පියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම සාධාරණය ඉටුකරන ඇය, ව්‍යාපාරික ලෝකය තුළද ‘මිස් පියුමි‘ නමින් පෙරළියක් කරමින් සිටිනවා. මේ, ඇගේ ආදරය, ජීවිතය සහ කලාව ගැන ‘හාට්’...
Read moreකඩවසම් පෙනුමකින් මෙන්ම දක්ෂතාවයෙන්ද පිරිපුන් ඔහු, මේ දිනවල ‘ඔබ ඇවිත් යන්න එන්න’ ටෙලිනාට්‍යයේ ‘රමිත්’ගේ චරිතය හරහා සල්ලාල පෙම්වතෙකු ලෙස ප්‍රේක්ෂක හිත් හොරකම් කරමින් සිටිනවා. කෙටි කලකින් වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවත් එකවර ජයගන්නට වාසනාව උදා කරගත් ඔහු, ළඟදීම උදයකාන්ත වර්ණසූරියගේ...
Read moreඇය පුංචි තිරයට ආදරණීය මවකි. ඇතැම් විට දුවලා සමග නිරන්තරයෙන් හැප්පෙන කලබලකාරී මවකි. ‘ආලේ‘ මෙන්ම මේ දිනවල අතිශය ජනප්‍රිය ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතරට එන ඇය, රංගන ශිල්පිනී ශිරෝමිකා ප්‍රනාන්දුය. ඇගේ ජීවිතය මේ දිනවල ගෙවී යන්නේ දැඩි කැපවීමක් සහ...
Read moreශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ කැමරා අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් පුරා සිය දායකත්වය ලබාදී ඇති ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ තුසිත අනුරාධ, කැමරාව පිටුපස සිටිමින් චරිත හා කතා ප්‍රේක්ෂක හදවත් වෙත සමීප කළ නිර්මාණකරුවෙකි. සිය වෘත්තීය දක්ෂතාව සහ කැපවීම හරහා ක්ෂේත්‍රයේ...
Read moreරංගනය නොවුණා නම් ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න හිටපු, හැබැයි නාට්‍ය හා රංගකලාව ඉගෙනගෙනම ක්ෂේත්‍රයට ආපු අමුතුම කෙල්ලෙක්… ප්‍රවීණයෝ එක්ක වැඩ කරද්දී වැරදි හදාගෙන, ‘අපි තෝරගන්න මිනිස්සු අනුව තමයි ආදරේ සුන්දර වෙන්නේ‘ කියන තියරියක ඉන්න, ආධුනික වුණත් ලොකු ගමනක් යන්න ඉන්න...
Read moreපසුගිය දවස්වල මුහුණු පොතේ ‘කළු කුමාරයා’ ගැන මොකක්දෝ මන්දා පෝස්ටුවක් ජයටම වයිරල් වෙනවා. ‘කළු කුමාරයා’ කිව්වට මේ පෝස්ටුව අර ඒ කාලේ තරුණ ළමිස්සියන්ව බියට පත්කරපු ‘කළු කුමාරයා’ ගැන කතන්දරයක් නෙවෙයි. මේ කියන ‘කළු කුමාරයා’ ටිකක් අලුත් තාලේ එකෙක්. අනෙක ඒක...
Read moreසුපුරුදු සිනහවත්, දක්ෂතාවයත් නොවෙනස්ව රැකගෙන, කලකට පසු නැවතත් ඇය අපේ ආලින්දයට ඇවිත්. කලාවෙන් මඳ විරාමයක් ගත්තද, ප්‍රේක්ෂක හදවත්වල ඇයට තිබූ ආදරයේ නම් අඩුවක් නැහැ. රංගනය මෙන්ම ගායනයටත් එකසේ පෙම් බඳින මුතු තරංගා නම් වූ ඇය තම එකොළොස්වන සිනමා ආගමනය වන...
Read moreපසුගිය දිනවල අපි ‘කොටු’ හරහා කොටුවුණු ශිල්පීන් කිහිප දෙනකුගේ හපන්කම් ගැන ඔබට හෙළි කළා. මම අද ඔබට හඳුන්වා දෙන්නේ කොටුවෙන් බේරුණු තවත් දක්ෂ රංගන ශිල්පිනියක් ගැනයි. සුලෝචනා හැරපත්දෙණිය නව පරපුරේ සිටින තවත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට ටෙලිනාට්‍ය රංගනයෙන්ද...
Read more‘ක්ලියෝ පැට්‍රා අයියා’ කිව්වම අද තරුණ පරපුරට අමුතු හැඳින්වීමක් අවශ්‍ය නැහැ. ඉරාජ් වීරරත්නගේ ජනප්‍රිය මියුසික් වීඩියෝවක් හරහා කතාබහට ලක්වූ ඔහු, රංගනයට පැමිණි දක්ෂ තරුණයෙක්. ජනප්‍රියත්වයට වඩා කලාවට ආදරය කරන ඔහුගේ ගමන, නව බලාපොරොත්තු හා අභියෝග රැසක් සමග තවමත් ඉදිරියට යන...
Read moreසමාජයේ අසන්නට සහ දකින්නට ලැබෙන පිය-පුතු සෙනෙහස ගැන කියැවෙන ඉතා අනුවේදනීය එමෙන්ම අපූරු කතාවක් රැගත් නවතම සිංහල සිනමා නිර්මාණයක් ජුනි 19 වැනිදා සිට රිදී තිරයේ දිගහැරෙයි.Sri Lanka Latest News ‘රජදහන’ නමින් එළිදැක්වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු...
Read moreඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කරනු ලබන ප්‍රහාර අඛණ්ඩව සිදුවන්නේ නම්, ඉරානය පූර්ණ පරිමාණයේ යුද්ධයක් දක්වා එය උත්සන්න කරනු ඇති බව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.