ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර පැයඑකහමාරක පමණ රහස් සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
ඊයේ (05) පැවැති ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට ප්‍රථම මෙම සාකච්ජාව පැවැත්වී ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ජාවේදී දෙදෙනා අතර එකගතා කිහිපයක් ඇතිවී ඇති අතර එම සියලු එකගතාවන් මෙවර ‘මව්රට’ සතිඅන්ත පුවත්පතේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් බලාපොරොත්තු වන්න.