• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනමාලකම් ඔළුවට දාලා පවුල් ගිනි තියන ග්‍රහයෝ…

October 16, 2021
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 1 min read
A A
මනමාලකම් ඔළුවට දාලා පවුල් ගිනි තියන ග්‍රහයෝ…
Share on WhatsAppShare on Facebook

පරපුරුෂ සහ ස්ත්‍රී සේවනය විවිධ අර්ථ කථනයන්ගෙන් හඳුන්වන ගැහැනු පිරිමි සබඳතාවන්ය. මේවා අයථා සබඳකම් ලෙසත් හඳුන්වනු ලැබේ. ඒ වගේම ඇතැම් විට විවිධ පුරුෂයන් කරා ගොස් කම්සැපෙහි බැඳෙන්නිය ගණිකාව යන කෙටි නාමයකින් හඳුන්වන්නත් සමාජය පෙලඹී තිබෙනවා. වරදේ බැඳෙනවා යන්න කාගෙත් මතකයට නැගෙන එකම වරදකාරිය ගණිකාවය. එහෙත් බොහෝ දෙනකු තම තමන්ගේ වැරැදි වසාගන්නට එසේ සිතන්නට පෙලඹුණද අද වෙද්දී සමාජයේ උසස් යැයි සම්මත බොහෝ පවුල්වල සිදුවන බහු ස්ත්‍රී පුරුෂ සේවනයන් අතිවිශාලය. එසේම සිය සතුට උදෙසා සැමියාට රහසේ වරදේ බැඳෙන කතුන්ද, බිරියට රහසේ වරදේ බැඳෙන පිරිමින්ද මේ ගොඩටම වැටෙති. බොහෝ දුරට මෙවැනි සබඳතා සාමාන්‍ය සිදුවීම් බවට පත්වන තරමටම සමාජය තූළ මේවා ඔඩුදුවා ඇත. කෙසේ වෙතත් මෙවැනි සබඳතා සඳහා පාර කපන ග්‍රහයෝද ග්‍රහ යෝගද ජ්‍යොතිෂයේ හඳුන්වාදී තිබේ. මේ එවැනි ග්‍රහයෝග කිහිපයකි.

ලග්නාධිපති ග්‍රහයා සහ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩාත් බලවත් ග්‍රහයා ශනිට චතුරස්‍රව හෝ සම සප්තමව හෝ එසේත් නැතිනම් සිංහ රාශිගතව සිටින විටදීත්, එසේත් නැතහොත් ඔවුන් පාප ග්‍රහයකු විසින් දුර්වල කළ විට ශුභ දෘෂ්ටි නොලද ස්ත්‍රියට පහත් ගති ඇතිවේ. එවැන්නිය විවාහයට පෙර සිටම බහු පුරුෂ සේවනයට ප්‍රිය කරයි. ඊට යොමු වෙයි. සෑහීමකට පත් නොවන්නීය.

ලග්නාධිපති සහ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩාත් බලවත් ග්‍රහයා ශනිට ත්‍රීශාංශකව මකර හෝ කුම්භ රාශිගතව යහපත් ග්‍රහයන්ගෙන් බලපෑමක් නොමැතිව සිටින විට පහත් ගති ඇතිවේ. මෙවැනි ග්‍රහ තත්ත්වයන් කේන්දරයේ පිහිටි ගැහැනුන් මෙන්ම පිරිමින්ද පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ට නතු වේ. දැඩි කාමාධික සිත් ඇත්තන් වේ.
කුජට හෝ ශනිට අයත් ලග්නයක් නම් කිසියම් යහපත් බලපෑමකින් තොරව බලවත් පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට හසුවී විටකදීත් චන්ද්‍රයා, ශුක්‍ර එම ලග්නගතව සිටින විටදීත් පහත් ජීවිකාවන්ට පෙලඹේ. එම ග්‍රහ තත්ත්වය සමග උපදින දරුවන්ගේ මවුවරුන්ගේද එවැනිම ග්‍රහ තත්ත්ව ඇති බවද පර්යේෂණවලින් උප්පු වී ඇත. එසේම මෙම ග්‍රහ තත්ත්ව ඇති ස්ත්‍රීන් අයථා ලිංගික කටයුතු ඇසුරෙන් මුදල් ඉපයීමට යොමුවේ.

