Sunday, July 12, 2026
 

Mahawanshaya

අවුකන ප්‍රතිමාව නෙළපු ශිල්පියා සමඟ තරගයට ගෝලයා නෙළපු ප්‍රතිමාව…

ශෛලමය නිර්මාණකරණයේදී අතීත හෙළ කලාකරුවා කොතරම් විශිෂ්ටදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. රළු පරළු ගල් කුළු ඉතා සියුමැලි මටසිලිටි නිර්මාණ බවට පත්කරලීමේ මනා හැකියාවක් නිපුණතාවක් සහ ඉවසීමක් අතීත හෙළ කලාකරුවා සතුව තිබුණු බව ඔවුන්ගේ නිර්මාණ දෙස බලද්දී පෙනී යන්නේය. එකී ශෛලමය...

Read more
අදටත් යකඩ තළන සද්දෙ ඇහෙන රාවණ රජුගේ කම්මල…

සීතල මඳ සුළඟක් පරිසරයේ විසිරී යමින් තිබේ. නාවලපිටියට ආවේණික මේ සීතල පරයා උණුසුම් භයානක කතාවක් ගැන හෝඩුවාවක් ජනප්‍රවාද අතරේ සැඟවී ඇති අතර නාවලපිටියේ සිට දෙළොස්බාගේ මාර්ගයේ සැතපුම් දහයක පමණ දුරක් ගෙවා දැමූ පසු මේ කතාවට පාදක වන කඳුවැටිය සොයාගත හැකිය....

Read more
රට වෙනස් කළ 18 සියවස…

විහාර දේවාලගම් පනත විහාර හා දේවාලවල මුදල් සහ දේපළ නොමනා අයුරින් පාලනය වීමත් අකටයුතු දේ සිදුවීමත් නිසා යම් ගැටලුකාරී තත්ත්ව ඇති බව විටින් විට කතිකාවට ගැනුණත් ගෝඩ්න්තුමා පත්ව එනතුරු ස්ථිර විසඳුමක් ගෙන නොතිබූ අතර ඒ සඳහා 1889 දී විශේෂ පනතක්...

Read more
විහාරමහාදේවිය ගැන එළාර රජු කරපු හෙළිදරව්ව…

වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන්නෙ අපට හතුරෙක්. ඒ වගේම එළාර කියන්නෙත් අපට හතුරෙක්. එහෙම බැලුවාම මේ දෙදෙනාම අපට හතුරෝ. මොකද අපේ රට බලෙන් අල්ලාගන්න හදපු හතුරෝ. මේ දෙන්නගෙන් ප්‍රභාකරන්ට අණක් ගුණක් ලොකු පොඩි භේදයක් තරාතිරමක් අවශ්‍ය වුණේ නෑ. අවශ්‍ය වුණේ තමන්ගෙ අරමුණට...

Read more
ඉන්දියාවෙන් පිදුම් ලබන ලංකාවේ පුදබිම…

රටක පාලන තන්ත්‍රයට පාලනාධිකාරයට මෙන්ම එම රටෙහි පාලන බලය හිමිවන්නේ කාටද යන්න තීරණය වීමටත් ඒ ඒ රටවලට අදාළ ආගමික හා ශාසනික කරුණු බලපානු ලබයි. එලෙස රටක පාලන බලය කෙරෙහි බලපාන පූජනීය ස්ථාන යම් රටක පිහිටයි නම් ඒ ඉතාමත් සීමිත ප්‍රමාණයකි....

Read more
පෘථිවියේ මිනිසුන් උස්සන පිටසක්වළ ජාවාරම…

වෙලාව රාත්‍රී දහයට හෝ දහය පසුවී විනාඩි කිහිපයක් ගතවී තිබෙන්නට ඇත. ඉන්දියාවේ හිමාල කන්ද ආශ්‍රිත ප්‍රදේශයක ගිනිමැල කිහිපයක් දැල්වෙමින් තිබිණි. තාවකාලිකව සැකසූ කූඩාරම් කිහිපයක්ද ඒ අවට පිහිටා තිබුණු අතර තරමක් විශාල රූස්ස ගහකොළ පිහිටි වනගත සීමාව ආසන්නයේ පිහිටි මෙම බිම්කඩ...

Read more
සුද්දගෙ කාලේ ප්‍රශ්න සහ විසඳුම්…

1796 ජෙනර්ගෙ එන්නත වර්තමානයේ කොරෝනා මෙන් 1796ට පෙර වසූරිය වේගයෙන් ව්‍යාප්ත වූ රෝගයක් බවට පත්විය. මෙය වළක්වාගත නොහැකි වේ යැයි වැඩි පිරිසක් භීතියට පත්වූහ. එහෙත් 1796 දී ජෙනර් නම් ඉංග්‍රීසි වෛද්‍යවරයකුගේ උත්සාහය මත ඊට එන්නතක් සොයාගැනුණු අතර එම එන්නත මගින්...

Read more
ඇණ-මුරිච්චි නැතිව හෙළ ඉන්ජිනේරුවන් හදපු ලෝකයම මවිත කළ ලී පාලම…

ලොව බොහෝ දියුණු ජාතීන්ට කරන්නට බැහැයි කියූ දේ ඉතා සූක්ෂ්මව සහ දක්ෂ ලෙස සාර්ථකව ඉටු කළ පිරිසක් වේ නම් ඒ හෙළයන්ය. බැහැයි කියා දෙයක් නැතැයි යන්න නිතර සිත හෙළයා තමාට එල්ල වන බොහෝ අභියෝග ජයගත්තේ සිය නිර්මාණාත්මක හැකියාවන්ගෙනි. ඒ අනුව...

Read more
ගාලු කොටුවෙන් මතු වූ අබිරහස් කාමරය…

එක් පසෙකින් මහ සයුරය. අනෙක් පසින් ගොඩබිමය. මොහොතින් මොහොත වෙනස් වෙමින් ගතටත් සිතටත් වෙනසක් දවන පාරිසරික සාධකයන්ගෙන් සමන්විත මේ සුන්දර ස්ථානය පිහිටියේ දකුණු ලක අග නගරය ලෙසින් හැඳින්වෙන ගාල්ල නගරයේය. ගාල්ල කොටුව කියූ සැණින් එකී සුන්දරත්වය කාගේත් සිතට ගලා එන්නේ...

Read more
වසර දහස් ගණනකට පෙර සෘෂිවරු එල්ල කළ ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහාරයේ කතාව…

වර්තමානයේ ලොව පුරා යුදමය භීතිකාවක් පැතිර යන බව පෙනෙන්නට තිබේ. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ රුසියාවේ යුක්රේන ප්‍රහාර මාලාවයි. දිනෙන් දින රුසියාව සිය ප්‍රහාර වැඩිකරමින් දියුණු කරමින් බල ගන්වමින් යුක්රේනයට දැවැන්ත පීඩනයක් එල්ල කරමින් සිටින අතර එම පුවත් ලොව පුරා...

Read more
Page 7 of 69 1 6 7 8 69