• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

බෞද්ධ පුනරුදයේ පත්තර පෙරළි…

March 8, 2022
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
බෞද්ධ පුනරුදයේ පත්තර පෙරළි…
Share on WhatsAppShare on Facebook

1862 ලක්මිණි පහන

1862ට පෙර මෙරට වෙනත් ආගම් අනවශ්‍ය ආකාරයට ප්‍රචාරය කිරීම සිදුකෙරෙන්නට පටන්ගත් අතර ඇතැම් බෞද්ධ ජනයා නොයෙකුත් අයථා ක්‍රම මගින් අන්‍ය ආගම් කෙරෙහි ඇද බැඳ ගැනීම සිදුවිය. මේ තත්ත්වය වටහා ගනිමින් මෙරට බෞද්ධ පුනරුදය ඇතිකරලීමේ අරමුණ ඇතිව කරළියට පැමිණි පළමු පුවත්පත ලෙස ‘ලක්මිණි පහන’ හඳුන්වා දිය හැකිය. මෙමගින් බෞද්ධයන් දැනුවත් කිරීමට මහඟු සේවයක් කෙරිණි.

1873 සරසවි සඳරැස

රට තුළ එවක පැවැති තත්ත්වය හමුමේ බෞද්ධයන් තම බෞද්ධ බව ප්‍රකාශ කිරීමට පවා මැලිකමක් සහ සැඟවුණු බියක් පෙන්වූ අතර මේ තත්ත්වය වෙනස් කළ යුතුය යන්න වටහා ගත් මෙරට බෞද්ධ පුනරුදයේ නියමුවන් ලෙස කටයුතු කළ පිරිස් 1873 දී ‘සරසවි සඳරැස’ පුවත්පත අරඹා, ඉරිදා දහම් පාසල් ආරම්භයට ජනයා දැනුවත් කිරීම වැනි කටයුතුවලට ඉහළ ප්‍රතිචාරයක් ලබාදෙන ලදී.

1873 The Buddhist

ඉංග්‍රීසි භාෂාව භාවිත කරන ජනයා අතර බෞද්ධ පුනරුදයක් හා බුදු දහම ගැන උනන්දුවක් ඇතිකිරීමටත්, අන්‍ය ආගම්වලින් බෞද්ධයන් ඩැහැගැනීම නවතා දැමීමටත් මූලිකව කටයුතු කිරීමේ අරමුණ ඇතිව 1873දී ආරම්භ කළ The Buddhist පුවත්පතද එවක බෞද්ධ පුනරුදයක් ඇතිකිරීමේ මූලිකව කටයුතු කළ පුවත්පතකි.

SendShareShare
Previous Post

73යි 78යි බෑ! පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන් ඕනෑ! විමල්-උදය ඉස්සරහට එන්න අලුත් තර්කයක් ගෙනෙයි!

Next Post

තෙල් විවාදය සිකුරාදා! ආණ්ඩුවේ රෙදි ගලවන්න ගම්මන්පිල ආණ්ඩුවෙන්ම වෙලාව ඉල්ලයි!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.