හවුස් ඔෆ් ෆැෂන් නිමි ඇදුම් ජාලයේ හිමිකරු වන ප්‍රීති ජයවර්ධන, රේගු නිළධාරීන් මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.Sri Lanka Latest News
රේගුව මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහුට හදිසි හෘදයාබාධයක් ඇතිව ඇති අතර, පසුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇත-ුළත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දී ඇත්තේ රෝහලට පැමිණ ඔහුව පරීක්ෂා කිරීමෙන් පසුව යි.










