• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඇඟිල්ලෙන් ගොඩ යන මිනිස්සු…

October 3, 2021
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
ඇඟිල්ලෙන් ගොඩ යන මිනිස්සු…
Share on WhatsAppShare on Facebook

හස්ත රේඛා ශාස්ත්‍රය සත්‍ය විද්‍යාවකි. මෙම ශාස්ත්‍රයද ස්වභාවධර්මය හා සම්බන්ධ වන විද්‍යාවක් ලෙස හඳුන්වා දිය හැකි බව ගැඹුරින් බලන කල අපට සිතේ. හිරු, සඳු මිනිසාට, මිනිසාගේ ශරීරයට සිතුවිලිවලට ඍජුවම බලපානු ඇත. එසේම හිරු, සඳු දෙදෙනාගේ ප්‍රමුඛත්වයෙන් සිදුවන දේශගුණික, කාලගුණික විපර්යාසයන්ද මිනිසාට බලපායි. ඒ ආකාරයටම විශ්වයේ ග්‍රහ වස්තූන් සියල්ලමද මෙවැනි කාලගුණික දේශගුණික විපර්යාසයන්ට යටත්ව ඒකාබද්ධවී පවතී.

අත්ල හා ඇඟිලි පිළිබඳ අප මුලින්ම විමසා බලමු. හස්ත රේඛා විද්‍යාව අනුව ඇඟිලි කොටස් 4කි.

  1. සිනිඳු ඇඟිලි
  2. මිටි ඇඟිලි
  3. දිගු ඇඟිලි
  4. ගැටිති ඇඟිලි ආදී වශයෙනි.

මීට අමතරව පළල් ඇඟිලි, පැතලි ඇඟිලි, පුරුක් දිග ඇඟිලි, මධ්‍යම ප්‍රමාණයේ ඇඟිලි වශයෙන් තවත් බොහෝ ඇත.

සිනිඳු ඇඟිලි

මෙම ඇඟිලි ඇත්තාට හෝ ඇත්තීට කලාකාමී අදහස් ඇත. හිත හොඳ අයෙකි. ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ සැරපරුෂකම් නැත. සාමයෙන් තම ව්‍යාපාරය දියුණු කරගනිමින් කාලය ගෙවයි. තවත් කෙනකුගේ දියුණුවට අතහිත දෙයි. හොඳ ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාර ස්වෝත්සාහයෙන් දියුණු කරගෙන රථවාහන මිලදී ගනී.
කිසිදු විෂයක් පිළිබඳ කල්තියා හිතන්නේ නැත. ක්ෂණික තීරණ ගනී. ඒවායින් ජය අත්වේ. මොවුන්ගේ මිත්‍රශීලී බවක් දක්නට නැත. මිතුරන් සීමාසහිතව ඇසුරු කරයි. සෑම මොහොතකම උත්සාහයෙන් කටයුතු කරයි. සිනිඳු ඇඟිලි හිමි අය නිතරම පරාජය වේ යැයි සිතෙන්නේ දිනන්නට බැරි බවක් හිතේ පැලපදියම් වී ඇති නිසාය. ආදරය සම්බන්ධ ගැටලුවලදී මනසිත් සිතා කටයුතු කරයි. වැඩකදී කිසිවකුට සවන් නොදෙයි

මිටි ඇඟිලි

ආදර සබඳතාවලදී ඇති අහංකාරකම උද්ධච්චකම ආදී ගතිගුණයන් නිසාද, කතාව නිසාද ඒවා අත්හැරේ. පිරිමියෙක් නම් බිරියට කරදර කරමින් ජීවත් වේ. දරුවන් අඩුය. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම හා සැලකීමත් නොකරයි. පිට අයගේ උපකාර මත ලැබෙන දරුවන් ඉගෙන ගෙන පියාට සලකයි. දරුවන්ට බිරියට බැණවදී. බැරිම තැන බිරිය මොහු අතහැර යයි. ආදර සම්බන්ධතා පලුදු කරගනී.

දිග ඇඟිලි

ශක්තිමත් මතක ශක්තියකින් යුත් දිග ඇඟිලි ඇත්තන් පින්වන්තයි. කරන ක්‍රියාව හරියටම කරයි. යහපත් ගෘහ ජීවිතයක් ගතකරයි. ස්ත්‍රියක් නම් පින්වන්ත සැමියකු ලබා, පුරුෂයකු නම් පින්වන්ත බිරියක් ලබා විවාහය සාර්ථක කරගනී. යමක් කිරීමේදී තවත් අයගේ මතයටද සවන් දෙයි. නිතරම තමන්ට වාසිදායක කොටසක්ද ඉතිරි කරගනී. නිරතුරුවම ලස්සනට අඳින්නට, පලඳින්නට කැමැතිය. ඒවාට මිල මුදල් නිර්ලෝභීව වියදම් කරයි. ඇඳුම් පැලඳුම් බොහෝ ඇත.

ගැටිති ඇඟිලි

ඉතා අවංක, තණ්හා ආශාවලින් තරමක් මිදුණු කෙනෙකි. කඩිසරව වැඩ කරයි. තමාගේ වැඩ අතහැර අනුන්ට උපකාර කරයි. යුක්තියට වැඩ කරන අයුක්තිය පෙන්වන්නට බැරි ක්ෂණික කේන්තිකාරයෙකි. සමහර විට ඉතා ඉවසිලිවන්තව කටයුතු කරයි. එකට එක කියන සැරපුරුෂ බිරියක් ලැබුණොත් විවාහ දිවිය අවුල් වියවුල් වේ. ඒ, යුක්තියට වැඩ කරන නිසාය. නුවණ වඩන පොත් නිතර කියවයි.

පැතලි ඇඟිලි

මෙම පැතලි ඇඟිලිවලින් යුත් අය යහපත් පුද්ගලයන්ය. ඉතා සිහි නුවණින් කටයුතු කරයි. වැඩ වරද්දාගන්නේ නැත. සතුටින් ජීවිතය ගෙන යයි. ධනය ධාර්මිකව උපයා සපයා ගනී. කලකදී විශාල ව්‍යාපාර සංයුතියක් ඇතිවේ. නිහතමානී බව නිතරම අගයයි.

පුරුක් දිග ඇඟිලි

කුඩා කල සිට හොඳ අධ්‍යාපනයක් ලබා උසස් අධ්‍යාපනයක නිරතවී හොඳ රැකියාවක් හෝ රැකියා කිහිපයක් කිරීමේ භාග්‍ය උදාවේ. නිතරම කොන්දේ අමාරුවලින් පීඩා විඳී.

SendShareShare
Previous Post

ජනතාව කැමැත්තෙන් ගෙවූ රජ කාලෙ බදු සහ දඩ…

Next Post

COVID-19 ප්‍රතිකාර සේවා සපයන රෝහල් වෙත AIA ඉන්ෂුවරන්ස් සහාය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.