මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිණුම හරහා මූල්‍ය ආධාර ලබා දෙන රටවල් ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.
ඒ අනුව 2020 වසරේ මූල්‍ය ආධාර ලයිස්තුවේ ශ්‍රී ලංකාවේ නම සදහන්ව නොමැත.
ඇතැම් පාර්ශ්වයන්හි මෙම ගිවිසුම සදහා පැවැති විරෝධය මීට හේතු වී ඇති බව අමෙරිකාව නිකුත් කළ නිවේදනයේ සදහන්ව තිබේ.