දිනෙන් දින වාර්තා පිට වාර්තා තබමින් කොරෝනා රෝගීන් රට හැම තැනින්ම මේ වන විට මතුවෙමින් තිබේ. ඉකුත් අඟහරුවාදා දිනයේදී පළමුවරට දහස ඉක්මවා යමින් රෝගීන් 1111ක් වාර්තා වූ අතර, බදාදා දිනයේදී එම ප්‍රමාණයද ඉක්මවා යමින් රෝගීන් 1461ක් වාර්තා වූයේ තත්ත්වය තරමක්...
Read moreඅලුත් අවුරුදු සතිය වන විට ආණ්ඩුව තිබුණේ රත් වූ යකඩයක් හා සමානවය. මන්දයත් එක අතකින් ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් ගොඩනැඟෙමින් තිබුණු අතර එම කැරැල්ලට ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ 14ක් එකතුව තිබිණ. අනෙක් අතට ආණ්ඩුවේම මන්ත්‍රිවරයකු වූ ආචාර්ය විජේදාස...
Read more2015 ජනාධිපතිවරණයේදී තම පක්ෂයේම මහලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සටනට පිවිස පරාජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපල නිකුත් වූ සැණින් කළේ එතෙක් තමා රැඳී සිටි අරලියගහ මැදුරෙන් ඉවත්ව තංගල්ලේ තමන් ජීවත් වූ කාල්ටන් මහගෙදර පදිංචියට යෑමය. මන්දයත්...
Read moreපසුගිය කාලය පුරාම ආණ්ඩුවේ අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතර විවිධ අවස්ථාවලදී ප්‍රසිද්ධියේම ගැටුම් හටගත් ආකාරයක් දැකගන්නට තිබිණ. ඉන් එක් සිදුවීමක් වූයේ ගම්පහ අඩවි වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය සහ පුත්තලමේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අතර ඇතිවූ මතගැටුමය. ඉන් අනතුරුව මීට...
Read moreලංකාවේ දේශපාලනයයි, ජ්‍යොතිෂයයි සැම විටම ගමන් කරන්නේ එකටය. දේශපාලකයන් මොන දේ කළත් තමන්ගේ වෙලාව බලා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදායය. හොඳ වැඩක් කරද්දී පමණක් නොව යම් තීන්දුවක් ගැනීමේදී පවා අපේ රටේ දේශපාලකයන් නැකැත් බැලීම සිදු කළේ අද ඊයේ නොවේ. ජ්‍යොතිෂයත් එක්ක යන...
Read moreපසුගිය මාස කිහිපය පුරාම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කළ පරිදිම ජිනීවා මානව හිමිකම් කොමිසමෙ ඡන්ද විමසුමෙන් ලංකාව බරපතළ පරාජයකට මුහුණදුන්නේය. පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් පවා අප අනාවරණය කර සිටියේ මෙවර මානව හිමිකම් මණ්ඩලයේදී ලංකාවට එරෙහිව බරපතළ යෝජනාවක් ඉදිරිපත්...
Read moreලක්ෂ 68ක තුනෙන් දෙකක ජනවරමක් සහිතව වත්මන් ආණ්ඩුව බලයට පත්වුවද ගෙවී ගිය මාස අටක කාලය තුළ ආණ්ඩුවට දේශපාලන, ආර්ථික ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුව තිබිණ. ඉන් ප්‍රධානම ප්‍රශ්නය වූයේ කොරෝනා අර්බුදයය. කොරෝනා ප්‍රශ්නය මුල්කරගෙන රටේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්වූ අතරවාරයේ කර්මාන්ත...
Read moreආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ. ඒ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ එක් කොටසක් නිකුත් කර තිබූ බැවින් මන්ත්‍රිවරුන් අගමැතිවරයාගෙන් විමසා සිටින්නට වූයේ මේ...
Read moreකොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධ සිදුවීමේදී ලංකාවේ දේශපාලනයට දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාවේ බලපෑම පිළිබඳව සෑම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් කතා කළ ආකාරයක් දැකගත හැකි විය. නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පමණක් නොව ලංකාවේ ආණ්ඩු පෙරළීමේ සහ පිහිටුවීමේදී පවා ඉන්දියාව...
Read moreජිනීවා මානව හිමිකම් කොමිසමේ ප්‍රශ්නය, කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය, ආර්ථික අර්බුදය, ඉන්දියාව සමඟ මෝදුවෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය වැනි බරපතළ ප්‍රශ්න රැසකට ආණ්ඩුව මුහුණදෙමින් සිටින පසුබිමක පසුගිය සතියේ දකුණු ආසියාවේ විශාලතම...
Read moreනීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.