• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රට වෙනස් කළ 18 සියවස…

March 22, 2022
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
රට වෙනස් කළ 18 සියවස…
Share on WhatsAppShare on Facebook

විහාර දේවාලගම් පනත

විහාර හා දේවාලවල මුදල් සහ දේපළ නොමනා අයුරින් පාලනය වීමත් අකටයුතු දේ සිදුවීමත් නිසා යම් ගැටලුකාරී තත්ත්ව ඇති බව විටින් විට කතිකාවට ගැනුණත් ගෝඩ්න්තුමා පත්ව එනතුරු ස්ථිර විසඳුමක් ගෙන නොතිබූ අතර ඒ සඳහා 1889 දී විශේෂ පනතක් ගෙන ඒමට ගෝඩන්තුමා කටයුතු කළේය. ඒ අනුව විහාර දේවාල පාලන බලය භික්ෂුන්වහන්සේ ප්‍රමුඛ ගිහි ප්‍රභූ පිරිසකගෙන් යුත් සංවිධානවලට පැවරී තිබිණි. පළාත් පාලන කමිටු මගින් ඒ සියල්ල නිරීක්ෂණයටද නීති සම්පාදනය වීමෙන් අකටයුතුකම් නැවතිනි.

ස්වේච්ඡා හමුදා

ලංකාවට ස්වේච්ඡා හමුදාවක අවශ්‍යතාව වටහාගත් ගෝඩ්න්තුමා ඒ සඳහා මූලික පියවර තබමින් ස්වේච්ඡා හමුදාවක් ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ අනුව 1880 ලංකාවේ ඇතිකරන ලද ස්වේච්ඡා හමුදාවේ කර්නල් පදවියට වේල්ස් කුමාරයා පත්විය. එය මෙරට හමුදා ආරම්භයේ සංදිස්ථානයක් සේ සැලකිය හැකිය.

දෙවැනි ජන ලේඛනය

1881ට පෙර එක්වරක් පමණක් මෙරට ජනයා පිළිබඳ ගණනය කිරීමක් කර තිබුණද එහි බොහෝ අඩුපාඩු ඇතැයි හඳුනාගත් පසු 1881දී දෙවැනි වරට ජන සංඛ්‍යා ලේඛනගත කිරීමට පියවර ගැනිණි. ඒ අනුව 1881 වන විට මෙරට සමස්ත ජනගහනය වූයේ 2,759,788කි. එලෙස ජනගහනය ගණනය කිරීම තුළ මෙරට යටිතල පහසුකම් සංවර්ධනය ආදී කාරණා රැසකට පහසුකම් සැලසිණි.

SendShareShare
Previous Post

පුටින් යුක්රේනයේදී ඇදගෙන වැටෙයි! අල්ලාගෙන සිටි නගර පවා යුක්රේන හමුදා යළි අත්පත් කරගනී!

Next Post

හොඳ නොවෙන තුවාලයක් තිබ්බද? මරණ පරීක්ෂණේ තිබ්බේ නැද්ද? වාහනයක අරන් නොගියේ ලෝබකමටද? නැදුන්ගමුවේ රාජා මැරුණද මරා ගත්තද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.