මට කවදා හරි සල්ලි ලැබෙයිද? ලොතරැයියක් වත් ඇදෙයිද?” කියන ප්‍රශ්නය ජීවිතේ එක පාරක් හරි තමන්ගෙන්ම අහපු නැති කෙනෙක් නැති තරම්. හැබැයි ජ්‍යොතිෂයට අනුව, මහන්සි නොවී එක රැයින් කෙනෙක්ව කෝටිපතියෙක් කරන්න පුළුවන් මහා හදිසි ධන යෝග, නැත්නම් අහඹු වාසනාවන් උපදින මොහොතේම...
Read moreඅහස් තලයේ ග්‍රහයන්ගේ ගමන කියන්නේ නිකම්ම නිකම් සිදුවීමක් නෙවෙයි. ඒක හරියට මහා පරිමාණ චෙස් ක්‍රීඩාවක් වගේ. මැයි මාසය අවසානයත් එක්ක මේ චෙස් පුවරුවේ තීරණාත්මක ඉත්තන් කිහිපදෙනෙක් එකම කොටුවකට ගොඩවෙන්න සූදානම් වෙනවා. මැයි 14 වැනිදා සිකුරුත්, 29 වැනිදා බුධත් මිථුන රාශියට...
Read moreඔබත් මමත් කවුරුත් දන්න සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ඔබගේ කේන්ද්‍ර සටහනේ ඔබව රජ කරවන්නත් මාරක අපල ගෙනදෙන මෙන්ම මරණය කැඳවන්නටත් සමත් වන බව ඔබ දන්නවද? සෙනසුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ නරකට හිටියොත් ඔබට කුමක් සිදුවේද කියා ඔබ දන්නවද? ජීවිතයේ සතුට සැනසීම...
Read moreකලක් තිස්සේ නිහඬව තිබූ මහපොළොව රහස් පවසන්නට පටන් ගන්නා හෝරාව උදා වී ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව, ග්‍රහ මණ්ඩලයේ තීක්ෂණ බුද්ධියට අධිපති, ‘මහමොළකරු’ ලෙස හඳුන්වන බුධ ග්‍රහයා තමාට මිත්‍ර සිකුරු හිමි වෘෂභ රාශියට මෙවර සම්ප්‍රාප්ත වන්නේ හුදු ග්‍රහ මාරුවකට...
Read moreමේෂ - දේපළ වාසනාසතියේ මුල් දිනවල පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ. මැයි 19 න් පසු දේපළ හෝ යාන වාහන සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලැබේ. අලුත් ආදායම් මාර්ගයක් ගැන බලාපොරොත්තුවක් තබාගත හැක. Sri Lanka Latest News වෘෂභ - රැකියාවේ...
Read moreවිශ්වයේ සෙන්පති ලෙස විරුදාවලිය ලත් අඟහරු හෙවත් කුජ ග්‍රහයා තම නිවහන වන මේෂ රාශිය වෙත සම්ප්‍රාප්ත වීමට සියල්ල සූදානම්ය. 2026 වසරේ මැයි මස 11 වන සඳුදා දින අපරභාග 12.38 ට සිදුවන මෙම මාරුව, හුදු ග්‍රහ මාරුවකට එහා ගිය සුවිශේෂී බලපෑමක්...
Read moreමේෂ - වියදම් පාලනය කරගන්නලග්නාධිපති කුජ 12 වැන්නේ බැවින් අනවශ්‍ය ගමන් බිමන් සහ වියදම් අධික වේ. රවි 2 වැන්නට පැමිණීම නිසා වචන පාවිච්චියේදී ඉවසීම ඉතාම වැදගත් වේ. සතිය මැදදී හදිසි මුදල් වාසියක් බලාපොරොත්තු විය හැක. Sri Lanka Latest Newsවෘෂභ -...
Read moreරාත්‍රී අහසේ සෙවණැලි ග්‍රහයා ලෙස හඳුන්වන රාහු, කේන්ද්‍රයක කර්මස්ථානය හෙවත් දසවැන්නට පැමිණි විට නිර්මාණය කරන්නේ අමුතුම ආකාරයේ චුම්භක බලයකි. මෙය හරියට ඝන අඳුරේ දැල්වෙන එකම ගිනිකූරක් වැනිය. එම ආලෝකය දෙස මුළු ලෝකයම ඇසිපිය නොහෙළා බලා සිටින නමුත්, ඒ ආලෝකය පිටුපස...
Read moreජ්‍යොතිෂය ගැන කතා කරද්දී ලෝකේ ඉන්න දරුණුම දඬුවම් දෙන විනිසුරුවරයා තමයි සෙනසුරු. සෙනසුරු මහ දසාවක් ලැබුවා කිව්වම හෝ ඒරාෂ්ටකයක් ලබනවා කිව්වම හුඟක් අය ගැහෙන්න ගන්නවා. ඇයි ඉතින් සෙනසුරු කියන්නේ නිකන්ම නිකන් ග්‍රහයෙක් නෙවෙයි, අපි ගිය ආත්මවල කරපු පින් පවු මේ...
Read moreමේෂ - වාසනාවන්තයි… හැබැයි ඉවසන්නමේ සතියේ කුජගේ බලය නිසා මේ සතියේ ඔබ ඉන්නේ දැඩි උද්යෝගයකින්. කරන වැඩවලින් ප්‍රතිඵල එනවා සිකුරුයි. පොඩ්ඩක් කේන්ති යන ගතිය වැඩි වෙයි. සල්ලි අතින් නම් වාසනාවන්තයි, හැබැයි අත දිග ඇරලා වියදම් කරන්න එපා. Sri Lanka Latest...
Read moreනැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.