සුද්දා අපිට දීපු අපිට උරුම කරපු දේවල් වගේම සුද්දාගෙන් අපි ගත්තු දේවලුත් විශාල ප්‍රමාණයක් ඇති. ඒ වගේම සුද්දා අපෙන් අරගත්තු දේවල් එහෙම අරගෙන ඔවුන්ගේ රටවලට අරගෙන ගිය දේවල් ප්‍රමාණය අපිට සුද්දාගෙන් ලැබුණු දේවල් ප්‍රමාණය සමග ගළපා බැලීමෙන් ඒ දෙක අතරේ...
Read moreදිනකට දහස් ගණනක් සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන රුවන්වැලි මහ සෑය ඇසට පෙනෙන පූජනීයත්වය අභිභවා ගිය සැඟවුණු විස්මිත බලයක් සහිත නිර්මාණයක් ලෙස සැලකේ. ඒ අනුව රුවන්වැලි මහ සෑයේ ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ විවිධ පර්යේෂණ කරන්නට බොහෝ ජ්‍යොතිෂවේදීන්, වාස්තුවේදීන් කටයුතු කර තිබේ. ඒ අතරින්...
Read moreවර්තමානයේ හෙළයට අත්ව ඇත්තේ අතිශය දුක්ඛිත තත්ත්වයක් වුවද ඉතිහාසගත හෙළයා ලෝකයේ නමක් තබාගෙන ඉතා අභිමානයෙන් ජීවත් වූ පිරිසකි. ඒ බව සනාථ වන විවිධ කාරණා සාක්ෂි සාධක ඔස්සේ ඔප්පු වෙමින් පවතී. එසේම කිසිදු සැකයකින් තොරව ඒ බව ඔප්පු වූ කරුණුද රාශියකි....
Read moreරාත්‍රී අඳුර මහ සයුර සිපගනිමින් තිබිණි. බටහිර අහස් කුස කෙළවර හිරුගේ කිරණ සැඟව යන අයුරු කියාපාමින් ගිනියම් පැහැයෙන් දිලිසුණේ තවත් දවසක නිමාව කියාපාමිනි. මොකක්දෝ ගුප්ත නිහැඬියාවක් කියාපාමින් මහ සයුරේ ජල කඳ නිසොල්මන්ය. එහෙත් යමක් සිදුවෙතැයි යන හැඟීමක් ජනිත කරවන පරිසර...
Read moreධනයට බලයට ශක්තියට කැමැති නැති කෙනෙක් නැහැ. එනිසා තමයි ධනය බලය ශක්තිය රැකගන්න විවිධ උපක්‍රම යොදන්න බොහෝ දෙනෙක් පෙළඹිලා තියෙන්නේ. මේ තත්ත්වය දේශපාලනයෙදි වැඩිපුරම දක්නට ලැබෙන දෙයක්. එදාමෙදා තුර ඉතිහාසයේ වගේම වර්තමානයෙත් මේ තත්ත්වය දේශපාලන කරළියේ දකින්න ලැබෙනවා. ඒ අතරින්...
Read moreශ්‍රීපාද වන්දනාව ලංකාවේ අපට පමණක් නොවේ ලොව පුරා බොහොමයක් බෞද්ධ සැදැහැවතුන්ට අමුතු නුහුරු වචනයක් නොවෙයි. ශ්‍රීපාද කියූ සැණින් මේ හැම කෙනකුටම සිහිපත් වන දෙයක් තිබෙනවා. ඒ තමයි සමනල ගිරිශිඛරය. එහෙම නැත්නම් සමනල අඩවිය. එහෙම මතක් වෙන්නෙ නිකන්ම නෙවෙයි. ලංකාවාසී ලෝකවාසී...
Read moreලොව පුරා බෞද්ධ සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ බුදුරදුන් හා සම්බන්ධ ධාතුන්වහන්සේ විශාල ප්‍රමාණයක් ලෝකයේ බොහෝ තැන්හි වැඩවාසය කරති. උන්වහන්සේගේ ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික වශයෙන් කොටස් තුනකට වෙන්වූ ධාතුන්වහ්නසේ මෙලෙස ලොව පුරා විවිධ රටවලට බෙදී වැඩමවා වන්දනාමානයට පාත්‍රව වැඩසිටිති. ඒ අතරින්...
Read moreඔබ උදේ ගමනක් ගිහින් පහුවෙනිදට ආපසු එද්දී මහ විශාල වැවක් ඔබේ ගමේ හදලා තිබුණොත් ඒක විස්මිත වැඩක්. ඔබ විශ්වාස නොකරන තරමේ වැඩක්. අද එහෙම මහ පුදුම සිදුවීම් නොවුණට ඈත අතීතයේ එහෙම පුදුම දේ සිදුවූ බව ජනප්‍රවාදයේ එනවා. එහෙම ජනප්‍රවාදයට අනුව...
Read more‘පිං කඳ නෝනා මහත්තයා…’මේ වචන කිහිපය ටිකක් අමුතුයි. හැබැයි ජීවිතේ එක් වතාවක් හරි හැම කෙනකුටම මේ වචනය ඇහිලා ඇති කියලා හිතන එකේ ලොකු අසාධාරණයක් නැහැ. මේ වචන ටිකට ලොකු අනන්‍යතාවක් තිබුණා. එදත් අදත් ඒක එහෙමම තිබෙනවා. මොකද මෙතැන මේ වචන...
Read moreපහනක් දැල්වීමට නම් අත්‍යාවශ්‍ය කාරණා කිහිපයක් සැපිරිය යුතුය. ඉන් ප්‍රධානම අවශ්‍යතාව වන්නේ තෙල්ය. තෙල් නොමැතිව පහනක් දැල්වීම ගැන සිතිය නොහැක. කොහේ කොතැනක හෝ එවැන්නක් වූයේ නම් එය මහත් හාස්කමකැයි සැලකිය හැකිය. ඒ අනුව එවැනි අපූරු හාස්කමක් ගැන ජනප්‍රවාද හා ඉතිහාස...
Read moreඋතුරෙන් තමිල්නාඩුවට තමිල්නාඩුවේ මහජන විප්ලවයකින් බලය අල්ලා මහඇමැති ධුරයට පත්වූ සුපිරි නළු තලපති විජේ දිවුරුම් දෙන විටදී අප ‘රාජ්‍ය රහස්’...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.