බුරුම රටින් උපසම්පදාව ලැබූ “කොස්බොක්කේ තෙරසාමි” නැතහොත් “කොස්බොක්කේ උන්නාන්සේ” උඩරට රාජ්‍ය ස්ථිරසාර පදනමක පිහිටුවූ විමලදහම්සුරිය රජුගේ සහෝදරයාය. විමලදහම්සූරිය රජුගේ ඇවෑමෙන් සිවුරු හළ කොස්බොක්කේ තෙර සාමි “සෙනරත්” නමින් උඩරට රජවිය. රාජ්‍ය උරුමය තහවුරු කරගැනීම පිණිස මෙම රජුද තම සහෝදරයාගේ බිසවම විවාහ...
Read moreඇත්තටම දුටුගැමුණු රජතුමා ගැන කියලා කතාව පටන් ගත්තට අපි දැන් කියන්න යන්නේ රජුට හිටපු “දසමහා යෝධයෝ” ගැන. මොකද අපි ඔවුන් ගැන දන්නේ ටිකයි. ඒත් ඔවුන් ගැන කියන්න හුඟාක් දේවල් තියෙනවා. ඔය දසමහා යෝධයෝ අයිති අපේ දුටුගැමුණු රජතුමාට කිව්වට ඇත්තටම ඔවුන්...
Read moreරයිනෝසිරස් අද ශ්‍රීලංකාවෙ දක්නට නොමැති සත්වයෙකි. මඩොල්සිම කඳු වැටියට යාබදව පස්සර අඩාවත්ත ප්‍රදේශයෙන් පුරාණ කාලයට අයිති පොසිලයක් හමුවී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් 2005 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද පුරාතණ ශාස්ත්‍රීය සංග්‍රහයේ ප්‍රසිද්ධියට පත්කර ඇත. එහි මෙසේද සඳහන් කර තිබේ....
Read moreරටෙහි නායකයා තෝරාගැනීමට වර්තමානයේ මෙන් ඡන්ද වීමසීමක් නොකෙරුණු අතීතයේදී රටෙහි නායකත්වය හෙවත් රජකම පරපුරෙන් පරපුරට උරුම වීම සම්ප්‍රදාය විය. මේ නිසාම සම්මතයට පිටුපා කුමන්ත්‍රණ මගින් තම පියා, සහෝදරයා පවා ඝාතනය කොට රජකම ලබාගත් අවස්ථාවන් පිළිබඳ පවා ඉතිහාසයේ කියැවෙයි. වසර දහස්...
Read moreඅපි දැන් ඉන්නේ කන්ද උඩරට සෙංකඩගලපුර රාජධානියේ. අපට ඈතින් පේන්න තියෙන්නේ උතුම් වූ දළදා වහන්සේ වැඩවාසය කරන මහනුවර ශ්‍රී දළදා මාලිගාව. ඒ වගේම දැන් අපිත් දළදා මාලිගාවත් අතර තියෙන්නේ නිහඬවම ඉන්න නුවර වැව. ඇත්තටම අපි නුවරට ආවේ නුවර වැවේ අතීතය...
Read moreමේ ගෙවී යන්නේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසයි. මේ කාලයේදී රජරට පාලනය කළේ එළාර නම් රජ කෙනෙකි. ඔහු අනුරාධපුරයේ සිට රාජ්‍ය කරන අතරවාරයේ ලංකාවේ තැන් කිහිපයක ප්‍රාදේශීය පාලනයක්ද පැවැති බව පැහැදිලිව කීමට හැකි සාධක කිහිපයක් හමුවේ. මේ කතාව ඒ හා දැඩි...
Read moreබ්ලූම් නමැති අධ්‍යාපන විශාරදයා හඳුන්වාදී ඇති බ්ලූම්ගේ වර්ගීකරණය යන චින්තන ක්‍රියාවලිය ගැන ඔබ අසා ඇතිවාට සැක නැත. අප එය යළි සිහිපත් කරමු. මතක තබාගැනීම අවබෝධය භාවිත කිරීම විශ්ලේෂණය ඇගයීම නිර්මාණය කිරීම යනාදිය වෙයි. මෙම බ්ලූම්ගේ වර්ගීකරණය උපයෝගී කරගැනීම තුළින් අප්‍රකට,...
Read moreමැලේසියානු ගුවන් සේවයට අයත් ඵ්‍ය 17 යන ගුවන්යානය අතුරුදන් වූයේ 2014 ජූලි 17 වැනිදාය. නෙදර්ලන්තයේ සිට ක්වාලාලම්පූර් නුවර බලා පියාසර කරමින් තිබියදී එම ගුවන් යානය අබිරහස් අන්දමින් අනතුරට ලක්වීම එදා ලෝකයේම අවධානය දිනාගත් පුවතක් විය. එයින් විනාශ වූ මිනිස් ජීවිත...
Read moreනූලට, තිතට, කලට, වෙලාවට වැඩ කරන මට එදා හැමදේම වැරැදුණා. ඩෙස්ක් පුටු එහාට මෙහාට කරල අපි හත් අට නමක් උඩ ශාලාවේ නිදාගත්තා. ඇහරිලා බලන කොට එතැන හිටියෙ මම විතරයි. දඩි බිඩියේ පහළට ගිහින් දත කටවත් මදින්නෙ නැතිව වතුර ටැංකියෙන් මුහුණට...
Read more‘බද්ද’ යන වදන වර්තමානයේ ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ වදනට ප්‍රිය කරන්නන් සොයාගැනීම උගහට වුවද එමගින් සැලසෙන රටක ස්ථාවරභාවය පවත්වාගෙන යාමට සුවිශාල දායකත්වයක් ලබාදෙයි. බදු ගැසීම පිළිබඳ මහනුවර යුගය අතිශයින් වැදගත් වන අතර ඒ කාලයේ නොගැසූ බද්දක් නොමැති තරම්ය. වර්තමානයේ...
Read moreකලාව අප කාටත් පොදු දෙයක්. සමහරුන්ට නටන්න, ගයන්න, සිතුවම් අඳින්න පුළුවන්. තවත් සමහරුන්ට මූර්ති, කැටයම් කලාව පුළුවන්. මේ සියලු දක්ෂතාවන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.