තනිපංගලමේ අවසන් ගමන් ගිය සොඳුරු ගී පද රචකයා…

ඉන්දීය සාගරයේ මුතු ඇටය යන රන්වන් නාමය පටබැඳුණත් කලාකරුවකු ලෙස ලාංකාවේ ඉපදීම හා අභාග්‍යයකැයි ප්‍රවීණ කලාකරුවකු මීට කලකට ඉහත ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙන මොහොතක කියා තිබිණි. ඒ කතාවේ යම් අරුතක් නැතැයි කිසිවකුට කියන්නට බැරිය. හේතුව යම් මාධ්‍ය හමුවකට එන...

Read more
මව්රටට දෙවියන් දුන් ඉපැරණිම ගීත ලතාවට අප සැලකූ තරම ඇතිද?

මංගේෂ්කාර් සහෝදරියෝ උත්තර භාරතය මිහිරියාවෙන් පිරවූයේ ඔවුන්ටම ආවේණික වූ සංගීත රටාවකිනි. ආශා, ඌෂා, ලතා යනුවෙන් නම් ලද ඒ තුන් සහෝදරියන් අතර ලතාගේ හඬ වඩාත්ම ජනප්‍රිය විය. ඉන්දීය රාජ්‍ය නායකයන් මුණගැසීමට එන බොහෝ විදේශ රාජ්‍ය නායකයෝ ඔවුන් වෙනුවෙන් පවත්වන ප්‍රිය සම්භාෂණවලදී...

Read more
අපේ කොල්ලෝ රුසියාවේදී ලෝක වාර්තාවක් තියලා…! නිළියක් නැති නළුවො හතක් ඇති අරුණ කරපු අලුත් වැඩේ…!

ස්ත්‍රී ලාලිත්‍යයක් නොමැතිව චිත්‍රපටයක් හදනවා කියන එක ටිකක් විතර අමුතු දෙයක්. චිත්‍රපටයක් නෙවෙයි ස්ත්‍රී නාමයක් හෝ රූපයක් නැතිව බොහෝ විට කිසිදු නිර්මාණයක් කෙරෙන්නේ නැති තරමයි. කෙරුණත් ඒක කෙරෙන්නෙත් බොහොම කලාතුරකින්. ඒ කියන්නේ ගැහැනියකගේ රූ සපුව නැතිව නිර්මාණයක් මවන එක තරමක්...

Read more
එදා නළු නිළියෝ නටපු නැටුම් සහ අද නළු නිළියෝ නටන නාඩගම්…

‘ජීවරාණි දොරකඩගාමිණී ෆොන්සේකා එනකොට මලක් ගෙනවා…ඒ මල මොන පාටදෝ අනේ…’ මතකද ඒ පැදිපෙළ? 60 දශකයේ අග භාගයේ හරි 70 දශකයේ මුල් කාලේ හෝ හැංගිමුත්තන් සෙල්ලම් කරන ළමයි කණ්ඩායමට ලීඩර් කෙනෙක් තෝරාගන්න නිතර භාවිතයට ගත්ත පැදි පෙළක් තමයි ඒ. ජීවරාණි කුරුකුලසූරියගේ...

Read more
තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට සංගීතාගෙන් CIDය පැය 5ක් ප්‍රශ්න කරයි! ප්‍රියමාලිගේ ෆෝන් එකේ තිබූ වීඩියෝවක් දැක සංගීතාට කටඋත්තර නැතිවෙයි! ජීවන්-ෂෙරීන් ජෝඩුවටත් බාල්දියක් වැටිලා!

තිළිණි ප්‍රියමාලි කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයන්ට අදාළව ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) පැය 5ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. තිළිණි ප්‍රියමාලි සමඟ ඇයට තිබුණු...

Read more
60 දශකයේ සිනමාකරුවෝ අගයති…

ශ්‍රී ලංකාවේ සිනමා වංශකතාවේ ස්වර්ණමය යුගයක් වූ 60 වැනි දශකයේ සිනමාකරුවන් හට කෘතගුණ සැලකීම වෙනුවෙන් පිදෙන ‘සිල්වර් ස්ක්‍රීන්’ (Silver Screen) උපහාර පිදීමේ උළෙල පසුගියදා ඉතා උත්සවාකාරයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ හිටපු ජනාධිපති...

Read more
පැපරාසීන් ‘සීමන්’ වට කරයි… ප්‍රභාකරන්ගේ අලුත් කතාව ඔන්න එළියට පනී…

සමස්තයක්ව ගත් කලෙක ලොව බොහොමයක් වූ නිර්මාණකරුවන් තම නිර්මාණයන් කලඑළි දැක්වීමේදී සිය මානසිකත්වය සමග එය පටලවා ගැනීම සාමාන්‍ය දෙයකි. පටලවා ගැනීම යන වචනය මෙතැනදී පාවිච්චියට ගත්තද බොහෝ විට එවැනි නිර්මාණකරණයන් තුළ කිසිදු ආරවුලක් එය රස විඳින්නන් තුළ නම් හටගන්නේ නැති...

Read more
දසාව නරක් වූ අපේ කලාකරුවෝ දෙවියනි… ඔබ කොහෙද? මේ සාතන්ගේ හෝරාවද?

රෝගීව ලෙඩ ඇඳකවත් නොසිටි දර්ශන් ධර්මරාජ් හෘදයාබාධයකින් හදිසියේම මියගියේය. මේ තරමට ප්‍රේක්ෂකයන් කාළ වර්ණ පෙනුමකින් යුතු මේ අසහාය අතිදක්ෂ නළුවාට ප්‍රිය කළාදැයි කියා අදහන්න බැරි තරමට සමාජ මාධ්‍ය හරහා දහසකුත් එකක් වූ සමූහයා දර්ශන් වෙනුවෙන් සිය ශෝකයා ප්‍රකාශ කොට තිබුණේය....

Read more
මාසටර් සර් අපිව දාලා ගිහින් අවුරුදු 50යි (2 කොටස)…

හෙළ ගී අ‍ඹරේ පෑයූ විශිෂ්ට ගී තරුව වූ අභාවප්‍රාප්ත රුක්මණි දේවී නෙවිල්ගේ කලා ජීවිතය හා එක්වීම ඔවුන් දෙදෙනාගේම ගායනා කලා ජීවිතයේ සුවිශේෂ මංසටහන් සලකුණු කළේය. ගායිකාවක ලෙස එතෙක් රුක්මණී පා ඇති විශිෂ්ටත්වය ඔහු ඇය ‘ලොස් කැබෙයියාරෝස්’ කණ්ඩායමට ගායිකාවක ලෙසින් බඳවා...

Read more
දර්ශන්ලා බෙග්ලා උගන්නපු පාඩම කවදාවත්ම අමතක කරන්න එපා…

එක දවසක් උදෑසනක නොකියා ආ ප්‍රවෘත්තියකින් හිතට දැනුණේ මහ පුදුම තිගැස්මක්. ඒ තමයි දර්ශන් ධර්මරාජ් මියගිය බවට වූ ආරංචිය. ඒක මම මුලින්ම දැක්කේ අක්ෂරය ටී.වී. එකේ ගැමුණුගෙ ෆේස්බුක් පෝස්ට් එකකින්. ඒක වැරැදි ප්‍රවෘත්තියක් වේවා, ඒක බොරුවක් වේවා කියලා හිතුවට මේ...

Read more
Page 4 of 88 1 3 4 5 88