Wednesday, July 22, 2026
 

Rajya Rahas

-ආණ්ඩුවේ භූමදාන සටන -හදිසියේ ලංකාවට එන ලෝක බලවතා -බැසිල් පාර්ලිමේන්තු නාවේ ඇයි (රාජ්‍ය රහස්)

තුනෙන් දෙකක බලයක් සහිතව පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ පළමු විශ්වාසභංගය විවාදයට ගැනීම සඳුදා (19) අඟහරුවාදා (20) යන දිනවලට යෙදී තිබේ. එහිදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ අඟහරුවාදා සවස් වරුවේය. මේ නිසා ආණ්ඩු පක්ෂයත්, විශ්වාසභංගය ඉදිරිපත්...

Read more
ජනපති දොරෙන් බැසිල් ඇතුළට! විමල්ගෙන් තීරණාත්මක පණ්වුඩයක්! (රාජ්‍ය රහස්)

ප්‍රශ්න විසඳන රාජපක්ෂ සංස්කෘතිය මාසයකට අධික කාලයක් තිස්සේ දේශපාලන කරළියේ තැන් තැන්වල එළිපිට සහ තිරය පිටුපස සාකච්ඡා වෙමින් තිබූ ‘බැසිල් රාජපක්‍ෂ’ මාතෘකාවට ඉකුත් බ්‍රහස්පතින්දා දින තිත වැටුණේ පළමුව අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දී ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමත් සමගය....

Read more
චීන ඇමැතිගේ ලංකා ගමනේ රහස් එළියට: ඉන්දියාව-අමෙරිකාව ඇවිස්සෙයි (රාජ්‍ය රහස්)

පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ ලොකුම මාතෘකාව බවට පත්ව තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියය. මේ සම්බන්ධයෙන් අප මීට සති කිහිපයකට පෙරාතුව සිටම වරින් වර එම සිදුවීමේ අලුත් තොරතුරු ‘රාජ්‍ය රහස්’ පාඨකයන්...

Read more
ජනපති රට යන කසුකුසුවක්: වාසුගේ ගෙදර රහස් රැස්වීමක්: මහින්දට යළි බරපතළ වගකීමක්?

ආණ්ඩුව ඇතුළේ මේ දිනවල එකක් හැරුණු කොට එකක් වශයෙන් අර්බුද නිර්මාණය වන තත්ත්වයක් දැකගත හැකිය. එහි ආසන්නතම සිදුවීම වූයේ තෙල් මිල ඉහළ දැමීමේ අර්බුදයය. ඒ හේතුවෙන් පාලක පක්ෂය වන පොහොට්ටුව ප්‍රසිද්ධියේම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට තනතුරෙන් ඉවත් වන ලෙසට...

Read more
චීන ඇමැතිගේ ලංකා ගමනේ රහස් එළියට: ඉන්දියාව-අමෙරිකාව ඇවිස්සෙයි (රාජ්‍ය රහස්)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති වත්මන් ආණ්ඩුවට මේ වන විට වසර එකහමාරක් ගත වී තිබේ. සාමාන්‍යයෙන් අලුත් ජනාධිපතිවරයකු යටතේ පිහිටුවන අලුත් ආණ්ඩුවක මුල් වසර ‘ආණ්ඩුවේ මධුසමය’ ලෙස හැඳින්වෙන අතර එම කාලසීමාව ඇතුළත එතරම් ප්‍රශ්නවලට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවන්නේ...

Read more
බැසිල් රට ගිය හේතුව හෙළිවෙයි! ජනපති සජිත්ගේ වෙලාව ගනී!!  නිලධාරීන් මහින්දව අසරණ කරයි!!! (රාජ්‍ය රහස්)

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප රටට හෙළිදරව් කළේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් දිවුරුම් දීමට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී යෝජනා සම්මත කරගත් බවකි. එහිදී රනිල් පාර්ලිමේන්තු රැගෙන ඒම සඳහා ආණ්ඩුව තිරය පිටුපස...

Read more
සජිත්ට ආණ්ඩුවෙන් කතා කරපු අය -අරලිය ගහ මැදුරේ ඇන්ටිජන් යුද්ධයක් (රාජ්‍ය රහස්)

ජුනි 07 දක්වා පමණක් මීට පෙර සංචරණ සීමාපැනවීමට තීන්දු කර තිබුණද ගෙවුණු දින කිහිපයපුරා කොවිඩ් රෝගීන් දෛනිකව 3,000 ඉක්මවාවාර්තා වීම හේතුකොට ගෙන ජුනි 14 දක්වා සංචරණසීමා දීර්ඝ කිරීමට ආණ්ඩුව පසුගිය සතියේදී තීන්දුකළේය. මේ අයුරින් රට ඇතුළේ සංචරණ සීමාපනවා තිබියදීත් රෝගීන්...

Read more
සජිත්ට ආණ්ඩුවෙන් කතා කරපු අය -අරලිය ගහ මැදුරේ ඇන්ටිජන් යුද්ධයක් (රාජ්‍ය රහස්)

වරාය නගර සංවර්ධන කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව නීතියක් බවට පත්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (27දා) දිනයේදීය. ඒ, එදින පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම සම්මත වූ පනත් කෙටුම්පතට සිය අස්සන යෙදීමත් සමගය. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී...

Read more
නීතිපති පත්තු කරපු ‘බෝම්බයේ’ වීඩියෝවට මොකද වුණේ? ගේම් ගහපු හර්ෂට සජබෙන් දැඩි ප්‍රහාරයක් (රාජ්‍ය රහස්)

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන මේ වන විට රූපවාහිනී නාළිකාවල විකාශය වන මෙගා ටෙලිනාට්‍ය මෙන් අවසානයක් නොමැතිව දිගින් දිගටම ඉදිරියට ගලා යන ආකාරයක් දැකගන්නට තිබේ. රූපවාහිනී නාලිකාවල විකාශය වන මෙගා ටෙලිනාට්‍යවල දිනපතාම පාහේ අලුත් නළුවන් නිළියන් එකතු වෙයි. අලුත් ජවනිකා එකතු...

Read more
ජනපති රට යන කසුකුසුවක්: වාසුගේ ගෙදර රහස් රැස්වීමක්: මහින්දට යළි බරපතළ වගකීමක්?

පෝර්ට් සිටිය සම්බන්ධයෙන් රට ඇතුළේ පැනනැගී තිබූ අර්බුදය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබූ පංච පුද්ගල විනිසුරු කමිටුවේ තීන්දුවේ ඉකුත් බදාදා රාත්‍රියේ කතානායක...

Read more
Page 24 of 33 1 23 24 25 33

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more