රාජ්‍ය රහස් මුලින් සතියේ කළ හෙළිදරව්ව ‘ලබන 22 වැනි දින ඉම්රාන් ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, දැනටමත් පකිස්තානය පාර්ශ්වයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ලංකා පාර්ලිමේන්තුව තුළ ඉම්රාන්ට කතාවක් කිරීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කියාය. සාමාන්‍යයෙන් ලංකාවට පැමිණෙන සියලුම රාජ්‍ය...
Read moreආණ්ඩුවට අප්‍රේල් තීරණාත්මකයි: පිරිසක් ගැලවෙන ලකුණු මේ සියල්ල අතරවාරයේ ලබන අප්‍රේල් මාසය ආණ්ඩුවට ඉතා තීරණාත්මක මාසයක් වීමේ ලකුණු මේ වන විට පහළ කරමින් යම් යම් සිදුවීම් කිහිපයක් ආණ්ඩුව ඇතුළේ සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. ‘රාජ්‍ය රහස්’ තීරය...
Read moreකොළඹ වරායේ නැඟෙනහිර ජැටිය මුල්කරගෙන ඇතිවූ ප්‍රශ්නය මේ වන විට ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. බොහෝ දෙනා මෙම නැඟෙනහිර ජැටියේ ප්‍රශ්නය ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ලෙස සිතා එය ආණ්ඩුව ඇතුළේ විසඳා ගැනීමට උත්සාහ කළද මේ වන විට...
Read moreපසුගිය ඉරිදා දේශපාලන ක්‍ෂේත්‍රයම කළඹවාගෙන සමාජ මාධ්‍ය ජාලාවල ගිය එක්තරා පුවතක් හේතුවෙන් ඉරිදා උදේ වරුවේම ආණ්ඩුවේ විතරක් නොව විපක්‍ෂයේ දේශපාලකයන්ගේත්, දේශපාලනයට සම්බන්ධකම් තියෙන දෙපාර්ශ්වයේම ඥාති හිතවතුන්ගේත්, මාධ්‍යවේදීන්ගේත් දුරකතනවලට නිනව්වක් නොවීය. පුවතින් කියැවුණේ මහින්ද හදිසියේම අසනීප වී ඇති බවකි. මහින්දගේ තත්ත්වය...
Read moreරට වටෙන්ම මතුවූ කොරෝනා රෝගය පසුගිය සතිය වන විට පාර්ලිමේන්තුවටද රිංගමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකුද, විපක්ෂයේ මන්ත්‍රිවරයකුද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නවදෙනකුද තම අණසකට ගැනීමට සමත් විය. දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත යන ඇමැතිවරුන් මෙන්ම විපක්ෂයේ රවුෆ් හකීම්ද මෙසේ ආසාදිතව...
Read moreගෙවුණු සතිය ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීම් කිහිපයකින්ම සමන්විත වූ එකක් විය. පසුගිය කාලය පුරා යම් ආකාරයකින් සීතලව පැවැති දේශපාලන පොරපිටිය පසුගිය සතිය තුළ සිදුවූ සිදුවීම් කීපයක් හේතුකොටගෙන එකවරම ගිනියම් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. මේ සඳහා බලපෑම ප්‍රධාන සිදුවීම් තුනක් දැකගන්නට...
Read moreවත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉන්දීය සහ චීන විශේෂ නියෝජිතයන් ලංකාවේ සංචාරයන් සඳහා පැමිණියේ තරගයට ගමේ යන්නාක් මෙනි. ආණ්ඩුව බලයට පත්වූ වහාම ජනාධිපතිවරයාද ඉන්දීය සංචාරය නිරත වූ අතර, චීන සංචාරයක් සඳහා කාල වකවානු වෙන්කරගෙන තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් චීන...
Read moreආණ්ඩුව බලයට පැමිණ මාස 6ක් ඉක්මවීමට මත්තෙන් ආණ්ඩුව බලයට ගෙන ආ පිරිස්ම පාරට බැස උද්ඝෝෂණය කරන ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ඉකුත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ආණ්ඩු විරෝධයක් නිර්මාණය කළ මහා සඟරුවන මෙම විරෝධතාවලද ඉදිරි පෙළ විරුවන් බවට...
Read moreආණ්ඩුව ඇතුළේ මේ වන විට බරපතළ වංචා දූෂණ සිදුවීම් පවතින බවට විපක්‍ෂයෙන් මේ දිනවල චෝදනා එල්ල වෙමින් තිබේ. ඉන් එකක් වන්නේ සීනි සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන වංචා දූෂණයන්ය. විශේෂයෙන්ම සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්නත්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර...
Read moreමේ දිනවල ආණ්ඩුව ඇතුළේ හොඳ හොඳ සෙල්ලම් සිදුවන ආකාරයක් දැකගන්නට තිබේ. එකිනෙකාට එරෙහිව එල්ල කරගන්නා චෝදනා, බැණ අඬගසාගැනීම්, ලිපි ලිවීම්, ඇමැතිවරුන් යන උත්සවවලදී ජනතා විරෝධය එල්ල වීම් ආදිය මෙහිදී දැකගන්නට ඇති විශේෂ කරුණුය. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම් අලුත් ආණ්ඩුවක් පත්වී වසර...
Read moreවසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.