ටෙලි සිනමාව ඔස්සේ මෑත කාලයේ ජනප්‍රිය වූ අලුත්ම තරු අතර ඉන්න තවත් එක් නිළියක් ලෙස ප්‍රාර්ථනා සෙව්වන්දි හඳුන්වලා දෙන්න පුළුවන්. සිත්කලු රූ සපුවකට හිමිකම් කියන ප්‍රාර්ථනා කවමදාවත් නිළියක් වෙන්න හීන දැකපු කෙල්ලෙක් නෙවෙයි. හැබැයි වාසනාවට වාගේ නොහිතපු විදියට ඈ නිළියක්...
Read moreගෙදර බුදුන් අම්මා… ඇය හැමදාම පැතුවේ පවුලේ සතුට සැනසීම පමණයි. ඈ මුළු නිවසටම ආලෝකයක්. අද ඔබට කියන්න හදන්නේ ඒ වගේ අම්මා කෙනෙක් ගැන. ඇය ඉන්දිකා සුබසිංහ. ඉන්දිකා මේ වනවිට ටෙලිනාට්‍ය රැසකම මවක් වී හමාරයි. ඒ තරමට පුංචි තිරයට නැතුවම බැරි...
Read moreසිනමාවේත්, පුංචි තිරයේත් ආදරණීය මේ පුංචි කෙල්ල ගැන මේ දිනවල කාගේත් අවධානය යොමුවෙලා. ඒ නිසාම ඇය ගැන ගොඩ දෙනෙක් හොයන්නත් පටන් අරගෙන. ‘පට්ටි ගෙදර’ ටෙලිනාට්‍යයේ නන්දනීගේ ළමා අවධියට ඉතා තාත්වික ලෙස ඇය පණපොවනවා. රංගනයට වගේම නැටුමටත් හපන් ටි්‍රනිටි ‘මව්රට’ හාට්...
Read moreකලා ක්ෂේත්‍රයේ දවසින් දවස නව මුහුණු දකින්න ලැබෙනවා. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ජහුටා නාට්‍යය ඔබ නැරඹුවා නම් නව මුහුණු කිහිපයක්ම දැකගන්න පුළුවන්. ඔවුන් අතරින් අද අපේ කතාබහට එකතු කරගත්තේ ශ්‍රීමාලි පුෂ්පිකායි. Sri Lanka Latest News...
Read moreමේ දවස්වල ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළි නෙත්මි රොෂෙල් ගැන හැමෝම වගේ කතාබහ කරනවා. ඒ සුවිශේෂ කතාබහට හේතුපාඨ වෙලා තියෙන කාරණා කිහිපයක්ම තියෙනවා. එකක් සෝනු මන්දාරා ටෙලිය වෙත ප්‍රේක්ෂකයන්ගේ හිතේ පැලපදියම් වෙලා තියෙන අසීමිත ආකර්ෂණය. අනෙක් කාරණය රොෂෙල්ගේ අලුත්ම චිත්‍රපට...
Read moreරටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න සම්බන්ධ කරගත්තේ කලා ලොව බහු කුසලතාවලින් පිරිපුන් චරිතයක්. ඒ, දක්ෂ හඬකැවීම් ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු, වාදකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, තිර පිටපත් රචකයෙකු...
Read moreකලකට පෙර මෙරට මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස සැලකුණු කොළඹ වේල්ල වීදියේ ජනාකීර්ණ ප්‍රදේශයක අතහැර දමාගොස් තිබූ ගමන් බෑගයක තිබියදී හමුවූ හිසක් නොමැති මළ සිරුර පිළිබඳ ප්‍රවෘත්තිය තවමත් ජනතාවගේ මතකයේ රැඳී ඇතුවාට සැක නැත. එම සත්‍ය සිදුවීම පාදක කරගනිමින් ප්‍රවීණ නිර්මාණවේදී...
Read moreපුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් සොරාගත් ඇය, කාලෙකින් නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ. හැබැයි ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ. රංගන ජීවිතයට තාවකාලික විරාමයක් තබමින්, දුවෙකුට සහ පුතෙකුට ආදරණීය මවක් වී සැබෑ ජීවිතයේ භූමිකාව හැඩකරන රුවන්ගි රත්නායක, ඇගේ...
Read moreකලාව කියන්නේ තරගයක් නම්, ඒ තරග බිමේ නොබියව සටන් වදින අපූරු නිර්මාණකරුවෙකි ඔහු. සිනහව මැදින් ‘ඔෆිස්ලන්තේ’ කැඳවාගෙන ආ ලසිත ජයසේකර, සිය කුලුඳුල් ප්‍රාසාංගික සිහිනය වූ ‘ගේට්ටුවා’ ප්‍රේක්ෂකයා අබියසට රැගෙන එන්නේ වසර හතක දීර්ඝ නිහඬ සටනකින් පසුවය. නාලිකාවලින් හැලෙද්දීත්, විකාශන කාලවේලාවන්...
Read moreඅපි කවුරුත් කැමැති, කාටවත් ඇණයක් නොවී පාඩුවේ ඉන්නයි. හැබැයි ඇණයක් වෙන අය කොයි වගේද කියන්න දන්නවනේ. එහෙම ඇණයකට කොටුවුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උදේනි නදීකා පීරිස්ගේ දස්කම් ගැනයි ‘හාට්’ අපේ මේ කතාබහ.Sri Lanka Latest News උදේනි ඇණයක්ද ඇත්තටම?කවුද අනේ එහෙම...
Read moreනැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.