• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

July 12, 2026
in Astrology
Reading Time: 4 mins read
A A
ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙලොව උපදින සෑම ජන්මියකුගේම ශරීරයේ සහ ජීවිතයේ පැවැත්ම වගේම ඒ ඒ ශරීරාංගවල ක්‍රියාකාරීත්වයටත් විවිධ ග්‍රහ දේවතාවුන්ගේ ඇල්ම බැල්ම සහ බලපෑම යෙදෙන්නේය. ඒ අනුව පුද්ගලයකුගේ සිරුරේ හිස, බෙල්ල, ඇස්, අත්, පපුව, පියයුරු මේ ආදී සියලු අවයවයන්ට ප්‍රධානත්වය සහ ඒ ඒ අවයවයන්ගේ ක්‍රියාකාරීත්වයට වගකියන සහ ඊට දායක වන ග්‍රහ වස්තූන් තිබේ. Sri Lanka Latest News

ඒ අනුව ඒ ඒ ග්‍රහයන්ගේ සුබ අසුබ සහ බල දුබලකම් කොතරම් දුරට කෙනකුගේ උත්පත්ති තත්ත්වයට බලපා තිබේද යන කාරණය මත ඒ ඒ අයගේ රූපය පෙනුම වෙනස් වන බව හඳුනාගත හැකිය. එහිදී පුද්ගලයකුගේ ස්වභාවය ප්‍රධාන වශයෙන් ලග්නය, ලග්නාධිපති සහ යෝගකාරක ග්‍රහයා යන තිදෙනාගේ ප්‍රධානත්වය මත තීන්දු වන අවස්ථාත්, එසේ නැතහොත් යම් රාශියක ග්‍රහයන් තිදෙනකුට වැඩි ප්‍රමාණයක් සිටීම තුළ ඒ අනුවත් තීරණය වෙයි.
තවද යම් ජන්මියකුට තදබල ලෙස අශුභ දෘෂ්ටියක් යෙදෙන ග්‍රහයෙක් සිටියේ නම් එම ග්‍රහයාගේ බල පරාක්‍රමයට යටත් රූපකාය ශරීර කොටස යම් අසමාන ස්වභාවයකින්, විකෘති ස්වභාවයකින් හෝ අවලක්ෂණයකින් පිහිටයි.

මෙම ග්‍රහ තත්ත්වය අනුව කෙනකුගේ කේන්දරයේ සිටින ග්‍රහයන් තම බල දුබලකම් අනුව එම ජන්මියාගේ රූපයට දායක වේ. ඒ අනුව කෙනකුට ඉතා ලස්සන කඩවසම් රුවක් ලැබෙද්දී තවත් කෙනකුට අවලක්ෂණ පෙනුමක් සහිත ශරීරාංග ලැබීමත් සිදුවේ.

එමෙන්ම කෙනකු කෙට්ටු වෙද්දී තවත් කෙනකු හැඩට මහතට සිටින අවස්ථාත්, තවත් කෙනකුගේ සිරුර වයසටත් පෙර වැහැරේද, එම වයසත් පසුකළ පිරිස් ඉතා පිරිපුන් ලෙස සිරුර පවත්වාගෙන යන අයුරුත් දක්නට ලැබෙයි. මේ සියලු කාරණාවලට බලපානුයේ ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වයයි.
ඒ අනුව ඒ ඒ ජන්මීන්ගේ ශරීරාංගවල හැඩයට ප්‍රමාණයට සහ පිරිපුන් බවට බලපාන ග්‍රහ තත්ත්වයන් පහත පරිදි ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.

