Exclusive

මාර්තු 1 ආණ්ඩුව උපාධිධාරීන්ගෙන් වැඩ පටන් ගනී

ලබන මාර්තු 1 දිනට ප්‍රථම සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට ආණ්ඩුව තීන්දු කර ඇත. මෙහිදී බාහිර/අභ්‍යන්තර ‌හෝ වයස 35ට අඩු/35ට වැඩි ‌හෝ ‌දේශපාලන පක්ෂ ‌බේදයකින් ‌තොරව ‌මෙසේ රැකියා ලබා දීමට සැලසුම් ‌කොට ඇති බව දැනගන්නට තිබේ. මීට අමතරව...

Read more
ගාමිණීගේ එක පුතෙක් සජිත්ට ‌එක්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයකු වූ ගාමිණී දිසානායක මහතාගේ එක් පුත්‍රයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීන්දු ‌කොට ඇත. අද (13) මහනුවරදී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ලබන බ්‍රහස්පතින්දා (16) එජාප පාර්ලිමේන්තු කණ්ඩායම්...

Read more
රන්ජන්ගේ හඬ පටවල කතානායකත්?

රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද සංවාද ප්‍රසිද්ධියේ රූපවාහිනී තුළින් සහ සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රසිද්ධියට පත් වීම සම්බන්ධයෙන් පළමුවරට කතානායක කරු ජයදූරිය මහතා අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු ‌කොට ඇත. මේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ...

Read more
චන්ද්‍රිකාගේ අත්තනගල්ලට ‌හොරු පනී

අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියට 2020 සදහා කාරක සභිකයන් පත් කරගැනීමේ නිලවරණය ‌වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බාර ‌දෙනු ලැබූ නාමයෝජනා ලයිස්තුව කිසියම් පිරිසක් විසින් ‌සොරාගෙන ‌ගොස් ඇති බව වාර්තා ‌වේ. දැඩි ‌පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ඊ‌යේ (12) ‌මෙම නිලවරණය පැවැත්වුණු...

Read more
ඇතුළෙම ඉන්න: එළියට යනවා නම් බලාගෙන

මේ දිනවල අධික රශ්මියෙන් යුත් සූර්ය කිරණත් සමග මිනිස් සිරුරට ඉතා අහිතකර පාරජම්බුල කිරණ පතිත වන බැවින් දහවල් කාලයේ එළියට යන්නේ නම් හැකි සෑම අවස්ථාවකදීම දෑස් ආරක්ෂා කරගන්නා ‌ලෙස අක්ෂි ‌වෛද්‍යවරුන් අවධාරණය කර ඇත. ඒ අනුව දහවල් කාලයේදී ප්‍රමිතියෙන් යුත්...

Read more
චම්පිකට UNP එකේ ‌ලොකු තනතුරක්

ජාතික ‌හෙළ උරුමයේ ප්‍රධාන ‌ලේකම් පාඨලී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමට ‌යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ. විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌මේ සම්බන්ධයෙන් චම්පික රණවක මහතා සමග සාකච්ජා කර ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව...

Read more
රසපරීක්ෂක අද සිට රන්ජන් පස්සේ පන්නයි

රන්ජන් රාමානයක මහතාගේ නිවෙසින් හමුවූ දුරකතන සංවාද සම්බන්ධයෙන් අද (13) සිට පරීක්ෂණ ආරම්භ කිරීමට රසපරීක්ෂක ‌දෙපාර්තමේන්තුව පියවර ‌ගෙන ඇත. ඒ අනුව ඉදිරි කාලයේදී එම හඩපටවලට අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුවනු ඇති බව දැනගන්නට තිබේ. මීට අමතරව රන්ජන්ගේ නිවෙසින් ‌සොයා ගත්...

Read more
ගෝඨාගේ වාසිය ගන්න ආණ්ඩුව තුනෙන් ‌දෙක ඉල්ලයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමේ වාසිය ජනතාවට ලබා ගත යුතු නම් එළඹෙන මහමැතිවරණයේදී තුනෙන් ‌දෙකක විශේෂ බලයක් ලබා ‌දෙන ‌ලෙසට ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටින්නේ මේ වනවිට සුලුතර බලයක් යටතේ ආණ්ඩුව...

Read more
රජ්නිකාන්ත් හදිසියේම යාපනයට එන්නෙ ඇයි?

උතුරු පළාත් හිටපු මහඅමාත්‍යවරයා වන සී.වී. විග්නේෂ්වරන් මහතා දකුණු ඉන්දියාවේ ප්‍රකට නළුවකු ‌මෙන්ම ‌දේශපාලකයකුද වන රජ්නි කාන්ත් මහතා මුණ ගැසී සාකච්ජා පැවැත්වීමට කටයුතු ‌කොට ඇත. චෙන්නායිහි පිහිටි රජ්නි කාන්ත් මහතාගේ නිව‌ෙ‌සේදී ‌මෙම හමුව සිදුව තිබේ. මෙහිදී උතුරේ දමිළ ජනතාවගේ ප්‍රශ්න...

Read more
කරුට කරදරයක්

කතානායක කරු ජයසූරිය මහතා ‌මෙම සතියේදී මහත් ආන්දෝලනාත්මක ‌දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. කරු ජයසූරිය මහතා ‌සාමාන්‍යයෙන් ප්‍රසිද්ධව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හිදිමින් සිය ‌දේශපාලන තීන්දු තීරණ ගන්නා චරිතයක් ‌ලෙසටය. 2018 වසරේදී හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා...

Read more
Page 3411 of 3487 1 3,410 3,411 3,412 3,487