Exclusive

බුද්ධි අංශ දුන් අවසන් ප්‍රතිපලය ‌මෙන්න: කාටවත්ම තවම 50% නෑ

ජනාධිපතිවරණ ප්‍රතිපල සම්බන්ධයෙන් බුද්ධි අංශ ‌‌මේ වනවිට සිය අවසන් වාර්තා ආණ්ඩුව ‌‌වෙත බාර දී ඇත. එම වාර්තාවට අනුව ‌2019.11.11 වනවිට ඉහළින්ම සිටින අපේක්ෂකයා ලබා ‌ගනු ඇතැයි සැලකෙන ජන්ද ප්‍රතිශතය වී තිබුණේ 47.89%කි. දෙවැනි ස්ථානයේ සිටින අපේක්ෂකයා 45.36%ක ජන්ද ප්‍රතිශතයක් ලබාගනු...

Read more
පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ලංකාවේ පළමු වන ජනාධිපතිවරණය වූ 1982 ජනාධිපතිවරණයේ සිට බලයේ සිටින ආණ්ඩුව ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයකු පරාජය වී ඇත්තේ එක් වරකි. ඒ 2015 ජනාධිපතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂය. අනෙක් හැම අවස්ථාවකම බලයේ සිටින ආණ්ඩුව නම් කළ ජනාධිපති අපේක්ෂකයා ජය ගෙන ඇත....

Read more
සූදානමින් සිටින්න!  ඉදිරි පැය 72 තුළ අරුම පුදුම සිදුවීම් රැසක්!!

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට ඇති ඉදිරි පැය 72ක කාලය තුළ අරුම පුදුම ජවනිකා සහ සිදුවීම් රැසක් සිදුවීමේ ‌බොහෝ ඉඩකඩක් පවතින බව වාර්තා ‌වේ. ඒ අනුව ඇතැම් ප්‍රකට පුද්ගලයන්ට පපුවේ අමාරු වැළදීම්, අභූත කටකතා පැතිරවීම් වැනි කිසිවකු නොසිතන සිදුවීම් රැසක්...

Read more
විශ්‍රාම යන්න දින 7යි: දැඩි විරෝධය මැද ‘රෝයල් පාක්’ ඝාතකයාට ‌මෛත්‍රී ජනපති සමාව ‌දෙයි

ර‌ෝයල් පාක් මිනීමරුවාට ජනපති සමාව දීම සාධාරණියකරණය කරමින් ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයට එරෙහිව ගාල්ල බිෂොප්වරයා වන ‌රේමන්ඩ් වික්‍රමසිහ මහතා සිය විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් ‌කොට ඇත. රෝයල් පාක් මිනීමරුවාට සමාව ‌දෙන ‌ලෙසට තමන් ‌වෙත අප්‍රමාණ ඉල්ලීම් ඉදිරිපත්...

Read more
මිනීමරුවාට සමාව දුන්නාට ‌සජිත්ගෙන් මෛත්‍රීට ප්‍රහාරයක්

රෝයල් පාක් මිනීමරුවාට ජනපති සමාව ලබා දීම දැඩිව විවේචනයට ලක් කරමින් එක්සත් ජාතික ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණු‌මේ සටහනක් තබා තිබේ. එමගින් ‌ප්‍රේමදාස මහතා ‌පෙන්වා දී ඇත්තේ තමන් ජනාධිපතිවරයා‌ගේ තීන්දුව ‌හෙළා දකින බවත්, යම් පවුලක පුද්ගලයකු...

Read more
රෝයල් පාක් මිනීමරුවාට සමාව දීම පිටුපස විශාල මුදල් ගනුදෙනුවක්!

රෝයල් පාක් ඝාතකයාට ජනපති සමාව දීම පසුපස විශාල මුදල් ගනුදෙනුවක් සිදුව ඇති බවට සැක මතුවන බව ජනතා විමුක්ති ‌පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අනාවරණය කළේය. ඒ මහතා ‌මේ බව සදහන් කළේ ඊ‌යේ (11) පාර්ලිමේන්තුවේ පැවැති රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි....

Read more
රතන හිමි පිට පටවමින් ‌මෛත්‍රී ‌රෝයල් පාක් මිනීමරුවාට සමාව දීමෙන් ඇග ‌බේරාගන්න හදයි

රෝයල් පාර්ක් ඝාතකයා හට තමන් ජනපති සමාව ලබා දුන්නේ අතුරලියේ රතන හිමියන් ඇතුළු ප්‍රභූ කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම් අනුව බව කියමින් ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් ‌කොට ඇත. එම ඝාතකයා නිදහස් කිරීමත් සමග සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය...

Read more
ඡන්දෙට කලින්…

ප්‍රතිඵල දැනගන්න විග්‍රහ කියවන්න අනාවැකි අහන්න විශේෂ ජනාධිපතිවරණ ‘මව්රට’ කලාපය 13 වැනි බදාදා වෙළෙද’පොළේ. ඔබේ පිටපත අද වෙන්කරවා ගන්න.

Read more
පැති මාරු කීපයක්ම අද ‌හෙටම: මහින්ද විශේෂ ‌මෙහෙයුමක

ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රබල පිල් මාරු කිරීම් කිහිපයක්ම සිදුවීමට නියමිත බව දැනගන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුවේ සිට විපක්ෂයටත්, විපක්ෂයේ සිට ආණ්ඩුවටත් මැතිඇමැතිවරුන් කිහිප ‌දෙනකුම පිල් මාරු කිරීම් සිදුකිරීමට සැලසුම් සකස් කර ඇති බව වාර්තා ‌වේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ...

Read more
මෛත්‍රී-සජිත් හමුවට ‌පොහොට්ටුවයි-ශ්‍රීලනිපයයි ‌නොසන්සුන් ‌වෙයි

ජනාධිපතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස මහතා අතර ‌‌හෙට (12) දිනයේ පැවැත්වීමට නියමිත හමුව මුල්කරගෙන ‌මේ වනවිට ‌පොහොට්ටුවේ සාමාජිකයන් සහ ශ්‍රීලනිපයේ ප්‍රබලයන් බරපතළ ‌ලෙස කලබලයට පත්ව ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම එම පක්ෂ අභ්‍යන්තරයේ අදහස් හුවමාරු වී...

Read more
Page 3448 of 3486 1 3,447 3,448 3,449 3,486