• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රජාගෙත් රෙදි ගැලවෙන අපලයක්…! ගිය ආත්මේ පවුවල බැලන්ස් එක මේ ආත්මේ චෙක් කරන හෙනහුරාට අල්ලස් දෙන හොඳම විදිහ…! Sri Lanka Latest News

May 1, 2026
in Astrology
Reading Time: 3 mins read
A A
රජාගෙත් රෙදි ගැලවෙන අපලයක්…! ගිය ආත්මේ පවුවල බැලන්ස් එක මේ ආත්මේ චෙක් කරන හෙනහුරාට අල්ලස් දෙන හොඳම විදිහ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂය ගැන කතා කරද්දී ලෝකේ ඉන්න දරුණුම ‍දඬුවම් දෙන විනිසුරුවරයා‍ තමයි සෙනසුරු. සෙනසුරු මහ දසාවක් ලැබුවා කිව්වම හෝ ඒරාෂ්ටකයක් ලබනවා කිව්වම හුඟක් අය ගැහෙන්න ගන්නවා. ඇයි ඉතින් සෙනසුරු කියන්නේ නිකන්ම නිකන් ග්‍රහයෙක් නෙවෙයි, අපි ගිය ආත්මවල කරපු පින් පවු මේ ආත්මෙදි මතක කරලා දෙන කෙනානේ.Sri Lanka Latest News

සෙනසුරුගේ මහ දසාව අවුරුදු 19ක් තියෙනවා. ඒ කාලේ ඇතුළත කොහොමටත් මුල් අවුරුදු තුන සෙනසුරුගේම අතුරු දසාව නිසා ටිකක් තදට බලපානවා. හැබැයි ඉතින් බය වෙලා වැඩක් නැහැ, අපේ මුතුන් මිත්තෝ මේවාට නියම ශාන්ති කර්ම කරලා අපලවල බලය බින්දා.

භූත විද්‍යාවෙන් සහ බලි ශාන්ති කර්මයෙන් එන සහනය
භූත විද්‍යාවේ හැටියට සෙනසුරු දසාවේදී අපිට කරදර කරන්නේ අවර යක්ෂයා සහ අවරගිරි යක්ෂණිය. මේවායින් බේරෙන්න නම් විෂ්ණු දෙවියන්ගේත්, ආඩි තෙලිඟු‍ භෛරව දෙවියන්ගේත් පිහිට පතන්න ඕනේ. ඒ වගේම ඉස්සර කාලේ බලි ශාන්ති කර්ම කළා. දස ක්‍රෝධ බලිය, නිළඟ රාක්ෂ බලිය, ගෞඩි රාක්ෂ බලිය වගේ දේවල් අද අභාවයට ගියත්, ඒ ඇතුළේ තිබ්බේ මහා ශක්තියක්.
ගෙදරදීම කරගන්න පුළුවන් වත්පිළිවෙත්

ඔබට පුළුවන් ඖෂධීය ස්නානයකින් මේ අපල ගතිය අඩු කරගන්න. කළුතල, අංජන කැට, බැවිල, ලොත් සුඹුළු, වීපොරි, සතකුප්ප වගේ ඖෂධ තම්බපු වතුරෙන් නාලා බලන්නකෝ ඇඟට දැනෙන සැහැල්ලු‍ව.

ඊළඟ වැදගත්ම දේ තමයි බෝධි පූජා. සෙනසුරාදා දවසක නිල් පාට මල්, තලතෙල් හෝ අබ තෙල් පහන්, නිල් කොඩි පූජා කරලා තුනුරුවන්ට පින් දෙන්න. සෙනසුරුගේ ප්‍රියතම ගස වෙන්නේ නුග ගස. නුග ගසකට කිරි පැණි වත් කරලා, ගස ස්පර්ශ කරලා සාත්තු කරන එකත් සෙනසුරුගේ හිත උණු කරන වැඩක්.
දාන මාන සහ සත්කාර
සෙනසුරාට අල්ලස් දෙන්න හොඳම විදිහ තමයි දානය. හැබැයි කාටද දෙන්න ඕනේ?

වයස්ගත යාචකයන්ට, අංගවිකල අයට බත් පැන් දෙන්න. විශේෂයෙන්ම කකුලක් ආබාධිත කෙනෙක්ට සෙනසුරාදා උදේක වෑංජන එක්ක කැකුළු බත් වේලක් දෙන්න. සෙනසුරාදා අලු‍යම කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් දෙන්න. කපුටා කියන්නේ සෙනසුරුගේ වාහනයනේ, ඉතින් වාහනයට සංග්‍රහ කරාම අයිතිකාරයාගේ හිත උණු වෙනවා.

මන්ත්‍ර බලයෙන් වින කරදර දුරු කරමු
ඔබට පුළුවන් නුග ගසක් මුල පුදසුනක් හදලා කොල්ලු‍, නිල් මල්, තලතෙල්, රනින් කරපු මීගොන් රූපයක්, නිල් රෙද්දක් වගේ දේවල් තියලා සෙනසුරු හෝරාවෙන් මේ ස්තෝත්‍රය 9 වතාවක් කියන්න.
නීලාංජන සමාහාසං – රවි පුත්‍රං යමාග්‍රජං
ඡයා මාර්තන්ඩ සංභූතං – තං නමාමි ශනෛශ්වරම්
උදේ හවස මේක කියනකොට සෙනසුරුගේ සැර බාල වෙනවා සිකුරුයි.

යන්ත්‍ර පැලඳීම සහ ප්‍රවේශම් විය යුතු දේ…
අපල ගොඩක් තදයි නම් නීල මණ්ඩලය, ශනි මෘතුංජය වගේ යන්ත්‍රයක් ඊයම් පතක ලියලා 1900 වතාවක් හෝ 19000 වතාවක් ජීවම් කරලා පලඳින්න. හැබැයි එකක් මතක තියාගන්න, සෙනසුරු අපල කාලෙට නිල් පාට ඇඳුම් අඳින එක අඩු කරන්න. ඒ වගේම නිල් මැණික් වගේ ගල් පලඳින්න යන්න එපා, ඒකෙන් වෙන්නේ අපලේ වැඩි වෙන එක.

මතක තියාගන්න, මේ හැම දේකටම වඩා ලොකුම ශාන්ති කර්මය තමයි තමන්ගේ අම්මා තාත්තට සලකන එක, ගිලනුන්ට උදවු කරන එක සහ සිල් රකින එක. ඒ ටික හරියට කරන මනුස්සයාට සෙනසුරු නෙවෙයි මොන අපලේ ආවත් හොල්ලන්න බැහැ.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සජබෙ මැයි රැළියට එනවා! විශේෂ කතාවකුත් කරනවා! I Sri Lanka Latest News

Next Post

දුව වෙනුවෙන් අවුරුදු 15ක් හිරබත් කාපු මවට දුව දුන් තෑග්ග! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.