සලේ නිසා සැලෙන්නෝ බරපතළ ආර්ථික, සමාජ ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුවද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ පාස්කු ප්‍රහාරයේ චෝදනා මුල්කරගෙන අත්අඩංගුවට පත් වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ආරම්භ කොට තිබූ ආහාර වර්ජනයය....
Read moreඅමෙරිකාව එක්ක අලුත් අවුලක් අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් සම්බන්ධයෙන් සුවිශේෂ තොරතුරු කිහිපයක් අප මෙම තීරයේ වාර්තා කර තැබුවෙමු....
Read moreටිල්වින්ට වින් කරන්න බැරිද? පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන බවට ආණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා කළ ප්‍රකාශයෙන් පසුව ජනතාව අතරත්, දේශපාලන පක්ෂ අතරත් පසුගිය සති කිහිපය ඇතුළත විශාල ගැම්මක් ඇතිව තිබුණත් පසුගිය සතියේ සිදුවූ විශේෂ සිදුවීමක්...
Read moreආණ්ඩුකාරයාට කැපිල්ලක්ද? මාලිමා ආණ්ඩුව යටතේ පළමු වතාවට රට මේ වනවිට යම් ආර්ථික අර්බුදයක සිරව සිටින බව විවෘතව කතා කරනා ඕනෑම අයකු අවිවාදයෙන් පිළිගන්නා කාරණයකි. එම ආර්ථික අර්බුදය මුල්කරගෙන ආණ්ඩුව මේ වනවිට ක්‍රමක්‍රමයෙන් යම් දේශපාලන අර්බුදයකට තල්ලු වෙමින් සිටින ආකාරයේ ලකුණු...
Read moreඋච්චි උච්චි තෝල් තෝල්.. තලපති විජේ තමිල්නාඩු මහ ඇමැති ධුරය භාරගැනීමෙන් පසු ලංකාවට ලේසි පහසු නොවනු ඇති බවත්, ලංකාවේ ආණ්ඩුවට ඊළඟ ප්‍රශ්නය එන්නේ තමිල්නාඩුව සහ උතුරු නැගෙනහිර එකතුව බවත් අපි පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තිරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා...
Read moreරංගගේ අබිරහස මහා භාණ්ඩාගරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිදුවීම මේ වනවිට හරියට හින්දි සිනමා පටයක මෙන් වරෙක ත්‍රාසජනක බවක්ද, තවත් වරෙක භීතිය මුසු ආකාරයේ එකක් බවටද පත්ව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව පසුගිය මාස කීපය පුරා වරින්...
Read moreභූතයෝ වැඩ අල්ලයි සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ගොඩනැගෙමින් පවතින එකමුතුව කඩාකප්පල් කිරීම සඳහා එජාපය ඇතුළේ සිටින භූතයන් දෙදෙනකු කටයුතු කරමින් සිටින බව අප මෙම තීරයේ ලිව්වේ වරක් දෙවරක් නොවේ. පක්ෂ දෙක අතර යම් සමගියක් ගොඩනැගීම සඳහා...
Read moreප්‍රශ්න පිට ප්‍රශ්න තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පළමු අවුරුදු තුන හතර යනතුරු ගතකරන්නේ හනිමූන් කාලය හෙවත් මධුසමයය. එම කාලය ඇතුළත ආණ්ඩුවට ලොකු ලොකු ප්‍රශ්න එන්නේ නැත. ආවත් ජනප්‍රියතාවය නිසා ඒ ප්‍රශ්න දැනෙන්නේ නැත. අලුත බැඳපු ජෝඩුවක් සේ මුල් වසර...
Read moreඅනාවැකිය හරි ගියා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවූයේ ආණ්ඩුව මුල් කරගෙන විශාල දේශපාලන දෙදරීමක් සිදුකරමිනි. ඒ, ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් විපක්ෂය මාස ගණනාවක් තිස්සේ සිදුකළ අනාවරණයන්වල කූටප්‍රාප්තිය සනිටුහන් කරමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ආණ්ඩුව...
Read moreවිපක්ෂය බලය අල්ලයි පසුගිය සතියේ පාර්ලිමේන්තු සභා වාරය සම්පූර්ණයෙන්ම සජබය ප්‍රධාන විපක්ෂය විසින් අත්පත් කරගත්තා යැයි කිවහොත් එහි කිසිදු වැරැද්දක් නැත. ඊට හේතු වී තිබුණේ තුනෙන් දෙකක විශේෂ බහුතර බලයකින් සහ ජනතා රැල්ලකින් බලයට පැමිණි ආණ්ඩුවක් අවුරුදු එකහමාරක් වැනි කෙටි...
Read moreවාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.