ජිනීවා මානව හිමිකම් කොමිසම පැවැත්වෙමින් තිබියදී එක් පැත්තකින් හමුදාවේ කිහිප දෙනෙක් අතින් සිදුවන සංවිධානාත්මක ඝාතනයක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් හෙළිකරගන්නා විට තවත් පැත්තකින් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙක්ගේ මෙහෙයවීම මත නාරාහේන්පිට ලංකා රෝහලේ සිදුකරන්නට හැදූ පිපිරුමක් හෙළිකර ගැනීමට...
Read moreතොටළග අරුණ එල්ලේ ක්‍රීඩා සමාජය එල්ලේ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩකයන් අතර නම් ඉතා ජනප්‍රිය නාමයකි. එහි නායක අකිල සම්පත්ද ඒහා සමාන ලෙසින් ජනප්‍රිය චරිතයකි. අකිලව පසුගිය අගෝස්තු 16 වැනිදා රාත්‍රියේ පැහැර ගැනීමකට ලක්වන්නේ හමුදාවේ කණ්ඩායමක් විසිනි. ඒ, ඔහු මෝදර සිට රාගම...
Read moreසීමාවන් සහිතව හෙට (01) අලුයම 4 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා අන්තර් පළාත් සංචරණ සීමා අඛණ්ඩව පවත්වාගෙන යාම.අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී...
Read moreවත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අමාත්‍ය ධූර බෙදා වෙන්කෙරන්නේ හරි අපූරු ක්‍රමයකටය. මැටි, බතික්, මැණික්, සීනි, පොල්, ආදී වශයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අමාත්‍යාංශ බිහිවූ අතර ඒවාට විශේෂිත වූ ඇමැතිවරුන්ද පත්කරනු ලැබීය. ඒ අතර මැණික් කර්මාන්තය ආශ්‍රිත කටයුතු සඳහා පත්කෙරෙන්නේ...
Read moreපාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත් නොවන බව වත්මන් ආණ්ඩුව බලයට එන විට කතෝලික ජනතාව විශ්වාස කරන්නේ පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍යය රටට හෙළිකරමින් එම ප්‍රහාරයට ගෑවී සිටින සෑම පුද්ගලයෙක්ම තරාතිරම නොමැතිව අත්අඩංගුවට ගනීවි...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ සේවයේ නිරතව සිටි මෙහෙකාරියගේ මරණය මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන්නක් බවට පත්ව හමාරය. අද රටේ එම මරණයට එරෙහිව ගොඩනැගී ඇත්තේ දැවැන්ත විරෝධයකි. වතුකරයේ මෙන්ම උතුරේත් දකුණේත් එම මරණයට වගකිව යුත්තන් සොයා දඬුවම් දෙන්නැයි...
Read moreපාතාල අපරාධකරුවන් නැවතත් එකා දෙන්නා පොලීසියේ වෙඩි හුවමාරුවලින් මරුමුවට පත්වන විට රටින් පැනගන්නට මානබලන පාතාල අපරාධකරුවන් බොහෝය. ‘ගොනාකෝවිලේ රොහා’ද දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිට ඇප අරන් එළියට ආවේ බෝට්ටුවක නැගී ඉන්දියාවටවත් පලාගොස් මේ වෙඩි හුවමාරුවලින් බේරී සැනසිල්ලෙන් ජීවත්වීමේ අරමුණ ඇතිවය. බෝට්ටුව...
Read moreකොරෝනාවත් එක්කම කොරෝනාවට බෙහෙතුත් සොයාගෙන මතුවෙච්ච ධම්මික බණ්ඩාර කට්ටඬියාට දැන් සිදුවූ දෙයක් සොයාගන්නට නැත. කාලි අම්මාගේ නියෝජිතයා ලෙස පෙනීසිටිමින් ඔහු රටම ඇන්දුවේ කාලි මාතාව ඔහුට ලබාදුන් රහස් වට්ටෝරුවකින් එම කොරෝනා ඖෂධය සොයාගත් බව කියමිනි. කාලි මෑණියන්, නැතිනම් කාලි අම්මා, එසේත්...
Read moreරටම හොල්ලාගෙන සිටි පාතාල අපරාධකරුවෙක් වූ මාකදුරේ මධුෂ්ගෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටි තවත් එවැනිම පාතාල අපරාධකරුවෙක් වූ ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක ද පොලීසියෙන් වෙඩි කා මරුමුවට පත්විය. ඒ ඉකුත් 13 වෙනිදාය. 2019 වසරේ පෙබරවාරි 04 වෙනිදා...
Read moreවැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි තමන්ට බූස්ස බන්ධනාගාරයට මාරුකිරීම හේතුවෙන් උරණව ජනපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් රැසකට මරණීය තර්ජනය කළේයැයි චෝදනා ලබා රඳවා ගැනීමේ නියෝගයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාල...
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති භයානක කොන්දේසි මොනවාද යන්න ඉදිරියේදී බලා ගත හැකි වනු ඇති බව වාසුදේව නානායක්කාර...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.