Exclusive

මහින්දගෙන් රනිල්ට විශේෂ කාමරයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරුන්ට හට ලබා ‌දෙන විශේෂ කාමරයක් ලබා දීමට පියවර ‌ගෙන ඇත. රනිල් වික්‍රමසිහ මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජජපක්ෂ මහතා ‌මෙම කාමරය ලබා දී...

Read more
ඒ.‌ජේ. සහ රන්ජන් (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ඒ. ජේ. රණසිංහ කියන්නේ රණසිංහ ප්‍රේමදාසගේ ගෝලයෙකි. ප්‍රේමදාස ජනාධිපති වූ විට ඔහු ඒ. ජේ. රණසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ධුරයට පත් කළේය. දිනක් පන්සලකදී ප්‍රේමදාසගේ පාවහන් යුගලය ප්‍රේමදාසගේ කකුල් දෙක ළඟට ගෙනත් දීම නිසා ඔහු මාධ්‍යයන්හි සමච්චලයට...

Read more
මෛත්‍රිගෙ මල්ලි ගැන ‌හෙළිදරව්වක් ළග එනවා

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‌සොහොයුරා වන ‌ටෙලිකොම් හිටපු සභාපති කුමාරසිංහ සිරිසේන මහතා‌ගේ පාලන සමය තුළ ‌ටෙලිකොම් ආයතනය තුළ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ රැසක ‌තොරතුරු ‌හෙළිව ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත විශේෂ ‌හෙළිදරව්වක්...

Read more
සජිත් යූඑන්පියට සිංහල ‌බෞද්ධකම පුරුදු කරයි

සජිත් ‌ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරය නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව ‌යෙදුණු පළමු ‌පොහොය දිනයේම විපක්ෂ නායක කාර්යාලයේ සුමධුර ධර්ම ‌දේශනා මාලාවක් පැවැත්වීම ආරම්භ ‌කොට ඇත. ඒ අනුව දුරුතු ‌පොහොය ‌යෙදුණු අද (10) දින 'සිරි සදහම් ‌සෙත' යනුවෙන් ‌මෙම ධර්ම...

Read more
බැසිල් ‌කොටු කරන්න රන්ජන් ගහපු ‌ගේමක් එළියට එයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කිරීම සදහා රන්ජන් රාමනායක මහතා කළ සාකච්ජාවක හඩපටද ‌මේ වනවිට හමුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. මෙහිදී ‌කෙසේ ‌හෝ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළට දැමිය යුතු බවට සාකච්ජා වී ඇති බව එම...

Read more
රන්ජන්ගෙන් මහින්ද ‌බේරිලා තියෙන්නේ අනූනවයෙන්

රන්ජන් රාමනායක මහතා‌ගේ දුරකතන සංවාදවලින් මහින්ද රාජපක්ෂ මහතා ගැලවී ඇත්තේ අනූනවයෙන් බව දැනගන්නට ඇත. ඊ‌යේ (09) දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පුවත්පත් කර්තෘවරුන් සමග පැවැති සාකච්ජාවේදී කර්තෘවරුන් ‌මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් විමසා සිටි අතර එහිදී ඊට පිළිතුරු ‌දෙමින් අගමැතිවරයා පවසා තිබුණේ...

Read more
එජාප රැස්වීමේ ගුටිකෙළියක්: කුණුහරුප ‌දෝරේ ගලයි: රනිල් රට යයි: බ්‍රහස්පතින්දා ජන්දයක්

අද (09) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම දැඩි අර්බුදකාරී වාතාවරණයක් මැද අවසන් වී ඇති බව දැනගන්නට ඇත. මෙහිදී ආරම්භයේ සිටම මන්ත්‍රීවරුන් ‌දෙපැත්තට ‌බෙදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පටන් ‌ගෙන ඇති අතර එක් කණ්ඩායමක් සජිත් ‌ප්‍රේමදාස මහතාට නායකත්වය...

Read more
වෙන්න යන ‌වෙනස ඔන්න අපි කලින්ම කිව්වා: රනිල් නමට නායක: කරූ වැඩට නායක: සජිත් විපක්ෂනායක

අද (09) සවස පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා නාමික නායකයා ‌ලෙස තවදුරටත් සිටිමින් අලුතින් බිහිකරන නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ‌ලෙස කරු ජයසූරිය මහතා පත් කිරීමටත් ‌යෝජනා වී ඇත. මෙහිදී කරු ජයසූරිය මහතා සියලු බලතල සහිතව...

Read more
ජනපති තවත් පැනිල්ලක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය. එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ...

Read more
විජේදාස ‌ගෙනා ‌යෝජනා ආණ්ඩුවේ ‌ඒවා ‌නොවන බව ‌හෙළිවෙයි

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සං‌ශෝධන ආණ්ඩුවේ ස්ථාවරය ‌නොවන බව ‌මේ වනවිට තහවුරු වී ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්ව‌යෙන් අද (09) දින අරලිය ගහ මන්දිරයේදී පුවත්පත් කර්තෘවරුන් සමග පැවැති පළමු සාකච්ජාවේදී ‌මේ බව...

Read more
Page 3413 of 3487 1 3,412 3,413 3,414 3,487