‌දේපොළක් වන මාධ්‍ය තරංග දැඩි ‌ලෙස අවභාවිත කරමින් ‌ගෙන යන ඒකපාක්ෂික ප්‍රචාරක ව්‍යාපෘතිය මත 'හිරු' නාලිකාවේ සියලු ‌දේශපාලන වැඩසටහන් වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර ඇත. ඒ අනුව මින් ඉදිරියට 'හිරු' නාළිකාවේ කිසිදු වැඩසටහනකට සහභාගී ‌නොවීමටත්,...

Read more
හූ කිව්වොත් ‌‌පොහොට්ටුව ඉවරයි- ‌ගෝඨාගේ න්‍යායාචාර්ය අනතුරු අගවයි

'ගෝඨාභයගේ ජනාධිපතිවරණ වේදිකාවට එන ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කීම දිගින් දිගටම කෙරෙනවා. ගෝඨාභයත් මහින්දත් එසේ නොකරන ලෙස කියා තිබුණත් එය නවතින පාටක් නැහැ. හූ කියන්නන්ට යම් පිරිසක් අනුබල දෙන බව පේන්න තියෙනවා. හූ කීමෙන් පොහොට්ටුවට වෙන වාසියක් නැහැ. හූ...

Read more
චන්ද්‍රිකා ගම්පහට-‌වෙල්ගම කළුතරට බහී

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ‌පොහොට්ටුව පරාජය කිරීමේ ජන්ද සටන දියත් කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ කුමාර ‌වෙල්ගම මහතා විසින් ආරම්භ ‌කොට ඇත. ඊ‌යේ (05) දිනයේදී පැවැති 'අපි ශ්‍රී ලංකා' සමුළු‌ෙවේදී ‌හිටපු ජනාධිපතිනිය සජිත් ‌ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිය යුතු...

Read more
MCC නවතී

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් ‌කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීම අත්හිටුවීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව ඊ‌යේ (05) රාත්‍රියේදී ‌මේ සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව ගැනීමට ආණ්ඩුව පියවර ‌ගෙන ඇත. ආණ්ඩුවේ ‌මෙම තීන්දුවත් සමග නිදහස් චතුරශ්‍රයේ අමෙරිකානු ගිවිසුමට එරෙහිව උපවාසයක නිරතව සිටි උඩුදුම්බර...

Read more
Page 3412 of 3448 1 3,411 3,412 3,413 3,448