Sunday, July 12, 2026
 

Mahawanshaya

පන්සලේ නිධානය බේරාගන්න ගෙයින් ගෙට ගිය බහිරවයා…

වර්ෂය 1989යි. දවස අමාවක දවසකි. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් එක්තරා ප්‍රදේශයක පරිසරය ඝන අඳුරින් වැසී ගොස් තිබුණේය. මධ්‍යම රාත්‍රිය උදාවෙමින් ඇති බව කියාපාමින් රාත්‍රී එකොළහයි හතළිස් පහට ධාවනය කෙරෙන දුම්රියේ හඬ කොළඹ දෙසින් පටන්ගෙන කුරුණෑගල දෙසින් නොඇසී ගියේය. පරිසරයේ අඳුරු ගුප්ත...

Read more
පන්සල් ඇතුළෙ පැල් බැඳගෙන පවුල් කාපු කවුද මේ ගණින්නාන්සේ බලකාය…

කන්ද උඩරට අහසේ සුපුරුදු වලා රටා මැවෙමින් තිබිණි. කඳු පන්ති අතරින් හමාගෙන ආවේ සිසිල් සුවදායී සුළඟකි. එකී සුළං රැලි භේදයකින් තොරව සියලු ඉසව් සකසාලමින් විසිරී යද්දී එවක සුප්‍රසිද්ධ විහාරස්ථානයක ආවාසගේ ඉදිරිපිට ආලින්දයේ වූ අසුනේ වාඩිවී සිටියේ කහ පැහැ වස්ත්‍රයක් ගත...

Read more
එදා ලංකාවේ ආදායම පරදා වියදම වැඩිවුණු හැටි…

වෙනසෙන් වෙච්ච පාඩුව ලන්දේසි ලංකාවේ පාලනය කළ කාලයේ අයවැය ඉතා සූක්ෂ්මව පාලනය කර වියදම අඩුකර ලාභද උපයාගත්හ. එහෙත් 1796 බි්‍රතාන්‍ය පාලනය භාරගෙන කළ වෙනස්කම් නිසා ඉඩම් භුක්තිය උදෙසා රාජකාරි කරන ක්‍රමය අහෝසි වී වේතන ලබාදීමේ ක්‍රමය ආරම්භ විය. ඒ අනුව...

Read more
දළදා මාලිගාවට එන අයව නතර කරන්න බලය තියෙන්නෙ කාටද?

ඈත ඉතිහාසයේ පටන් දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ වෙහෙර විහාර සිද්ධස්ථාන රාශියකි. එම සිද්ධස්ථාන අතරින්ද ලොව පුරා බෞද්ධයන් අසීමිතව ගෞරව දක්වන ස්ථාන කිහිපය අතරින් කන්ද උඩරට පිහිටි මහනුවර දළදා මාලිගාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. දළදා මාලිගාව එකී වන්දනාමානයට පාත්‍රවීමට...

Read more
සේද වත්තේ ජෝන්ලා වැනි චණ්ඩින් බිහි කළ රේස් කොළේ හැංගුණු කතාව…

දිනය එක්දහස් අටසිය පනස් හය වසරේ අවසන් දින කිහිපයේ දවසකි. කොළඹ අහස වෙනදා වගේම පැහැබරව තිබිණි. ගහකොළ අතරින් හමා එන සීතල සුළඟ ගත දැවටෙමින් අමුතු සිසිලක් ගෙනදෙමින් තිබිණි. මේ මොහොතේ රේස් කෝස් පිටිය අවට තිබුණේ සැණකෙළියකි. ගැහැනු පිරිමි පොදිකමින් පිටිය...

Read more
ලංකාව බෙදාගන්න පිටරට්ටු යුද්ධ කරපු හැටි…

ලංකාව යනු යමෙකු විසින් ඉවත දමන ලද බීජයක් වුවද පැළවෙන එම පැළය කිසිදු සත්කාරයකින් තොරව සරුවට වැවෙන, එසේ වැවුණු ගසේ ඵල බරවන තරමට අස්වැන්නක් ලැබෙන සාරවත් මහ පොළොවකි. මේ බව අදටත් වඩා එදා ලෝකය පුරා ප්‍රචලිත කාරණාවක් විය. එවක පෘතුගීසින්...

Read more
නම කිව්වත් බයවෙන කවුද මේ මහාලොකු මෑණියෝ…

මේ කන්ද උඩරටට ආසන්න මහා වනාන්තරයකි. තමන්ගේ ඥාතියකුගේ හදිසි අවශ්‍යතාවකට බෙහෙත් පැළෑටි කිහිපයක් සොයාගෙන ඒ වන ලැහැබ තුළට වැදුණු ගැමියෝ තිදෙනකු ගහෙන් ගහට ඇසට පෙනෙන හැම තැනකම විපරම් කරමින් පියවරෙන් පියවර ඉදිරියට ගියහ. වන ලැහැබේ බොහෝ දුරක් ගෙවමින් සුළු අතපසු...

Read more
ගම බේරාගන්නට පැමිණි ඉංග්‍රීසි භූතයෙක්…

මාටින් ජීවිකාව උදෙසා කළේ සුළු සුළු කම්කරු රැකියාවන්ය. හරි හමන් අධ්‍යාපනයක් ලබන්නට පවා වත්කමක් නොවූ හෙයින් දෙක වසර පන්තියේදී ඉගෙනීම නතර කළ ඔහු, ඉන් පසු සිය පියා සමග ගොවිතැන් කටයුතුවලට සම්බන්ධ වූයේ එවකට සම්ප්‍රදාය එය වූ නිසාම නොවේ. ගමේ හැදී...

Read more
එලිසබෙත් රැජිනත් ලංකාවේ පාර්ලිමේන්තුවට ආපු ණය බරක් නොදැනුණු දෙවැනි ආණ්ඩුවේ කතාව…

මෙරට ප්‍රථම අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් හිස්වූ අගමැති ධුරයට කවුරුන් පත්කර ගත යුතුද යන්න අරබයා එකල මතභේදයක් ඇතිවිය. සභානායක වූද, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා වූද සර් ජෝන් කොතලාවල මහතා අගමැති ධුරයට පත් කරගත යුතු යැයි සමහරුන් සම්ප්‍රදායානුකූලව අදහස් කළ අතර...

Read more
1900ට පෙර රට හොල්ලපු සිද්ධි…

වී බද්ද ගෝඩ්න්තුමාගෙන් පසු 1890 මැයි මාසයේ හැව්ලොක්තුමා ලංකා ආණ්ඩුකාර ධුරයට පත්ව පැමිණි අතර එතුමන් මෙරට ජනතාව ගැන සාධාරණව බලා කටයුතු කරන්නට උනන්දු වූ අයෙකි. ඒ අනුව හැව්ලොක්තුමා මෙරට එතෙක් තිබූ වී බද්ද නැතිකර අසරණ ගොවියාට සහනයක් සලසමින් ගොවිතැනින් රට...

Read more
Page 9 of 69 1 8 9 10 69

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

දේශපාලනයේ සන්නිවේදන සෙල්ලම් හරි අපූරුය. බලයට එන්නට පෙර රටේ තොටේ හැම හුස්මකම සද්දය, පාරක යන බල්ලෙක් බුරන සද්දය පවා ඉතා...

Read more