● ග්‍රහයන් තදබල ලෙස දුර්වලව පිහිටි විටත්, 6,12,2 පාප ග්‍රහයන්ගේ පීඩාවලට ලක්වූ විටත් ශරීරයේ හැඩකාර බව ගිලිහීමට හේතු යෙදේ.
● කේන්දරයේ අයහපත් තැනක ඉතා අසුබ තත්ත්වයෙන් යුරේනස් පිහිටි විට සිරුරේ එක් කොටසක පිවරීත බව ඇතිකරවනු ඇත. ඒ අනුව කාන්තාවන්ගේ පියයුරු අසමබරභාවයට මෙය ප්‍රධාන සාධකයක් සේ පෙන්වා දිය හැකිය.
● චන්ද්‍රයා, බුධ, ශනි ලග්න ස්ඵුටයට ආසන්නව සිටින විට කුජගෙන් අසුබ දෘෂ්ටි ලැබූයේ නම් එම ග්‍රහ තත්ත්වයෙන් උපන් අයගේ රහස් අවයවයන්ගේ අඩුපාඩු සහිත වනු ඇත. බොහෝදුරට මෙම තත්ත්වය පිරිමින්ගේ අවයව ලොකු කුඩා වීමට බලපාන බවටද හඳුනාගෙන ඇත.
● 6,8,12 රාශි අධිපති පාප ග්‍රහයෝ කේන්ද්‍රගතව චන්ද්‍රයාට හා ලග්නාධිපතිට අශුභ දෘෂ්ටි සහ අශුභ සංයෝග යෙදෙන්නේ නම් සිරුර අවලස්සන වෙයි. තොල්වල, මුහුණේ, පියයුරුවල පෙනුම අඩු කරයි.
● චන්ද්‍රයා කුජ සමග සංයෝගී වී සිටියදී රාහු කේත්ු 12 වැන්නේද, රවි ගුරු දෙදෙනා 4 වැන්නේද සිටියේ නම් කොන්ද සම්බන්ධ ආබාධ ඇතිකරයි.
● ජල රාශියක් ලග්නය වී බල සහිතව උපන්නේ නම් ස්ථුල සිරුරක් උරුම වේ. මෙවැනි අය දිනෙන් දින තරබාරු වන බවටද හඳුනාගෙන ඇත.

මෙවැනි ග්‍රහ තත්ත්ව රාශියක් ජ්‍යොතිෂයේ සඳහන් කෙරෙන පාරම්පරික ජ්‍යොතිෂ සිද්ධාන්ත සහ රහස් අනුව සොයාගත් කරුණුවලින් පෙන්වා දිය හැකිය. මෙලෙස විවිධාකාර ග්‍රහ තත්ත්වයන් අනුව බැලීමේදී කාන්තාවන්ගෙන් විශාල පිරිසක් සහ පිරිමින්ගෙන් වැඩි කොටසක් මානසිකව පීඩා විඳින සිය ශරීරාංග සම්බන්ධ ප්‍රශ්න ග්‍රහ බලපෑම මත සිදුවූ ඒවා බව පැහැදිලි වෙයි.

ඒ අනුව වසර ගණනාවකට පෙර විසූ පුරාණ ඍෂිවරු රාජ රාජ මහාමාත්‍යාදීන්ට සහ රාජකීය අන්තඃපුර ළඳුන්ගේ මෙවැනි දහසක් ගැටලු සඳහා විස්මිත ග්‍රහ ප්‍රතිකර්ම හඳුන්වා දී තිබූ බවද ඉතිහාස කෘති ඇසුරේ පැහැදිලි වේ.

එම ප්‍රතිකර්ම තුළින් පෙර සඳහන් කළ ග්‍රහ අසුබතාවන්ගේ බල දුබල කර ඒ ඒ අයගේ ශරීරාංගයන්ගේ දුර්වලතා මගහරවා ආකර්ෂණීය බවක් ලබාගෙන ඇත.
එමෙන්ම වර්තමානයේ කාන්තාවන් මෙන්ම පිරිමින්ද සිය ශරීරාංග වර්ධනය කරගැනීමට විවිධ රසායනිකවල පිහිට පතා අසීරුතාවට පත්වන අයුරු දක්නට ලැබේ. එහෙත් අතීතයේ එවැනි කිසිදු ආපදාවකින් තොරව ඒ ඒ ග්‍රහ දුබලතා දුරු කිරීමට අදාළ පිළියම් කර ඉතා පහසුවෙන් පිරිපුන් හැඩකාර සිරුර ලබාගත් බවට පාරම්පරික පොතපතේ සඳහන් වෙයි.

එලෙස අතීතයේ භාවිත කළ ක්‍රමවේද අතර වඩාත් ප්‍රචලිත ක්‍රම කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

● අන්තඃපුර ළඳුන්ගේ පියයුරු වර්ධනයට සහ වැහැරීම වැළැක්වීමට ඒ ඒ ස්ත්‍රීන්ගේ උත්පත්ති ග්‍රහ තත්ත්වය පරීක්ෂා කර අවශ්‍ය කාරණාවට බලවත් කළ යුතු ග්‍රහයාට අයත් ස්තෝත්‍ර සහ මන්ත්‍ර භාවිත කර ශාකසාර තෙල් බලගන්වා ආලේපයට ගැනීම.
● ග්‍රහ ආකර්ෂණ ස්තෝත්‍ර මගින් බලගැන්වූ යන්ත්‍ර හෝ මැණික් අදාළ ඉන්ද්‍රියන්ගේ ස්පර්ශ වන ලෙස පැලඳීම.
● ග්‍රහ ආකර්ෂණ ස්තෝත්‍ර භාවිතයෙන් බලගැන්වූ තැවුම් පොට්ටනි භාවිතයෙන් තැවීම.

