• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දුව බඳින්න කළින් මවගේ හිස බලන්න…

November 3, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
දුව බඳින්න කළින් මවගේ හිස බලන්න…
Share on WhatsAppShare on Facebook

විවාහය යන කාරණාව මේ වන විට ඉතා උග්‍ර අතට හැරුණු මහා සංකීර්ණ ගැටලුවක් බවට පත්වෙමින් කායික හා මානසිකමය පීඩනයක ගොදුරක් බවට හැරී ඇති බව පැහැදිලිය. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා මංගල යෝජනා ප්‍රදර්ශනය කෙරේ. ඒවා උපුටාගෙන පරිගණක ඇසුරෙන් පොරොන්දම් බලා සුදුසුකම් තිබෙන නිසා විවාහ වී ඉතා කෙටි කලකින් දික්කසාදයට යන අන්දම මේ වන විට එක්තරා රැල්ලකි.

විවාහ වන නිසාම විවාහ වන අයද මේ අතර සිටී. ගෑනු වැඩියි. පිරිමි අඩුයි යන්නද එක්තරා සමාජ ප්‍රශ්නයකි. අනාගතයේදී පිරිමි ආනයනය කරන්නට සිදුවන්නට පුළුවන.

වද විඳින බිරියන්ද මේ අතර වේ. විවාහ වී මාස කිහිපයක් ගතවන විට සැමියා දෙකොන විලක්කුව බැඳගනී. බිරියට නොදෙන වදයක් නැත. එක්තරා තරුණ බිරියකගේ මුළු සිරුරම සිගරට් ගින්නෙන් පුච්චා තිබිණි. හේතුව සැමියා හිංසා කාම රෝගයෙන් පෙළීමය. අද විවාහ ජීවිත ගැන සිතන විට අඬ අඬා පැණි කන තැනට පත්වී තිබේ. පොරොන්දම් ගැළපීම් ඉතා සුබ තත්ත්වයට පත්වී විවාහ වී ඉතා කෙටි කලකින් අඹුසැමි අරගල අරඹයි. ගේ ඇතුළේ යුද්ධයක් වගේය. අත මිට මුදල් ගැවසෙන අය අතර මේ ගැටලුව ඉතා වැඩිය. ආර්ථික අතින් දුර්වල අය ඉවසාගෙන සිටින්නේ කරන්න දෙයක් නැති නිසාය.

ඒ කොයි හැටි වෙතත් විවාහක ජෝඩුවකගේ හදවතට තට්ටු කර ඇසුවොත් කියාවි. උඩට හුස්මක් අරන් පහළට දමන්න ප්‍රමාද වේවි. ඒ තරමටම ප්‍රශ්නය උඩුදුවලාය.
‘අපි පොරොන්දම් බලා හොඳයි කිව්ව නිසා බැන්දා. ඒත් අද අපි දෙන්න අතරේ ආරවුල් ඉවරයක් නෑ. මටත් හොඳටම ගහනවා. මගේ ළමයටත් ගහනවා. බැඳලා අපි දෙන්නා හිටියෙ හරියටම මාස 5යි. පස්සෙ දැනගත්තේ එයාගෙ හැටි. වෙන සිද්ධි පත්තරේක ලියන්න බෑ. මත්පැන් ගෙනත් මට බොන්න කියනවා. මං බොන්නෙ නැති නිසා මට හොඳටම ගහනවා. එයා විකෘති පැත්තෙ කෙනෙක් බව දන්නෙ පස්සේ…’ මේ එක් බිරියකගේ අත්දැකීමකි. මේ අතර බිරින්දෑවරුන් නොමඟ ගිහිල්ලා. සමහරු නිල් චිත්‍රපට නැරඹීමට වහල් වෙලා.

මේ අන්දමට වත්මන් යුගදිවි ගැන විපරම් කර බලන විට හිතන්න බැරි අන්දමට විවාහ ජීවිත විනාශ වෙලා. ජ්‍යොතිෂ පැත්තෙත් නිරීක්ෂණය කර බැලූ විට උඩින් පල්ලෙන් කේන්දර බලා විවාහ වෙලා තියෙන්නේ නොගැළපෙන දෙන්නෙක්. දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කරලා තියෙන්නේ.

මෙච්චර නම් දියුණු ජ්‍යොතිෂ විද්‍යාවක් තිබෙන මේ කාල පරාසය තුළ ඒවා ගැන නොතකා විවාහවී දෙන්නා දෙපැත්තට යන රටාවක් ඇතිවෙලා. කේන්දරය කියන්නේ ජීවිතයේ ඇතුළු පැත්ත හරි හැටි පෙන්වන ක්‍රමවේදයක්.

විවාහයට පාතබන දෙන්නාගේම නිවැරැදි කේන්දර දෙක නිවැරැදිව බැලූ විට දෙන්නට දෙන්නගේ කායික මානසික ගැළපීම් යහපත්ද යන්න තේරුම් ගැනීමට හැකි වේ. කායික ගැළපීම් නොමැති නම් කෙසේද සාර්ථක විවාහයක් ගතකරන්නේ? මේ පිළිබඳ අපට විවෘතව කතා කරන්න බැරි අපේ තියෙන සංස්කෘතිකමය පිරුවටය නිසායි. බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙන්නේද මේ කාරණාව නිසයි.

පැරැණි අය මේවා ගැන කිව්වාද යන්න සමහරු අසාවි. පැරැණි අම්මලා දුවට අතිශයින්ම රහසිගතව දියණියට විවාහයේ ඇතුළේ පැත්තේ හැසිරීම නිදි යහන ගැන හොඳින්ම උගන්වා ඇත. පැරැණි කතාවක් තියෙනවා ‘දුව සහේට ගන්නවා නම් දුවගෙ අම්මගෙ ඔළුව දිහා බලන්න’ කියලා. අද අම්මලත් එකයි, දුවලත් එකයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, දේශබන්දු ටී හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

මේ කතා ටික අහන්න…! රටට වෙන්න යන දේ හිතන්න…! (VIDEO)

Next Post

COVID-19 ආසාදනය වීමත් සමඟ මවුකිරි දීම කළ යුතු දේ සහ නොකළ යුතු දේ…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.