• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දගෙ කාලේ රාජ්‍ය දේපොළ විකුණූ හැටි…

March 1, 2022
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
සුද්දගෙ කාලේ රාජ්‍ය දේපොළ විකුණූ හැටි…
Share on WhatsAppShare on Facebook

මුතු කිමිදුමෙන් පාඩු

1831 සිට 1842 දක්වා කාලය තුළ මුතු කිමිදුමෙන් පාඩු සිදුවීම හේතුවෙන් රජයේ සියලු කටයුතු ඇනහිටින්නට හේතු යෙදිණි. මීට විකල්ප සෙවුවද හදිසි පිළියමක් හමු නොවීම හේතුකොටගෙන එතෙක් කරගෙන ආ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රජයේ ඉඩම් විකිණීම සුදුසු යැයි බාන්ස්තුමා තීන්දු කළේය. ඒ අනුව අවශ්‍යතාවය පරිදි ඉඩම් විකිණීම සිදුකෙරිණි.

නැවැතුණු පාරවල් යළි අරඹයි

1843ට පෙර මුදල් නැතිකමින් නැවැතුණු මාර්ග ඉදිකිරීම් යළි ක්‍රියාත්මක කිරීම උදෙසා රජයේ ඉඩම් විකිණීම සුදුසු යැයි අනුමත වීමෙන් පසු ඊට සුදුසු ඉඩම් තෝරා විකිණීමෙන් යළිත් මාර්ග ඉදිකිරීම් ආරම්භ විය. ඒ අනුව සැකසුණු පළමු මාර්ගය වන්නේ මීගමුවේ සිට වේයන්ගොඩ හරහා නුවර පාරට සම්බන්ධව කෙරුණු මාර්ගයයි.

ඉඩම් විකුණා පුද්ගලික පාරවලුත් හදයි

රාජ්‍ය ඉඩම් විකුණා ලබාගත් මුදලින් මීගමුවේ සිට කුරුණෑගල දිසාවට බරව පිහිටි ජෝර්ජ් ෆ්‍රෙස් නම් අයකුගේ උක් වත්තකටද පානදුර සිට තම්බපාන නම් ප්‍රදේශයේ පිහිටි උක් වත්තකටද පාරවල් සෑදීමට කටයුතු කර තිබේ. ඒ අනුව එවකට රාජ්‍ය සහයෝගය තිබූ මෙවැනි පුද්ගලයන්ගේ විශේෂ අවශ්‍යතා මුල්කරගෙනද මුදල් වියදම් කර ඇති බව පැහැදිලි වේ.

SendShareShare
Previous Post

වතිකානුවේදී කාදිනල් හිමිට විශාල ජයක්! පාස්කු ප්‍රහාරයට එරෙහිව ගෙන යන ජාත්‍යන්තර සටනට පාප්වහන්සේගෙන් සහතිකයක්! EXCLUSIVE

Next Post

තෙල් විදුලි මාෆියාව කඩන්න සජිත් විපක්ෂයේ ඉඳන්ම පටන් ගනී! ගාල්ලේ තරුණයෙක්ගේ නිවසටම ගිහින් උදව්වක් කරයි! (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.