Thursday, July 23, 2026
 

Kendaraya

හිතේ බර අඩුකරන්න ලේසිම ක්‍රමය…

ඔබ් නිවෙසේ කුණු පිරිලා තියෙනවා නම් මුදල් වියදම් වීම වැඩි බවත්, ලෙඩ රෝග හා කරදරවලට ගෙදර අය වැඩිපුර ගොදුරු වන බවත් ෆෙංෂුඉ ශාස්ත්‍රයේ පැහැදිලිව සඳහන් වේ. එමෙන්ම පරණ බිල්පත්, පරණ කඩදාසි, පරණ බඩු ආදිය දිනපතා එකතුවීමෙන් නිවෙසේ පීඩනය වැඩි වේ....

Read more
කටින් ගහලා සටන් දිනන්නෝ…

ඕනෑම සටනක් කටින් ගහලා දිනන අය ඕනෑ තරම් සමාජයේ සිටිති. මේ අයගේ කටේ හැටි දන්නා නිසාම අනෙක් අය තරමක් පසුබසින ස්වභාවයක් දක්නට තිබේ. එහෙත් එලෙස කෙනකුගේ කට සැර වෙන්නටත්, තවත් කෙනකු එසේ නොවෙන්නටත් හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතුමය.සැර කතාවට...

Read more
බඹා කෙටූ කෙනා හොයාගන්න බැරිද?

තමන් කළ පව් පින් අනුව මෙලොව එළිය දකින අවස්ථාවේම තමන්ට සුදුසු සහ තමන්ට ලැබෙන සහකරුවකු හෝ සහකාරියක ගැන යම් ඉඟියක් රැගෙන එයි. එය සිදුවන්නේ ඉහත ආත්මයන්හි එම තැනැත්තා කළ විවාහයට සම්බන්ධ පව් පින් අනුවය. කෙසේ නමුත් එකිනෙකාට උරුම සහකරු සහකාරිය...

Read more
ඔබට වෙනදේ කලින්ම දකින සතුන්…

තේරුමක් නැතැයි සිතන වටිනාකමක් නැතැයි සිතන ඇතැම් දේ නොසිතූ මොහොතක අවශ්‍ය විය හැකිය. පැරැන්නන් මේ කාරණාව ගැන විවිධ කතා පවසා තිබෙනු අසන්නට ලැබෙන අතර, බළල් වසුරුද බෙහෙත් සඳහා අවශ්‍ය වෙයි යන්නත් කුකුළු වසුරුද බෙහෙත් සඳහා අවශ්‍ය වෙයි යන්නත් ප්‍රසිද්ධ කියුම්...

Read more
ඔබේ දරුවා උගතකු කරන රහස…

දරුවකු නැණ ගුණ ඇති උතුම් මිනිසකු බවට පත්කිරීම මවුපියන්ගේ යුතුකමක් සහ වගකීමකි. එම වගකීමේ ප්‍රධාන කාර්යභාරයක් වන අධ්‍යාපනය ලබාදීමට මූලික අඩිතාලම යෙදෙන්නේ දරුවාට අකුරු කියවීමේ කටයුත්තේ සිටයි. පිරිමි දරුවකු නම් අවුරුදු තුනක් පිරීමට පෙර අකුරු කියැවීම සම්ප්‍රදාය වන අතර, අතීතයේ...

Read more
නව තාක්ෂණයෙන් පිං පව් හංගන්න පුළුවන්ද?

කෙනකු උපදින විට තමන්ට උරුම පින් පව් රැගෙන උපදින බව අප පිළිගත යුතුය. ඒ අනුව බොහෝ අය ජන්මය ලබන වෙලාවට විශ්වය තුළ ග්‍රහ මණ්ඩලයේ පිහිටීම ඇසුරින් එම ජන්මියාට මෙලොවදී විඳින්නට සිදුවන හොඳ නරක ප්‍රතිඵල හඳුනාගත හැකිය. ඒ සඳහා උපදින අවස්ථාවේ...

Read more
දුව බඳින්න කළින් මවගේ හිස බලන්න…

විවාහය යන කාරණාව මේ වන විට ඉතා උග්‍ර අතට හැරුණු මහා සංකීර්ණ ගැටලුවක් බවට පත්වෙමින් කායික හා මානසිකමය පීඩනයක ගොදුරක් බවට හැරී ඇති බව පැහැදිලිය. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා මංගල යෝජනා ප්‍රදර්ශනය කෙරේ. ඒවා උපුටාගෙන පරිගණක ඇසුරෙන් පොරොන්දම් බලා...

Read more
2022 වත් රාහු කාලේ මඟහරිනවද?

බොහොමයක් දෙනා තමන්ගෙ සුබ වැඩවලදි වගේම දවසේ වැඩවලදි රාහු කාලය ගැන දෙසැරයක් සිතන ස්වභාවයක් තිබෙනවා. හැබැයි පිරිසක් එහෙම කරද්දි තවත් පිරිසක් රාහු කාලෙ කියන්නෙ මොකක්ද, රාහු කාලෙ හොඳද නරකද කියලාවත් නොදැන ගණන් නොගෙන වැඩ කරන ස්වභාවයකුත් තියෙනවා. ඇත්තටම රාහු කාලය...

Read more
පොරොන්දමට හසුනොවූ දරුපල හඳුනා ගන්න…

පොරොන්දම් යන්න වර්තමානය තුළද තරුණ තරුණියන් අතර යම් තරමක ප්‍රසිද්ධ මාතෘකාවකි. දෙදෙනකු විවාහයට පෙර පොරොන්දම් ගළපා විවිධ කාරණා ගැන සොයාබලා ගැළපීම තීරණය කළද විවාහයකදී දරු පල පොරොන්දම් පරීක්ෂාවෙන් පැවසීම එතරම් සාර්ථකද යන්න යම් මතවාදයකට තුඩුදී ඇති ප්‍රශ්නයක් බවට පත්ව තිබේ....

Read more
තරුණවිය උදුර ගන්නා කුජගෙන් බේරෙන්න බැරිද?

බොහොමයක් දෙනා කුජ හෙවත් අඟහරුට ඇත්තේ දැඩි බියකි. එමෙන්ම නිතරම විවාහය ගැන කතා කරද්දී මෙය ප්‍රධාන වෙයි. කුජ ගැන කොතරම් කතා කළද අවසානයක් දක්වා කතා කළ නොහැකි තරමට කුජත්, විවාහයත් අතර ඇත්තේ ප්‍රබල සම්බන්ධයකි. විවිධ තැන්වලදී කසාදයට පෙර කුජ ඉස්සර...

Read more
Page 10 of 17 1 9 10 11 17

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more