ලග්නය කුජට හෝ ශනිට අයත් රාශියක් වූ විට බලවත් පාපියකු විසින් දුර්වල කළ චන්ද්‍රයා හා ශුක්‍ර කිසියම් සුබ බලපෑමක් නොමැතිව ලග්නයෙන් හත්වැන්නේ පිහිටි කාන්තාවන්ද බහු පුරුෂ සේවනයට යොමුවන්නීය. ඇතැම් විට ඇයද එවැනි සබඳතා ඇසුරෙන් මුදල් ඉපයීමට හෝ තම අවශ්‍යතා සපුරාගැනීම උදෙසා එවැනි සබඳතාවලට යොමුවන බවද හඳුනාගෙන තිබේ.

චන්ද්‍රයා හා ශුක්‍ර හයවැන්නේ සිටියදීද පාප ග්‍රහයකු දුර්වලත්වයට පත්කරනු ලැබූ යහපත් ග්‍රහ සංයෝගයකින් හෝ දෘෂ්ටියකින් තොරවූ විටද එම කේන්දර හිමිකාරිය අයථා සබඳතාවලට යොමුවන්නීය. ඇය විවාහයෙන් පසු බාල වයසේ පිරිමින්ට බැඳෙන බවද පැවැසේ.

ලග්නාධිපති හෝ චන්ද්‍රයාගෙන් වඩාත් බලවත් ග්‍රහයා කුජට හිමි රාශියක නම් හා පාප ග්‍රහයකු දුර්වලත්වයට පත්කළ කුජ යහපත් ග්‍රහයකුගේ දෘෂ්ටිය හෝ සංයෝගය නොලද විටද එම කේන්දර හිමි තැනැත්තා හෝ තැනැත්තිය අයථා සබඳතා කෙරෙහි නැඹුරු වෙයි. මේ අය නිතරම විවාහක කාන්තාවන්ට පිරිමින්ට ආශා කරයි. තරුණ වයසේ සිටම කිහිප දෙනකු ඇසුරට යොමුවනු ඇත.

දුර්වල නොවූ ලග්නාධිපතියකු හෝ චන්ද්‍රයකු සිටි ස්ත්‍රියක් විවාහයට පෙර සිටම කාම සේවනයට පෙලඹෙනු ඇත. ඇයට පිරිමින්ගේ ඇසුර විනෝදාංශයකි. නිතරම නාඳුනන පිරිමින් කෙරෙහි යොමුවීමට සිතයි. සෑහීමකට පත් නොවන්නීය.

රවි, කුජ, ශනි යහපත් ග්‍රහ සංයෝගයකින් තොරව ලග්නයෙන් හත්වැන්නේ සිටින විට එම ස්ත්‍රිය අයහපත් සබඳතා කෙරෙහි යොමුවෙයි. තරුණ කාලයේදීත් විවාහයෙන් පසුවත් විවිධ පුරුෂයන් ඇසුරට ප්‍රිය වේ. විවාහ නොවී එලෙස පුරුෂයන් ඇසුරේ සිටිමින් නඩත්තු වන්නටද මේ අය පෙලඹෙති.

චන්ද්‍රයාගෙන් හත්වැන්නේ රවි, කුජ, ශනි සංයෝගව සිටින යහපත් බලපෑමක් නොමැති නම් ඇතිවන්නේද නුසුදුසු හැසිරීම්ය. ඇය සහකරුව රවටා නිතර නිතර වෙනත් පිරිමින්ගේ ඇසුරට යොමුවීමට උත්සාහ කරයි. අයථා අයුරින් මුදල් ඉපයීමත්, විවිධ වස්තුව තමා සතුකර ගැනීමත් උදෙසා පුරුෂ සේවනයට මේ අය පසුබට නොවෙති.

ප්‍රවීණ ජ්‍යොතිෂ හා අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ඥානසාර හිමි අලුත් ගමනකට ලෑස්ති වෙයි!

Next Post

ඊළඟට එන ආණ්ඩුව ගැන සජිත් කලින්ම කියයි! (VIDEO & PHOTOS)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.