දහසකුත් අපේක්ෂාවන් මුදුන් පමුණුවාගෙන තමාගේ කියා නිවහනක් ගොඩනගා ගැනීම සඳහා භූමියක් මිලදී ගැනීමේදී හෝ සොයාගැනීමේදී තමාටත් තම පවුලේ සාමාජිකයන්ටත් අනාගතය සුබවාදීව සෞභාග්‍යය උදාකර දෙන භූමියක් තෝරාගැනීමට සුපරීක්ෂාකාරී වේ නම් එය ඔබට ඉතා වැදගත් වනු ඇත. නැගෙනහිර දිශාවට වැසි දිය ගලා...
Read moreකවුරුත් කැමැති තමතමන්ගේ කේන්දරවල තියෙන තමන්ට වාසි ගෙනෙන ග්‍රහ යෝග ගැන අහන්න, දැනගන්න තමයි. නරක පල ගෙනදෙන යෝග තියෙනවා කියල දැනගන්න හෝ අහන්න කැමැති නැහැ. ඒ නිසා ධනය, බලය ලැබෙන යෝග සහ රාජ යෝග ගැන තමයි අපි නිතරම කතා කරන්නෙ....
Read moreසත්වයාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය කළ විශිෂ්ටම නිර්මාණය වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දක්වන ආකර්ෂණයයි. සත්වයා පරිණාමය වී මිනිසාගේ තත්ත්වයට පැමිණෙන විට විරුද්ධ ලිංගික ආකර්ෂණයට ආදරය නැමැති සංකල්පයද ඇතුළත් වී තිබීම මිහිපිට ඇති සුන්දරත්වයේ උපරිම ස්ථානය හැටියට සලකන්න පුළුවන්. ඉතින් මේ...
Read moreඅපලයක් වේ නම් කළ යුතු පිළිවෙත් රැසකි. අසුබ වූ ග්‍රහයා වෙනුවෙන් කරන්නා වූ පිළිවෙතින් අපලය දුරුවෙයි. බුදුදහම අනුව නොසන්සුන් වූ මනස සුවපත් කිරීමට ධර්මයේ හැසිරිය යුතුය. ධර්මයෙහි හැසිරීම යනු කුසල් වැඩීමයි. කුසල් වැඩීමට පින් රැස් කිරීමට පින්කම් කළ යුතු වෙයි....
Read moreහස්ත රේඛා ශාස්ත්‍රය සත්‍ය විද්‍යාවකි. මෙම ශාස්ත්‍රයද ස්වභාවධර්මය හා සම්බන්ධ වන විද්‍යාවක් ලෙස හඳුන්වා දිය හැකි බව ගැඹුරින් බලන කල අපට සිතේ. හිරු, සඳු මිනිසාට, මිනිසාගේ ශරීරයට සිතුවිලිවලට ඍජුවම බලපානු ඇත. එසේම හිරු, සඳු දෙදෙනාගේ ප්‍රමුඛත්වයෙන් සිදුවන දේශගුණික, කාලගුණික විපර්යාසයන්ද...
Read moreජන්මියකු උපදින මොහොතට බලපානු ලබන ග්‍රහ සිත්තමක්, එසේත් නැත්නම් එම මොහොතට අදාළව ඒ ඒ ග්‍රහයන් පිහිටන ආකාරයක් වෙයි. එම ග්‍රහ පිහිටීම කෙසේද යන්න සොයා බලා අදාළ ජන්මියාගේ කේන්දරය සකස් කරන අතර, එම කේන්දර සටහනට අනුව ඔහුගේ හෝ ඇයගේ අනාගතය කෙබඳුද...
Read moreවිවාහයට සියලුම භෞතිකමය සම්පත් බහුලවන තිබියදී හුදකලා ජීවිත ගතකරන අය සුලබය. මෙසේ වීමට මූලිකම හේතුව කුමක්ද යන්න ජ්‍යොතිෂ ඇසින් විග්‍රහ කර බලන විටදී ශනි විවාහය ප්‍රමාද කරන තැනට පත්ව ඇති බව පෙනී යයි. ශනි 5 වැන්නේ සිටි විටද, 3-7-11 භාවයන්ට...
Read moreදහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන විවාහ දිවියට එළඹීමෙන් පසු ඔවුන්ගේ ඊළඟ ප්‍රධාන අරමුණ දරුවකු ලබාගැනීමය. එහෙත් මේ වන විට එම ප්‍රාර්ථනාව සිහිනයක් බවට පත්වන අවස්ථා වැඩි වෙමින් තිබේ. ඊට හේතුව දරුවන් නොමැතිව දුක් විඳින අඹුසැමි පිරිස ශීඝ්‍ර ලෙස ඉහළ යෑමය.වාර්තමානයේ විවාහ...
Read moreවර්තමානයේ විවාහ කටයුතුවලදී පෝරුවේ චාරිත්‍රයට පමණක් ඉතා සුබ මුහුර්ත සකසා ගන්නා නමුත්, එයින් පසු මධුසමය ගතකරන ජීවිතයේ ඉතා වැදගත්වූ දෙවැනි උපත නමින් හැඳින්වෙන කාල පරාසය ගැන එතරම් ගැඹුරින් නිරීක්ෂණය කරන බවක් නොපෙනේ. අඹුසැමි එක්වීමේදී ඉතා සුබ, ධනාත්මක හෝරාවක් තෝරාගැනීම අනිවාර්ය...
Read moreනිවෙසේ මංගල දොරටුව ඇතුළු ඇතුළත දොරටු තැබීම නිවැරැදි වාස්තුවට අනුව කළ යුතු වේ. මෙය ගුරුකුල ආශ්‍රිතව පැවැත එන රහස්‍ය ක්‍රමවේදයක් බව පැහැදිලිය.මුඛ පරම්පරාවෙන් පැවැතී ග්‍රන්ථාරූඪත්වයට පත්වූ වාස්තු විද්‍යාත්මක කරුණු අනුව බලන විට මේ අන්දමට විග්‍රහ කළ හැකිය. න,භ,ජ,රි,පූ යන් නන්දා,...
Read moreහිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.