ආණ්ඩුව රටේ නිල සංචිත ඉහළ ගොස් ඇති බවට පම්පෝරි ගැසූවද සැබෑවටම සිදුව ඇත්තේ රටට ලැබුණු IMF ණය ඇතුලු අනෙකුත් ණය නිසා සංචිත ඉහළ යාමක් බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම ලංකාව තවමත් ණය නොගෙවා සැගව සිටින පුද්ගලයාගේ භූමිකාව රගපාමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.