එලෙස භාවිත කළ ක්‍රමවේද කිහිපයකි. ඒ අනුව ඔබට එවැනි ශාරීරික අවශ්‍යතාවක් ඇත්නම් මුලින්ම ඉතා විශ්වාසවන්ත ලෙස කේන්දරය පරීක්ෂා කරගෙන දෝෂ හඳුනාගන්න. ඉන් පසු ඔබගේ ශරීරාංගයන්ගේ වර්ධනයට, වැහැරීමට බලපෑ ග්‍රහයන් හඳුනාගෙන සුදුසු ස්වභාවික තෙල් වර්ගයක් පහත මන්ත්‍රයන්ගෙන් අවශ්‍ය මන්ත්‍රය තෝරාගෙන 1008 වරක් මතුරා බලගන්වා ගන්න. මෙය එලෙස තුන් වරුවක් බලගන්වා, ඉන් පසු එළඹෙන බදාදා දිනයේ හෝ සෙනසුරාදා දිනයේ සිට රාත්‍රියට ඔබ සාදාගත් තෙල් වර්ගය භාවිත කළ හැකිය. මෙම තෙල ඔබගේ නමට ලග්නයට වෙලාවටද බලගන්වාගත හැකි නම් ඉතා උසස් ප්‍රතිඵල ලැබේ.

රවි ග්‍රහයාට – ඕං හ්‍රාං හ්‍රීං ද්‍රෑං සූර්යාය
සඳුට – ඕං ශ්‍රං ශ්‍රිං ශ්‍රැං සඃ සෝමාය ස්වහඃ
කුජට – ඕං ක්‍රාං ක්‍රීං කෑං සඃ සොෟමාස ස්වහඃ
බුධට – ඕං බ්‍රාං බී්‍රං බ්‍රෑං සඃ බුධාය ස්වහඃ
ගුරුට – ඕං ඥාං භද්‍රං ගස ගුරුවේ ස්වහඃ
සිකුරුට – ඕං අං ඊං ඌංස ශුක්‍රාය ස්වහඃ
ශනිට – ඕං ෂාං ෂිං ෂ්‍රං ස සනියේ ස්වහඃ
රාහුට – ඕං හ්‍රාං හ්‍රීං හ්‍රෑං ස රාහුවේ ස්වහඃ
කේතුට – ඕං කාලාං කිලිං කලුං ස කේතුවේ ස්වහඃ

ඔබගේ අවශ්‍යතාව අනුව ඉතා සූක්ෂ්මව කේන්දරය පරීක්ෂා කර බලා කටයුතු කරගන්න. මේ සඳහා කේන්දරය ඔබට පරීක්ෂා ගරගත නොහැකි නම් අලස නොවන ජන්මියා ගැන සාධාරණව සිතන අවංක ජ්‍යොතිෂවේදියකුගෙන් කේන්දරය පරීක්ෂා කරවාගෙන අදාළ කටයුතු කරගන්න. මෙම ප්‍රතිකර්මය ඇරැඹි දිනට පසුදා සිටම ඔබට ප්‍රතිඵල පෙන්නුම් කරනු ඇත.

ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂ පර්යේෂක
ජ්‍යොතිෂ පුවත්පත් රැසක හිටපු කර්තෘ
ජේ.එන්.කේ. රත්නායක
යටිගල්ඔළුව.
0777579404

SendShareShare
Previous Post

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

MORE NEWS

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News
Astrology

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News
Astrology

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News

Sri Lanka Latest News
Astrology

ලග්න රැසකට සුපිරි දින හතක්…! ලග්න කිහිපයකට වාසනාව අත ළඟටම…! සති අගදී බොහෝ දෙනකුට වාසනාව…! ලග්න කිහිපයකට තීරණාත්මකයි…! 2026 ජූලි 05 සිට 11 වැනිදා දක්වා සඳු රාශි තුනකට – බුධ රාශි දෙකකට ගෝචර වෙද්දී ග්‍රහ මණ්ඩලය තුළ ප්‍රබල යෝග පොකුරක්…! Sri Lanka Latest News

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News
Astrology

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News

Load More
මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

කලාව අප කාටත් පොදු දෙයක්. සමහරුන්ට නටන්න, ගයන්න, සිතුවම් අඳින්න පුළුවන්. තවත් සමහරුන්ට මූර්ති, කැටයම් කලාව පුළුවන්. මේ සියලු දක්ෂතාවන්...

Read more
ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.