• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

July 22, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ වී ඇති බවත් මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද වන විට හිතමතාම ගොවියාට අලාභ කර රු. 120ට සහතික මිලක් දෙන්න රජය යෝජනා කර ඇති බවත් මේ අතරතුර කෘෂිකර්ම ඇමතිවරයා විසින් වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් යනවා යැයි පවසන බවත් විපක්ෂයේ සිටින විට ගොවි දුක කියමින් ගොවියා රජකරවිය යුතු බව පැවසුත් අද ගොවියා කසිප්පුකාරයා වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

ගොවියාට රු. 17ක් පාඩුයි

මේ ආකාරයට ගොවියාට ජනතාවට බොරු කියා ඇන්දවූයේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් අද කෘෂිකර්ම ඇමතිට සහතික මිල ගැන කියන්න දෙයක් නැති බවත් වී මිල ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට රජය මාධ්‍යවලින් හැංගෙමින් යන බවත් මේ රජය නිසා ගොවියාට අද රු. 17ක් පාඩු බවත් දැන් රු. 120ටවත් වී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය වතු ජනතාවත් අනාථ කරා

මේ රජය ගොවි ජනතාව සේම වතු ප්‍රජාවට ලබා දුන් පොරොන්දු පවා කඩකරමින් යන බවත් වතු ජනතාව ආරක්ෂා කරනවා යැයි මොවුන් කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් මෑතක සිට වතු ක්ෂේත්‍රයේ ජනතාව දැන් ඒ වතුවලින් පන්නා දමමින් යන බවත් වසර 20කට වැඩි කාලයක් රාගල ලෙනාඩ් වතුයායේ සිටි පවුල් 6ක් එම වත්තෙන් පන්නා දමා ඇති බවත් 1889 අංක 13 දරණ ඉන්දියානු වතුකම්කරු ආඥා පනතේ 24 (1) වගන්තිය අනුව ස්වකීය සහකරු සහකාරිය සමඟ ජීවත් වන වතුකම්කරුවකු පදිංචි ස්ථානයේ නිවාස පහසුකම් සඳහා හිමිකම් ලබනවා යැයි කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් රජයේ ඉඩම් ආපසු ලබා ගැනීමේ පනතේ ප්‍රතිපාදන මත මේ වතු ජනතාව අදාළ ඉඩම්වලින් පන්නා දමන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය වතු ජනතාවටත් ද්‍රෝහි වුණා

මැතිවරණ සමයේ වතු ජනතාව පවා රැවටූ මේ රජය අද වතු ජනතාවට ඇති ඉඩමක අයිතිය අහිමි කර ඇති බවත් වතු ප්‍රජාවට පුරවැසිභාවය ලබා දීමේ කටයුත්ත පවා දියත් කළා සේ මොවුන්ගේ ඉඩම් අයිතිය ද තහවුරු විය යුතු බවත් මේ ආකාරයට වතු ජනතාව පන්නා දමන්න ඉඩ නොතැබිය යුතු බවත් මෙය වතු ජනතාවට කරන ද්‍රෝහිකමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඩෙංගු වසන්ගතයක් වෙලා. ඒත් සෞඛ්‍ය ඇමති නිහඩයි

අද වන විට ඩෙංගු වර්ධනය වී 77044ක් ඩෙංගු උවදුරට ලක්ව මරණ 56ක් සිදුව ඇති බවත් මෙය 2023-2025ට වඩා වැඩි වී ඇති බවත් රජයට මෙය පාලනය කරන්න පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සේවයේ නියැලෙන විශාල ප්‍රමාණයක් එදා ස්ථිර කරනවා යැයි පැවසුවත් අදටත් එය සිදු කර නොමැති බවත් ඩෙංගු මර්දන ව්‍යාපාරය මීට වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම රජයේ යුතුකම බවත් දැන්වත් සෞඛ්‍ය ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මේ රජය යටතේ දේශීය ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි

එසේම දේශීය වෛද්‍ය පද්ධතිය අර්බුධයට ලක් කර ඇති බවත් සිසුන් 700කට ලිඛිත හා වාචික පරීක්ෂණ පැවැත්වීම නවත්වා ඇති බවත් විභාග ගාස්තු ගෙව්වත් රජය මේ විභාග නොපැවැත්වීම නිසා මේ සිසුන් අසරණ වී ඇති බවත් රජය වත්මන් අනපනත් උපයෝගී කර ගෙන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයේ ලියාපදිංචිවීමට උසස්පෙළ විෂයන් 3ක් සමත්විය යුතු බවත් මේ නිසා පාරම්පරික වෙද පරම්පරා නැසී යන බවත් නොමිලේ පාරම්පරික වෙද පුහුණුවට විද්‍යාල 11ක් ක්‍රියාත්මක වුවත් අද ඒවා පවා වැසී ගොස් ඇති බවත් දේශිය වෛද්‍ය ක්ෂෞත්‍රය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති නිසා ආයුර්වේද සංශෝධන පනත පවා වෙනස් විය යුතු බවත් දේශීය ඖෂධ රැසක් ප්‍රවාහනයට පවා තහනම් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දේශීය ඔෂධ තිබියදී විදේශීය දේශීය ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය කිරීම නිසා රටට විදේශ විනිමය පවා අහිමි වන නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී දේශීය හා පාරම්පරික වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කරන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් යාපහුවේ ඇති අංගම්පොර මධ්‍යස්ථානය ගැන අවධානය යොමු කර පාරම්පරික දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න වැඩසටහන් නැවත ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඉතිහාසය හා සෞන්දර්ය හර විෂයන් බවට පත් කරන්න

එසේම මොඩියුල පද්ධතිය යටතට පත් කර ඇති ඉතිහාස හා සෞන්දර්ය විෂය සම්බන්ධ රජයේ ස්ථාවරය පැහැදිලි කළ යුතු බවත් හර විෂයක් විය යුතු ඉතිහාසය හා සෞන්දර්ය ජාතික පාසල් විෂය මාලා යටතේ ඉතිහාසය හා සෞන්දර්ය අනිවාර්ය විෂයක් බවට විය යුතු බවත් මේ සඳහා යෝජිත කාල රාමුවක් ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

Next Post

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.