• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

June 13, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් සොරාගත් ඇය, කාලෙකින් නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ. හැබැයි ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ. රංගන ජීවිතයට තාවකාලික විරාමයක් තබමින්, දුවෙකුට සහ පුතෙකුට ආදරණීය මවක් වී සැබෑ ජීවිතයේ භූමිකාව හැඩකරන රුවන්ගි රත්නායක, ඇගේ අලු‍ත්ම තොරතුරු සමඟින් ‘හාට්’ පිටු අතරට එක්වන්නේ මෙලෙසිනි. Sri Lanka Latest News

ඉතින් කොහොමද රුවන්ගි?
හොඳින් ඉන්නවා. හැබැයි මේ දිනවල මම ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ.
කාලෙකින් ඔබගේ රඟපෑමක් අපට දැකගන්න ලැබුණේ නැති තරම්?
ඇත්තටම ඔව්. මම හිතන්නේ අවුරුදු තුනහමාරකින් විතර නිර්මාණයකට සම්බන්ධ වෙන්න බැරිවුණා.
එහෙම වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්. විශේෂ හේතුවක් තියෙනවා. මම දැන් දෙදරු මවක්. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඒ දෙන්නම තාම පොඩියි. මගෙත් සැමියාගෙත් ලෝකය දුවයි පුතයි. ඉතින් දරුවන් වෙනුවෙන් අපේ මුළු කාලයම යොදවනවා. මේ වෙලාවේ කලා කටයුතු වෙනුවෙන් කාලය යොදවලා වැඩ කරන්න අමාරුයි. දුවයි පුතයි ටිකක් ලොකු වෙනකම් රංගන කටයුතු සඳහා සම්බන්ධ වෙන්න බැරි වෙයි.
මේ ගෙවුණු කාලයේදී කලා කටයුතුවලින් ආරාධනා එහෙම ලැබුණද?
එදා ඉඳලා මට තවමත් ආරාධනාවලින් නම් අඩුවක් නැහැ. මොනවා කරන්ද ඉතින්. ප්‍රතික්ෂේප කරන්න වෙනවා අකැමැත්තෙන් වුණත්.
රුවන්ගිට හමුවන ආදරණීය ප්‍රේක්ෂකයන් මොන වගේ ප්‍රතිචාරද දක්වන්නේ?
ඇත්තටම මට තවම ප්‍රේක්ෂකයන්ගේ ආදරය තියෙනවා. ඒ තරමට මම රඟපාපු චරිත ඔවුන්ට මතකයි. අහන්නේ කාලෙකින් රඟපානවා දැක්කේ නැහැ, ආපහු රඟපානවද කියලා. එහෙම අහන වෙලාවට පොඩි දෙන්නත් ළඟ හිටියොත් පෙන්නලා මේ දෙන්නා නිසා දැන්ම රඟපෑම් කටයුතු සඳහා සම්බන්ධ වෙන්න අපහසුයි කියනවා. ළඟ නැතිනම් පොඩි දෙන්නගේ වැඩකටයුතු නිසා කාර්යබහුලයි කියනවා.

මේ දවස්වල දකින නිර්මාණ එක්ක හිතට පොඩි ආසාවක් එනවා ඇති?
ටෙලිනාට්‍ය, චිත්‍රපට මට විවේකයක් ලැබුණාම බලනවා. ඒ වෙලාවට නම් හිතට පොඩි ආශාවක් එනවා මේ චරිතය මට කරන්න තිබුණා නම් කියලා.
පූර්ණකාලීන සමුගැනීමක් වෙයිද?
අපෝ නැහැ. මම කලාවට පුදුම ආදරයක් තියෙන්නේ. මගේ සැමියාගෙන් වුණත් කිසිම බාධාවක් නැහැ. මගේ රඟපෑම් කටයුතු සඳහා ඔහු ගොඩක් උදව් කරනවා. කලාවෙන් සමුගන්න නම් කිසිම අදහසක් නැහැ. මේ වෙලාවේ මවක් විදියට මම දරුවන් වෙනුවෙන් ළඟ සිටිය යුතුයි. පොඩි අයට තේරෙන වයස ආවට පස්සේ සුපුරුදු පරිදි මම නැවත නිර්මාණ හරහා දැකගන්න පුළුවන්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

Next Post

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.