Friday, June 5, 2026
 

Kendaraya

ජීවිත එළිය කරන නිවෙසේ බ්‍රහ්ම පාදය…

යහපත් ජීවිතයක් ගතකිරීමේ අරමුණ ඇතිව නිවෙසක් ගොඩනැගීමට පෙර සැලසුම් ඇඳීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ නිවෙසේ බ්‍රහ්ම පාදය (මධ්‍ය ලක්ෂ්‍යය) අවහිර නොවන ආකාරයට ගැනීමයි. සාලයේ හරි මැද මෙන්ම වැසිකළි ළඟම හෝ කණුවකට, බිත්තියකට සිරවීම් ආදිය ගැනත් සැලකිල්ලක් දැක්විය යුතුය. පොකුණු නිර්මාණය...

Read more
රජරටට වැසි වස්සන කුඩා දරුවන් ලෙඩ කරන ගිරිදේවිය…

එදා බමුණකු පැවැසූ නිමිත්තකින් කියැවුණේ දඹදිව දන්ත පුරයේ විසූ සිංහ කුමාර රජුගේ හා හංසවතී බිසවගේ දුව ඇගේ එක කුසේ උපන් වැඩිමහල් සොහොයුරා සමග සංවාසයේ යෙදෙන බවකි. මහත් සංවේගයට පත් රජු හා බිසව ඇයව වැඩිවිය පැමිණියාට පසු ගිරි ලෙනක රහසේ සඟවා...

Read more
ඔබේ විවාහයට මොනවා වෙයිද?

ක්‍රමයෙන් මිනිසාගේ සාමාජීය හා සංස්කෘතිකමය සමීප සබඳතාවකට සෞන්දර්යමත් රිද්ම රටාවක් ගොඩනැගිණි. එයට විවාහය මහත් රුකුලක් විය. කායික ආශ්වාදයේ අවසන් ප්‍රතිඵලයට අනුගතව දාරක සම්පත් ලැබීමේ මහා වාසනාව පෑදිණි. විවාහය ගැන ගැඹුරින් නිරීක්ෂණය කරන විටදී එකම පවුලකට අයත් සහෝදර සහෝදරියන් අතර කිසියම්...

Read more
හිත ගැන තිතට හිතන බුධ…

ජන්මියකුට විවිධ ග්‍රහයන්ගෙන් ලැබෙන්නේ විවිධ පලයන්ය. ඒ අනුව බුධගෙන් ලැබෙන්නේ කිනම් ආකාරයක පල ප්‍රයෝජනද යන්න විමසීම වැදගත්ය. බුධ මේෂ රාශියේ නම් කතාවට දක්ෂ ක්‍රියාශීලී අයෙකි. තම නිදහස අගය කොට සලකන අතරම නිදහසේ කරන කියන කටයුතුවලට ප්‍රිය කරයි. කතාබහේදී නිතරම යමක්...

Read more
හිරුගෙන් අපල නම් බල බලා ඉන්න බැහැ…

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සේ සැලකෙන රවි ග්‍රහයා ජන්මියකුට විවිධාකාර සුබ අසුබ ලබාදෙන ප්‍රධාන ග්‍රහයෙකි. මේ නිසාම රවිගේ මහ දශා අතුරු දශා මෙන්ම රවිගේ අපල පිළිබඳවත් දැන සිටීම ඉතා වැදගත් වේ.රාශි චක්‍රයේ ජන්මියකුගේ පෞරුෂය, ලැබෙන ධනය, සහෝදර සහෝදරියන්, ගේ දොර, යාන...

Read more
අබුද්දස්ස කාලේ ග්‍රහයොත් පිස්සු නටයිද?

වර්තමානයේ බොහොමයක් කාරණා අතීතයට වඩා බෙහෙවින් වෙනස් වී ඇත. ඇතැම් අවස්ථාවල එම වෙනස්කම් අසාමාන්‍යද වෙයි. එසේ අසාමාන්‍ය ස්වභාවයක් පෙන්නුම් කරන විවිධ කාරණා අතර විවාහය යන කරුණ නොසලකා හැරිය නොහැකියි. මෙය වර්තමානයේ යම් තරමක ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබේ. මෙහිදී බොහොමයක් කරුණු...

Read more
පස්ස දොරෙන් ආදරේ පන්නන දස දෝෂ…

වසර ගණනාවක් ආදරේ කරලා ළඟින් ඉඳලා විවාහ වන අයත් සතියෙන් දෙකෙන් වෙන්වෙලා යන අවස්ථා අනන්තවත් අහන්න දකින්න ලැබෙනවා. එනිසා නොගැළපෙන දෙන්නෙක් කොයි තරම් ලොකුවට මංගල උත්සව ගත්තත් කොයි තරම් ලොකු ප්‍රබලයන් සාක්ෂියට අස්සන් කළත් ඒ විවාහයේ නොගැළපීම් යට ගහන්න බැහැ....

Read more
විවාහයෙන් පස්සෙ එයාව පේන්න බැරිද?

තරුණයකුට තරුණියක හමුවූ පමණින් විවාහයකට අවශ්‍ය කාරණා සම්පූර්ණ නොවේ. ඒ සඳහා තරුණයාගේ පැත්තෙනුත් තරුණියගේ පැත්තෙනුත් සම්පූර්ණ විය යුතු කාරණාද රාශියකි. එකී කාරණා සම්පූර්ණ වුවද විවාහයකට පසුව සතුටින් පිරි ජීවිතයක් ගතකරන්නට සියලු දෙනාටම නොහැකි වන බවද පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වයන්ට බලපාන...

Read more
ඔබේ අසනීපෙට බෙහෙත් නිවෙසට…

අට අනූවකටත් වඩා රෝග මිනිසාට ඇතත් එම රෝගවලින් බහුතරයක් බරපතළ තත්ත්වයට පත්වන්නට හේතුපාදක වී අත්තේ ඔවුනොවුන් ජීවත්වන නිවාසවල ඇති වාස්තු ප්‍රශ්නය. ඇතැම් රෝගවලට කෙතරම් ප්‍රතිකාර කළත් සුව නොවන අවස්ථා දක්නට ලැබෙන අතර එවැනි රෝගවලට හේතුව සොයාගන්නට මිනිස් සිරුර කෙතරම් ස්කෑන්...

Read more
මනමාලකම් ඔළුවට දාලා පවුල් ගිනි තියන ග්‍රහයෝ…

පරපුරුෂ සහ ස්ත්‍රී සේවනය විවිධ අර්ථ කථනයන්ගෙන් හඳුන්වන ගැහැනු පිරිමි සබඳතාවන්ය. මේවා අයථා සබඳකම් ලෙසත් හඳුන්වනු ලැබේ. ඒ වගේම ඇතැම් විට විවිධ පුරුෂයන් කරා ගොස් කම්සැපෙහි බැඳෙන්නිය ගණිකාව යන කෙටි නාමයකින් හඳුන්වන්නත් සමාජය පෙලඹී තිබෙනවා. වරදේ බැඳෙනවා යන්න කාගෙත් මතකයට...

Read more
Page 11 of 17 1 10 11 12 17