• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

July 22, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක ගණනය කිරීමේ දී ව්‍යාකූල තත්ත්ව ගණනාවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මහජන උපයෝගිතා කොමිෂන් සභාවට සහභාගී වී අදහස් දැක්වීම හා එක්වෙමිනි.

යෝජිත Tariff Rate ක්‍රමවේදය තුළ ප්‍රාග්ධන වියදම් ගණනය කිරීමේ දී මහා පරිමාණ හා කුඩා පරිමාණයේ ආයතනවලට වෙනස්කම් කිරීමක් දක්නට ලැබෙන බවත් මහා පරිමාණ ආයතන විශේෂිත වූ බදු සහන ලබන නිසා ඒ ගැන අවබෝධයෙන් යුතුව Tariff Rate නිර්මාණය කළ යුතු බවත් කුඩා, මධ්‍ය හා සුළු පරිමාණ සූර්ය බලශක්තිය නිපදවන අය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ සූර්ය බලශක්ති ව්‍යවසායකයන් සුරක්ෂිත කිරීමට අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බැටරි ගබඩා කිරීම දෙස බලන විට සූර්ය පැනලවල සිට සෙසු උපාංග දක්වා මහා පරිමාණයේ ආයතනවලට විශේෂ වාසිදායක තත්ත්වක් නිර්මාණය වන බවත් කුඩා පරිමාණ ආයතනවලට සූක්ෂම ආකාරයට අවාසි තත්ත්වයක් නිර්මාණය වන බවත් මහා පරිමාණ ආයතනවලට අයුතු ලෙස වාසියක් ලබා දෙන ආකාරයට Tariff Rate නිර්මාණය අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහෙයුම් පිරිවැය දෙස බලන විට මහා පරිමාණ හා කුඩා මධ්‍ය පරිමාණ සූර්ය බලාගාර ආශ්‍රිතව ඇති වෙනස බැලිය යුතු බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන බැංකු ණය මත පදනම් වන විට මහා පරිමාණ ආයතන හරිත අරමුදල්වලට ප්‍රවේශයක් ඇති බවත් මෙහි දී මහා පරිමාණ ආයතනවලට විශාල වාසියක් ලැබෙන නිසා Tariff Rate ගණනයේදී වැරදි දත්ත මත ඉදිරියට නොයා යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විනිමය අනුපාත ස්ථිර කිරීම තුළ මහා පරිමාණ ආයතනවලට විවිධ ක්‍රම උපයෝගී කර ගෙන වාසිදායක ක්‍රමවේද අනුගමනය කරන නිසා මේ අවස්ථාව කුඩා හා මධ්‍ය පරිමාණ සූර්ය බල ආයතනවලට නොමැති බවත් තාක්ෂණ ක්‍රමවේද ගණනාවක් ඇති බවත් අතිරික්ත බලශක්ති ගැටලුව ගැන අවධානය යොමු කළ යුතු බවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 16කින් 15ක්ම ස්ථාපිත කර ඇත්තේ අතිරික්ත බලශක්ති උත්පාදනය නොවන පැතිවල බවත් අධික ඉල්ලුම ඇති ප්‍රදේශවල මේවා ස්ථාපිත නොකළේ ඇයිද කියා සොයා බැලිය යුතු බවත් මේ සදහා ප්‍රජා බැටරි පද්ධති සහ අතත්‍ය විදුලි බලාගාර සංකල්පය කෙරෙහි අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම බෙදා හැරීමේ උප පොළ මට්ටමින් මෙම බැටරි පද්ධති ස්ථාපිත කිරීම සේම මෙම පද්ධති අතත්‍ය විදුලි බලාගාර ලෙස එකතු කර ජාතික පද්ධතියට බාධාවක් නොවී ජාතික පද්ධතියට විදුලිය එකතු කළ හැකි බවත් රු. බි. 300-400ක් ජනතාවට ලබා දීම නිසා දළ දේශීය නිෂ්පාදනයට පවා ධනාත්මක එකතුවක් ඇති කර ගත හැකි බවත් කුඩා හා මධ්‍ය පරිමාණ විදුලි බලාගාර ව්‍යවසායකයා වෙනුවෙන් වැඩි බරක් යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මේ වන විට තාක්ෂණික කළමනාකරණ ප්‍රතිපත්තිමය ගැටලු රැසක් ඇති බවත් ජාතික පද්ධතියේ ස්ථායිතාව බිඳ වැටී ඇති නිසා මේ ස්ථායිථාව ආරක්ෂා කර ගත යුතු බවත් උපරිම ඉල්ලුම පවතින අවස්ථාවේ පද්ධතිය සමබර ලෙස පවත්වා ගැනීම වැදගත් බවත් බැටරි පද්ධති ස්ථාපිත කිරීමේ දී ජාතික පද්ධතියට එකතු කරන මෙගවොට් ප්‍රමාණයට සරිලන බැටරි පද්ධති ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ බරපතල බිද වැටීමක් සිදුව ඇති බවත් සෘජු රැකියා ලක්ෂයක් අහිමි වී ඇති බවත් 1150ක් වූ ආයතන 560 දක්වා අඩු වී හාරලක්ෂයකට පමණ වක්‍ර අගතිගාමි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මේ ක්ෂේත්‍රයේ රැකියා කළ බහුතරයකට ජීවත් විය නොහැකි වී ඇති බවත් අස්ථාවර මිල පැමිණිම හා ගාස්තු ක්‍රමවේද නිසා අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සුනිත්‍ය බලශක්ති ප්‍රවර්ධනය කිරීමට මහා පරිමාණ වැඩසටහන් දියත් කර විශාල ප්‍රවර්ධනයක් කළත් අවසානයේ මෙය ප්‍රවර්ධනය කරනවා වෙනුවට මේ සදහා විවිධ බලපෑම් සිදු කිරීම නිසා අවසානයේ ඉන්ධන හා තාප බලාගාර මාෆියාව ජය ගන්නා බවත් මෙය ජාතික අනන්‍යතාවට පවා බලපෑමක් බවත් කුමන දේශපාලන ප්‍රතිපත්තියක සිටියත් පොදු මතයක සිටිය යුතු බවත් සුනිත්‍ය බලශක්තිය වෙනුවෙන් ආයෝජකයන්ට හිතකර පරිසරයක් රටේ නිර්මාණය කළ යුතු බවත් කුමන මාෆියාවක් ආවත් ඒවා ප්‍රතික්ෂේප කර පුනර්ජනනීය බලශක්තිය සුරක්ෂිත කරන ඉලක්ක කරා යා යුතු බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.