Sunday, July 12, 2026
 

Mahawanshaya

බෞද්ධ පුනරුදයේ පත්තර පෙරළි…

1862 ලක්මිණි පහන 1862ට පෙර මෙරට වෙනත් ආගම් අනවශ්‍ය ආකාරයට ප්‍රචාරය කිරීම සිදුකෙරෙන්නට පටන්ගත් අතර ඇතැම් බෞද්ධ ජනයා නොයෙකුත් අයථා ක්‍රම මගින් අන්‍ය ආගම් කෙරෙහි ඇද බැඳ ගැනීම සිදුවිය. මේ තත්ත්වය වටහා ගනිමින් මෙරට බෞද්ධ පුනරුදය ඇතිකරලීමේ අරමුණ ඇතිව කරළියට...

Read more
මහ රෑ දොළහට වෙහෙර විහාරවලට එන යන රුවැත්තියන් කවුද?

ස්ථානය දිවයිනේ සුප්‍රසිද්ධ සිද්ධස්ථානයකි. වේලාව රාත්‍රි දොළහට ආසන්න වෙමින් තිබිණි. එතෙක් වේලා විහාර භූමිය පුරා විසිරී පැතිරී සිටි බැතිමතුන් ක්‍රමයෙන් අඩුවෙමින් තිබිණි. විහාර මළුවේත් බෝමළුවේත් තැන තැන වාඩිවී වන්දනාමාන කටයුතුවල යෙදුණු බැතිමතුන් අඩුවෙද්දී කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකු පන්සල් භූමියට ඇතුළු...

Read more
රාවණාට පසුවත් ලංකාවේ ගුවන් යානා කම්හලක්…

වර්තමානයේ ගුවන් යානා තාක්ෂණය ගැන කතාකරද්දී ලෝකයේ විවිධ රටවල් ගැන ඉහළින්ම කතාබහ කෙරෙයි. එවැනි කතාබස්බලදී ලංකාව ගැන පුංචි හෝ කතාවක් ඇති නොවන තරමට අද ලංකාව එවැනි නිර්මාණයන්ගෙන් තොර තරමක් මන්දගාමී දුප්පත් රාජ්‍යයක් බවට පත්ව අති අයුරු අසන්නට දකින්නට ලැබීම කනගාටුවට...

Read more
රත්නපුරේ අන්තඃපුර මාලිගාවේ අබිරහස…

අන්තඃපුර යන වචනය ඇසෙත්ම කෙනකුගේ මනස තුළ ඇඳෙන චිත්‍රයක් වෙයි. ඒ, රූමත් බවෙන් අගතැන්පත් ස්ත්‍රීන් රාශියකගේ එකතුවකි. අතීතයේ දේශ දේශාන්තර පාලනය කළ රජවරුන් හා බැඳුණු වචනයක් ලෙසද අන්තඃපුර යන වචනය ඉස්මතු වෙයි. ඊට හේතුව නම් අන්තඃපුරයක් පවත්වාගෙන යෑමේ පූර්ණ බලය...

Read more
සුද්දගෙ කාලේ රාජ්‍ය දේපොළ විකුණූ හැටි…

මුතු කිමිදුමෙන් පාඩු 1831 සිට 1842 දක්වා කාලය තුළ මුතු කිමිදුමෙන් පාඩු සිදුවීම හේතුවෙන් රජයේ සියලු කටයුතු ඇනහිටින්නට හේතු යෙදිණි. මීට විකල්ප සෙවුවද හදිසි පිළියමක් හමු නොවීම හේතුකොටගෙන එතෙක් කරගෙන ආ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රජයේ ඉඩම් විකිණීම සුදුසු...

Read more
ලෝකයට ඉස්තරම් කපු රෙදි සැපයූ අවුරුදු තිස්දාහක් පැරැණි ලංකාවේ කර්මාන්ත පුරය…

ලෝකයේ නම රැන්දූ ලාංකීය නිෂ්පාදන රාශියක් වෙයි. ඒ අතරින් සිලෝන් තේ, මෙන්ම කුළුබඩු වර්ග සහ තවත් විවිධ වූ නිෂ්පාදනයන් ගැන නිතර නිතර කතාබහට යොමුවන අතර මෙරට ඇඟලුම් කෙරේද විශාල ඉල්ලුමක් සහ පිළිගැනීමක් තිබේ. වසර සිය ගණනකට මෙහා ඉතිහාසය තුළ ගොඩනැඟුණු...

Read more
භූතයෝ හැබැහින් දැකපු අය කියන කතා…

භූතයෝ… රාත්‍රිය සෙමෙන් සෙමෙන් උදාවෙමින් තිබිණි. පරිසරයේ ආලෝකය අඳුරින් ගිලගත්තේ සුපුරුදු දින චර්යාවේ තවත් එක් කොටසක් සම්පූර්ණ කරමිනි. අඳුරින් වැසුණු වනලැහැබක කොහේදෝ තැනෙක බස්සකුගේ හඬ විටින් විට ඇසෙන්නට පටන් ගත් ඇසිල්ලේ බල්ලකු විලාප තබන මූසල හඬක්ද ඇසුණේය. සුපුරුදු ලෙසට සිය...

Read more
නිදන් බිල්ලකට අහුවෙලා අනූනවයෙන් බේරුණු කාන්තාවක් මව්රටට හෙළි කළ රහස…

ජීවිතේට ආදරේ නොකරන කෙනෙක් කොහේ හරි ඉන්නවා කිවුවොත් එතැන පොඩි පොඩි අමුත්තක් දැනෙනවා. එහෙම මිනිස්සු කොහේවත් ඉන්නවා කියල කවුරුවත් විශ්වාස කරන්නෙත් නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් එක්කෝ ඒ කියන්නේ බොරු ශෝභනේට. නැත්නම් කවුරු හරි රවට්ටන්න, එහෙමත් නැත්නම් හිත හදාගන්න....

Read more
එදා පෙරදිග ධාන්‍යාගාරය හිස් වුණේ මෙහෙමයි…

1750 ලෝටන් කරපු දේ ඕලන්ද සමයේ කුරුඳු වගාවට තිබුණේ අසීමිත වටිනාකමකි. එනිසාම එකල ආණ්ඩුකාර ධුරයක් දැරූ ලෝටන්ට අවශ්‍ය වූයේ මෙරට සියලු වගාවන් ප්‍රචලිත කර ඉහළට ගැනීමය. ඒ වෙනුවෙන් හෙතෙම අමුතු සිහිනයක්ද දුටුවේය. ඒ, ලංකාව කුරුඳු දිවයිනක් කිරීමය. ඊට පිරිස් බලය...

Read more
එකමුතු තුන්හෙළය විරසක කරවපු බෙදිල්ලෙ වෙඩිල්ල…

පරාජයක ආරම්භය බෙදීම යැයි කෙනකු පවසයි නම් එය තර්කයෙන් තොරව පිළිගත යුතු සත්‍යයකි. මන්ද ඕනෑම අභියෝගයක් ජයගැනීම උදෙසා සියල්ලන්ගේ එකමුතු වීම වැදගත්ය. සියලු මුතුවලට වඩා එකමුතුකම වටිනවා යැයි පැරැණි කතාවක් කියා ඇත්තේ කට කහනවාට නොවේ. එහෙත් එකමුතුකම බිඳෙන්නේ අපි දකින...

Read more
Page 8 of 69 1 7 8 9 69