• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දගෙ කාලේ ප්‍රශ්න සහ විසඳුම්…

March 15, 2022
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
සුද්දගෙ කාලේ ප්‍රශ්න සහ විසඳුම්…
Share on WhatsAppShare on Facebook

1796 ජෙනර්ගෙ එන්නත

වර්තමානයේ කොරෝනා මෙන් 1796ට පෙර වසූරිය වේගයෙන් ව්‍යාප්ත වූ රෝගයක් බවට පත්විය. මෙය වළක්වාගත නොහැකි වේ යැයි වැඩි පිරිසක් භීතියට පත්වූහ. එහෙත් 1796 දී ජෙනර් නම් ඉංග්‍රීසි වෛද්‍යවරයකුගේ උත්සාහය මත ඊට එන්නතක් සොයාගැනුණු අතර එම එන්නත මගින් වසූරිය පාලනය කිරීමට හැකි විය. රෝගය පැතිරීම අඩුවී තත්ත්වය සාමාන්‍ය විය.

වැටුණු ආර්ථිකය සහ වැවිලි සංගමය

1847 සිට 1850 අතර කාලය තුළ බි්‍රතාන්‍යයේ ආර්ථික තත්ත්වය පහත වැටීම මත මෙරට වගා කටයුතුද ශීඝ්‍රයෙන් පහත වැටිණි. එම හේතුව මත සියලු සංවර්ධන කටයුතු අඩාළ විය. වතු වගා ඇතුළු අනෙකුත් වගා දිනෙන් දින පහත වැටීමට පටන්ගත් අතර වතු වගාකරුවන් තම වැවිලි ආරක්ෂා කරගැනීම පිණිස 1854දී ‘වැවිලිකරු සංගමය’ පිහිටුවා ගන්නා ලදී. එමගින් වැවිලි කර්මාන්තයේ ආරක්ෂාවට හේතු යෙදිණි.

ප්‍රශ්න අඩු කිරීමට බාර් වහයි

1853න් පසු මෙරට ඇතැම් පළාත්වල විවිධ ප්‍රශ්න පැනනැගීම ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. ඒ අනුව මධ්‍යම පළාතේ මේ තත්ත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ආණ්ඩුකාර ඇන්ඩර්සන් බුද්ධිමත්ව සොයාබලා එම ප්‍රශ්න වැඩිවීමට සහ දුරදිග යෑමට හේතුව මත් වතුර බව වටහාගෙන මධ්‍යම පළාත තුළ තිබූ සියලු සුරාසල් වසාදැමීමට නියෝග කළේය. ඒ අනුව තත්ත්වය කෙටි කලකදී වෙනස් වීමට හේතු යෙදිණි.

SendShareShare
Previous Post

සජිත් ගැන බොරු වීඩියෝ එකක් ඉරාජ් එයාගෙ ෆේස්බුක් එකේ දාලා! කමෙන්ට්ස්වලින් මිනිස්සු ඉරාජ්ගේ රෙදි ගැලවෙන්න ගහලා! වීඩියෝ එක බලලා කමෙන්ට්ස් හොඳට කියවන්න! (VIDEO)

Next Post

ආණ්ඩුවේ ආර්ථික කමිටුවට උපදෙස් දෙන්න ජනපති ‌ධම්මික ඇතුලු කෝටිපතියන් කැඳවයි!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.