2014 අප්‍රේල් 06 වැනිදා ඔබට මතකද? 2014 අප්‍රේල් මාසේ 06 වැනිදා මම හිතන්නේ ගොඩ දෙනකුට මතක නැති දවසක්. හැබැයි එදා තමයි ටී-20 ලෝක කුසලානය අපි දිනපු දවස. සිරිබංගලා ක්‍රීඩාංගණයේදී තමයි මේ ක්‍රිකට් තරගය පැවැත්වුණේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තමයි මේ...
Read moreඉවරෙටම ඉවරයි කියලා හිතපු ක්‍රිකට් ආයෙත් පණ ගහලා ඇවිල්ලා වගේ ගතියක් දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ.(Sri Lanka Latest News) ඉස්සර අපි රේඩියෝ එකෙන් ක්‍රිකට් අහන කාලේ අර්ජුනලා, අරවින්දලා, සනත්ලා කළුවිතාරණලා, මාවන්ලා ඊට පස්සේ වාස්ලා, මුරලිලා ඒ පරම්පරාවෙන් පස්සේ සංගක්කාරලා, මහේලලා දිල්ෂාන්ලා...
Read moreආදරණීය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සෙනෙහසින්…(Sri Lanka Latest News) මේ ලියමන ලියන්න හිතුවේ ශ්‍රී ලංකාවේ දහස් ගණන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ක්‍රිකට් නරඹන්නන් වෙනුවෙන්. ක්‍රිකට්වලට ප්‍රේම කරන්නන් වෙනුවෙන්. බොහෝ විට ලියුම් එහේ මෙහේ වෙමින් තියෙන කාලයක මේ ලියුමට සත පහකවත් වටිනාකමක්...
Read moreනවසීලන්තයට එරෙහිව 2023 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේදී සචින් තෙන්ඩුල්කාර්ගේ ලෝක වාර්තා 03ක් බිඳදැමීමට විරාට් කෝලි සමත් වූයේය. පළමුව ඔහු සිය 50 වැනි එක්දින ශතකය වාර්තා කළේය. ඒ, තෙන්ඩුල්කාර් තැබූ ශතක 49 වාර්තාව බිඳ හෙළමිනි.(Sri Lanka Latest News) 2003...
Read moreඅවුරුදු ගානක ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු වතාවට අංක 40 නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ 40 නීතිය තමයි ටයිම් අවුට්, නැත්නම් කල් ඉකුත්වීම නිසා දැවීයෑම. මෙතැනදී 40/1 වගන්තිය අවුට් ඔෆ් ටයිම් අවුට් ලෙස සඳහන් වෙලා තියෙනවා ක්‍රිකට් නීති පොතේ. 40/1 වගන්තියෙ අංක 1...
Read moreපසුගිය 19 වැනිදා බංග්ලාදේශයේ ධකා නුවර පැවැති ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලියෙන් විශිෂ්ට දක්ෂතා දක්වා පදක්කම් 39ක් දිනාගත් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම ඊයේ (26) අලුයම දිවයිනට පැමිණියා. (Sri Lanka Latest News) ඔවුන් එහිදී රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ...
Read moreශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මොකද වෙලා තියෙන්නේ කියලා ලෝක කුසලාන තරගයට යන්න කලින් අපි ලිපියක් ලිව්වා. අපි ඔබට කිව්වා ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. ආශ්චර්යයන් සිදුවිය හැකියි කියලා. හැබැයි ආශ්චර්යයන් සිදුවිය හැකි වීම සහ සිදු නොවිය හැකි වීම කියන දෙකම ගැන...
Read moreආසියානු පදක්කම් අරගෙන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලංකාවට ආවා. අවුරුදු ගානකට පස්සේ තමයි මේ පදක්කම් ඔවුන් ගත්තේ. ඒ නිසා මේ පදක්කම් වෙනදට වඩා වටිනවා. අපට ආඩම්බරෙන් කතාකරන්න පුළුවන් සමහර දේවල් නැති වෙමින් යනවා වගේ දැනෙන අස්සේ තමයි මේ පදක්කම් සටහනෙන් අපට...
Read moreඅපිට හීන තියෙනවා. අපි ඒ හීන දකිනවා. ඒත් ඒවා හීනම වෙලා බොඳවෙලා යනවා. අපි හූල්ලනවා. අපිට ඉතිරි වෙලා තියෙන්නෙ එච්චරයි. මේ වතාවෙ අපි දැක්ක හීනෙ ආසියානු ක්‍රීඩා උළලෙ පදක්කමක්. මලල ක්‍රීඩාවෙන් පදක්කමක් දිනල අවුරුදු ගානක් ගිහිල්ලා.(Sri Lanka Latest News) අවුරුදු...
Read moreමුළු රටක් ස්තුතියි කිව යුතු චරිතයක් පහුගිය දවසක සිය ක්‍රීඩාවෙන් සමුගත්තා. ඒ තමයි තර්ජනී ශිවලිංගම්. තර්ජනී ‘මව්රට’ අපිත් ඔබට උත්තමාචාරය පුද කරනවා. ස්තුතියි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසය වර්ණවත් කරන්න ඔබ පැමිණියාට. ස්තුතියි ඔබ අපි වෙනුවෙන් තරග කළාට. ස්තුතියි ඔබ ශ්‍රී...
Read moreCopyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.