ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙදෙනාෙගේම මූල්‍ය ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා විමසිල්ලෙන් යුතුව අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.
විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ඉදිරි කාලයේදී දෙදෙනා විසින් සිදුකරනු ලබන බවට වේදිකාවේදී ලබා දෙන පොරොන්දු සහ නොමිලේ ලබා දෙන බවට කියන දෑ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙලේ විශේෂ අවධානය යොමුව ඇති බව පැවසේ.
ඊට අරමුදල් සපයා ගන්නා ආකාරය පිළිබදව අපේක්ෂකයන් දෙදෙනාම දේශපාලන වේදිකාවේ පැහැදිලි කළ යුතු බවද එම අරමුදලේ මතය වී ඇති බව දැනගන්නට ඇත.