• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News

May 17, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අහස් තලයේ ග්‍රහයන්ගේ ගමන කියන්නේ නිකම්ම නිකම් සිදුවීමක් නෙවෙයි. ඒක හරියට මහා පරිමාණ චෙස් ක්‍රීඩාවක් වගේ. මැයි මාසය අවසානයත් එක්ක මේ චෙස් පුවරුවේ තීරණාත්මක ඉත්තන් කිහිපදෙනෙක් එකම කොටුවකට ගොඩවෙන්න සූදානම් වෙනවා. මැයි 14 වැනිදා සිකුරුත්, 29 වැනිදා බුධත් මිථුන රාශියට පිවිසෙන්නේ දැනටමත් එතැන බලය අල්ලාගෙන ඉන්න ගුරු ග්‍රහයා මුණගැහෙන්නයි. මේ මහා ග්‍රහ හමුවීම, එහෙමත් නැත්නම් ‘‍ත්‍රිග්‍රහ යෝගය’‍, ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක දේශපාලනයේ වගේම වෙළෙඳපොළේත් ලොකු පෙරළියක් කරන්න නියමිතයි. Sri Lanka Latest News

විශේෂයෙන්ම කාලයක ඉඳන් ලෝකයම පීඩාවට පත් කරපු යුද ගැටුම් සහ ආර්ථික අර්බුද හමුවේ මේ ග්‍රහ සංයෝගය යම් සහනයක් අරගෙන එන බව පේන්න තියෙනවා. මේක හරියට රත්වෙලා තිබුණු යකඩයක් නිවෙන්න පටන් ගන්නවා වගේ වැඩක්. ජුනි මස 08 වැනිදා දක්වා පවතින මේ විශේෂ කාලසීමාව ඇතුළත ලෝක වෙළෙඳපොළේ අස්ථාවර බව අඩුවෙලා, යම් මට්ටමක සාමකාමී වාතාවරණයක් ගොඩනැගෙන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා.

කුම්භ ලග්නය හිමි ශ්‍රී ලංකා කේන්දරයේ 5 වැන්න වූ මිථුන රාශියේ තමයි මේ මහා සටන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ රටේ අධ්‍යාපනය, විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබුණු ගැටලු‍වලට විසඳුම් ලැබෙන කාලයක්. ඒ වගේම 5 වැන්න කියන්නේ ක්‍රීඩාව නියෝජනය කරන තැන. ඒ නිසා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ලංකාවේ නම ඉදිරියට එන ජයග්‍රහණ මේ කාලයේදී අපිට අහන්න ලැබෙන්න පුළුවන්. මේ හැමදේටම වඩා සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන ලොකුම දේ තමයි, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය වෙලා අතමිට සරු වෙන්න පටන් ගැනීම.

ඔබ මිථුන හෝ කන්‍යා ලග්න හිමියෙක් නම්, මේක ඔබේ කාලයයි. විශේෂයෙන්ම ඔබ දැනට ගෙවන්නේ බුධ හෝ සිකුරුගේ දශා කාලයක් නම්, වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් නොසිතූ වාසනාවන් ඔබට ළඟා වෙන්න පුළුවන්. ඔබේ දක්ෂතා හඳුනාගෙන අධ්‍යාපන හෝ රැකියා කටයුතුවලින් උපරිම ඵල නෙළාගන්න මේක හොඳම අවස්ථාවක්.

මේ වාසනාව තව තවත් තහවුරු කරගන්න සරලව කළ හැකි වත්පිළිවෙත් කිහිපයක් තියෙනවා. බදාදා දිනයක බුධ හෝරාවෙන් ළා කොළ පැහැති වස්ත්‍රයකින් සැරසී විෂ්ණු හෝ ගණ දෙවියන් වන්දනා කිරීමත්, සිකුරාදා දිනයක සිකුරු හෝරාවෙන් සුදු මිශ්‍ර වර්ණ ඇඳුමකින් සැරසී පත්තිනි මෑණියන් හෝ සරස්වතී මෑණියන් උදෙසා වත්පිළිවෙත් කිරීමත් තුළින් මේ විශ්ව ශක්තිය ඔබේ ජීවිතයට සාර්ථකත්වය රැගෙන එනු ඇති.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

සිකුරා ලැබුවා… සිහින ඉටුවුණා…! මම තාම Single! අභිලාෂි මගේ හොඳ යාළුවෙක්…! තාම ඒ දේවල් ගැන හිතලා නැහැ…! හිමේන් ජයසේකර I Sri Lanka Latest News

Next Post

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.